මාව කෙට්ටු වේගෙන ආව ෂෝක් එකට
මොකුත් එක්සයිස් කෙරුවෙ නෑ, මිදුලම අතුගාල
කෑම බීමටත් එච්චර වුවමනාවක් නෑ
අපරාදෙ ඊට පස්සෙ මම Olanzapine බිව්වනෙ, කෙල වුණා
පලවෙනි ලයිසන් එකේ මම කෙට්ටුයි නේද, හබැයි ඊට අවුරුදු ගානකට කලින් අර වගේම මහත්වෙලා හිටිය මම
අඳුරන අය අහන්ඩ ගත්ත මොකක්හරි අසනීපයක්ද කියල, ඇයි මහතට හිටපු එකා ඉරටුවක් ගානට ආවනෙ
මම මස් කනව අඩුයි, කකුල් මස් විතරයි කන්නෙ, ඒකත් ඉදල හිටල රයිස් පාරකින් තමා
ලොකු මාලු කන්නෙත් නෑ

oya body එකට මොන drug එක ගැහුවත් effect එකක් නෑ නෙ