රිටලින් බීවා

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    10mg බීලා පැයක් වෙනවා. තාම කිසි ඉෆෙක්ට් එකක් නෑනෙ
    Mona ponna kamak da e. Oka instant wada 10 yaddi therenawa. Poddak cigarette ekak bila boost ekak dila balapan
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    Mona ponna kamak da e. Oka instant wada 10 yaddi therenawa. Poddak cigarette ekak bila boost ekak dila balapan
    වෙන බූස්ට් මොකුත් ඕනෙ නෑ
    මුලින්ම බොන කෙනෙකුට පෙත්ත බිීල පැයක් යනකොට දැනෙන්න ගන්නව වෙනස
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    umba opioid walata addict une nathi eka pudumai
    මම පාවිච්චි කරන්නෙ stimulant විතරයි
    ඒක ටිකක් සේෆ්
    ඇඩරෝල් හොයනව හමබුණේ නෑ
    මැරෙන්න කලින් අයිස් ටිකකුත් ගහනව :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113

    මුලදි එක පෙත්තක් බීල ගත්ත ෆන් එක
    අවුරුද්දක් දෙකක් ගියාට පස්සෙ පෙති 10 ක් එකාපාර බීලවත් ගන්න බෑ මචං
    ඒ රිටලින්වල හැටි
    ඇඩරෝල් ඊට වඩා වෙනස් විදියකට වැඩ කරන්නෙ

    රිටලින්වලනි මුලදි පොසිටිව් ගතියක් ආවට
    කාලයක් බොනකොට නෙගටිව් ගතිය තමා ආවෙ මට
    OCD ගතිය වැඩි වුණා

    පස්සෙ modafinil බීල රිටලින් වලින් ඈත් වුණා
     
    • Like
    Reactions: Galvatron

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    10mg බීලා පැයක් වෙනවා. තාම කිසි ඉෆෙක්ට් එකක් නෑනෙ

    1679115256234.jpeg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    ගහට ගහක් නුලේ හම්බෙලා. හම්මෝ සතුට :eek: :P
    ඒ වුණාට ඌට දැනිල නෑනෙ :(
    දැන්නං පොර සද්දයක් නෑ..
    ආතල් වැඩි කමට හෙලුවෙන් පාරෙ දුවනවද දන්නෙ නෑ