lassanai
elaz
ලස්සන නිර්මාණයක්
ස්තුතියි

බොහොම ස්තූතියි ඔබ සැමට..!!!


ඉතාමත් භාවාත්මක වචන හරඹයක්..
මල්ලියා ඔබේ නිර්මාන කුණ්ඩලිය තුල ඔබ ගමන් කරනා දිශාව හා ස්පර්ශ කරන්නට වෙර දරනා ඉසව් ගැන මං හරි අවදියෙන් ඉන්නේ..මොකද ඔබ තුල සුවිශේෂී සමාජ ආඛ්යාතිකයෙක් ලැගුම් ගෙන සිටින නිසා...
එහි දෝංකාරය මෙලෙස පිටට මතුකිරීම ගැන මං ගොඩක් ඔබ ගැන ආඩම්බර වෙනවා..
හොඳ ප්රස්තූතයක්..කථා කල යුතු අන්තර්ගතයක්..
දිගටම ලියන්න..ඔබට ජය...
wow..niyamai sahodaraya..digatama nirmana karanna..obata jaya...![]()


