රිකවරි කරන්න උදව්වක්
මචංලා මැකුනුෆයිල්, ෆෝල්ඩර් පිටින්ම රිකවරි කර ගන්න පුලුවන්, ඔයාලා දන්න හොද සොෆ්ට්වෙයාර් එකක් තියෙනවද? මගේ පාටිෂන් එකක් අව්ල් වෙලා ෆයිල් ගොඩකටම සොරි වෙලා තියෙන්නේ.