රිටිගල අධි රක්ෂිතය ( Part 1)

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    දැන් ඔකේ උඩටම නගින්න දෙන්නේ නැ නේ ද මචං මමනම් උඩටම නැග්ග අවුරුදු 7 කට කලින්
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    දැන් ඔකේ උඩටම නගින්න දෙන්නේ නැ නේ ද මචං මමනම් උඩටම නැග්ග අවුරුදු 7 කට කලින්

    නෑ මචං කාටවත් යන්න දෙන්නේ නෑ. කව්රුහරි අදුනන කෙනෙක් හිටියොත් මොකක් හරි කරගන්න පුළුවන්. එහෙම නැතුවනම් යන්න බෑ.
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    නෑ මචං කාටවත් යන්න දෙන්නේ නෑ. කව්රුහරි අදුනන කෙනෙක් හිටියොත් මොකක් හරි කරගන්න පුළුවන්. එහෙම නැතුවනම් යන්න බෑ.
    ei bung udata naginna denne neththe?
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ei bung udata naginna denne neththe?

    මේකයි මචං. රිටිගල කියන්නේ අධි රක්ෂිතයක්. ලංකාවටම තියෙන්නේ අධි රක්ෂිත 3 යිලු. සිංහරාජයත් අධි රක්ෂිතයක් නෙමේ කියල අපේ මග පෙන්වන්නා කිව. අධි රක්ෂිතයක් කියන්නේ ඒ කැලේට කිසිම හේතුවක් හින්ද යන්න දෙන්නේ නැතිලු. එහෙම යන්න පුළුවන් Research එකක් කරන්න වගේ දේකට විතරලු. එත් දන්නවනේ ලංකාවේ හැටි. එත අදුනන කෙනෙක් ඉන්නවනම් ගොඩ. ඔය කැලේ පාමුල මාර රස්නෙයි. එත් කඳු මුදුන නුවර එලිය වගේලු. උද හරියට නිතරම වැස්ස වගේ තියනවා කිවා. අපිටත් උඩටම යන්න හම්බුනේ නෑ. උඩටම යන්න හිතාගෙන යනවනම් උදේ 6 වෙනකොටවත් එතන ඉන්න ඕන.
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ela
    machan ubala kanda udatama naggada...

    නෑ මචං. අපරාදේ. අපේ උන් එකතු කරගෙන එහෙට යනකොට දවල් වෙලා. ඒ වෙලාවේ නැගලා බහින්න වෙලා මදිලු. උඩටම යනවනම් උදේම 6-7 වෙනකොට එන්න ඕනලු. ආයි යන වෙලාවක කලින් ගිහින් උඩටම යන්න ඕන. උඩම ඖෂධ උයනක් තියනවලු. හොයන්න අමාරු බෙහෙත් වර්ග තියන.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51

    අපිටත් මුදුනටම යන්න වෙල ටිකක් මදි උනා.. මේ උඩ හරියේ ගත්ත පොටෝ ටිකක්

    10ee8mb.jpg

    w7bfdl.jpg

    2mrweo4.jpg

    s3k4tv.jpg
     
    • Like
    Reactions: sujeewahms

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    අපිටත් මුදුනටම යන්න වෙල ටිකක් මදි උනා.. මේ උඩ හරියේ ගත්ත පොටෝ ටිකක්

    තැන්ක්ස් මචං.ෆොටෝ ටිකනම් පට්ට. මං ලඟත් ටිකක් තියනවා. ගමනේ ෆොටෝ තව ගොඩක් තියනවා. විස්තරත් එක්ක පුළුවන් වෙලාවක දාන්නම්.

    තැන්ක්ස් මචං මේ ෆොටෝ ටික ශෙයා කලාට.

    රෙපක් දෙන්න බැලුවේ.
    සොරි මචං
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    තැන්ක්ස් මචං.ෆොටෝ ටිකනම් පට්ට. මං ලඟත් ටිකක් තියනවා. ගමනේ ෆොටෝ තව ගොඩක් තියනවා. විස්තරත් එක්ක පුළුවන් වෙලාවක දාන්නම්.

    තැන්ක්ස් මචං මේ ෆොටෝ ටික ශෙයා කලාට.

    රෙපක් දෙන්න බැලුවේ.
    සොරි මචං
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    Ela machan.. ithuru tikath danakan api balan innawa...:cool::cool:
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala

    Ela machan.. ithuru tikath danakan api balan innawa...:cool::cool:

    අනිවා මං ඉක්මනට දාන්නම්. සොරි මචං මං chanakamanjula ට දීල ඔයාට දෙන්න හදනකොට රෙප් ඉවරලු. හෙට උදේට sure.

    අපි එනගමන් ඇත් අතුරු සෙවණට ගියා. එකෙ ෆොටෝ වගේකුයි අලි පැටවුන්ට කිරි පොවන වීඩියෝ ටිකකුයි තියනවා. ත්‍රෙඩ් එකක් දාන්නම් පස්සේ වෙලාවක.