රිඇක්ෂන් ස්කෝ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Gtrz ගේ සයිකොලොජි මැනුපියුලේෂන් තමා
    ඔහොම උන් තමයි දේශපාලකයෙක් ඇවිත් කරට අතදාලා සෙල්පියක් ගැහුවම ඕක ලෝකෙට පෙන්න පෙන්න ජීවිතකාලෙම වහල්කම් කරන්නෙ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි බන් ඕකට වදවෙන්නෙ මෙකෙ උන්,
    ඉස්සර රේප් වලටත් ඔහොමයි
    උඹේ අම්මගේ කැවුම වගේ තමයි, ලයික් කොරාන... කොමෙන්ට් කොරාන...... ඔහොමනාං බෑ..... කිය කිය බිස්නස් එක නග්ග ගන්න වෙහෙසෙනවා බූරු පුතාට කන්න දෙන්න🤣🤣
     
    • Like
    Reactions: TNHM

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මොකක්ද රිඇක්ශන් ස්කෝ කියන්නෙ? හම්බුන ලයික් ගානද?
     
    • Like
    Reactions: TNHM and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඒක හොද ඉන්ඩිකේටර් එකක්, තමන් කොච්චර කාලකන්නි උනාද කියල පෙනන්නන
    වැඩියෙන් ස්කොර් කියන්නෙ හයි ලෙවල් කාලකන්නියෙක්

    @NRTG තමා කාලකන්නි බොස්,
    @hodakolla උගෙ ඩිපියුටි
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඒක හොද ඉන්ඩිකේටර් එකක්, තමන් කොච්චර කාලකන්නි උනාද කියල පෙනන්නන
    වැඩියෙන් ස්කොර් කියන්නෙ හයි ලෙවල් කාලකන්නියෙක්

    @NRTG තමා කාලකන්නි බොස්,
    @hodakolla උගෙ ඩිපියුටි
    @Janithdewage8 කියන්නේ උගේ ෆේක් එක :-)
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඒක හොද ඉන්ඩිකේටර් එකක්, තමන් කොච්චර කාලකන්නි උනාද කියල පෙනන්නන
    වැඩියෙන් ස්කොර් කියන්නෙ හයි ලෙවල් කාලකන්නියෙක්

    @NRTG තමා කාලකන්නි බොස්,
    @hodakolla උගෙ ඩිපියුටි
    ඔය ඉරිසියාවට මිනිස්සු කියන එව්වා ගණන් ගන්න හොද නෑ.......... :yes:

    [ @Solo Rider.....මචන් මේකටත් ලයික් එකක් දාන්න හොඳේ 😛]
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඒක හොද ඉන්ඩිකේටර් එකක්, තමන් කොච්චර කාලකන්නි උනාද කියල පෙනන්නන
    වැඩියෙන් ස්කොර් කියන්නෙ හයි ලෙවල් කාලකන්නියෙක්

    @NRTG තමා කාලකන්නි බොස්,
    @hodakolla උගෙ ඩිපියුටි

    ethakota ithin ubath kalaknni list eke innwa ekane Dislike ekak dapu gaman

    score eka adu una kyl marenna hadanne

    :lol: :lol: :lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඉහි ඉහි
    The Sandlot Flirting GIF by 20th Century Fox Home Entertainment
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    ඒක හොද ඉන්ඩිකේටර් එකක්, තමන් කොච්චර කාලකන්නි උනාද කියල පෙනන්නන
    වැඩියෙන් ස්කොර් කියන්නෙ හයි ලෙවල් කාලකන්නියෙක්

    @NRTG තමා කාලකන්නි බොස්,
    @hodakolla උගෙ ඩිපියුටි
    ඔතන තුන් වෙනියෙකුත් ඉන්නව ඉතිං. ඌ ගැන ඕනි නම් ඉගියක් දෙන්නම්. බයික් එකක යන්නෙ. බැදල ඉන්න ඩයල් එකක්