great post
දැන් ඔකේ උඩටම නගින්න දෙන්නේ නැ නේ ද මචං මමනම් උඩටම නැග්ග අවුරුදු 7 කට කලින්
ei bung udata naginna denne neththe?නෑ මචං කාටවත් යන්න දෙන්නේ නෑ. කව්රුහරි අදුනන කෙනෙක් හිටියොත් මොකක් හරි කරගන්න පුළුවන්. එහෙම නැතුවනම් යන්න බෑ.
ei bung udata naginna denne neththe?
ela
machan ubala kanda udatama naggada...
නෑ මචං. අපරාදේ. අපේ උන් එකතු කරගෙන එහෙට යනකොට දවල් වෙලා. ඒ වෙලාවේ නැගලා බහින්න වෙලා මදිලු. උඩටම යනවනම් උදේම 6-7 වෙනකොට එන්න ඕනලු. ආයි යන වෙලාවක කලින් ගිහින් උඩටම යන්න ඕන. උඩම ඖෂධ උයනක් තියනවලු. හොයන්න අමාරු බෙහෙත් වර්ග තියන.
අපිටත් මුදුනටම යන්න වෙල ටිකක් මදි උනා.. මේ උඩ හරියේ ගත්ත පොටෝ ටිකක්
තැන්ක්ස් මචං.ෆොටෝ ටිකනම් පට්ට. මං ලඟත් ටිකක් තියනවා. ගමනේ ෆොටෝ තව ගොඩක් තියනවා. විස්තරත් එක්ක පුළුවන් වෙලාවක දාන්නම්.
තැන්ක්ස් මචං මේ ෆොටෝ ටික ශෙයා කලාට.
රෙපක් දෙන්න බැලුවේ.
සොරි මචං
You have given out too much Reputation in the last 24 hours, try again later.


niyamayi bro 11+++
Ela machan.. ithuru tikath danakan api balan innawa...![]()