supiri machan
mara place ekek ne.
kohomahari try 1k denna oni methanata yanna
ඔව් මචං පට්ටම තැනක්. අපේ ඉස්සර නිර්මාණ කොච්චර කලාත්මකද සංකීර්ණද නිවැරදිද කියලා හොඳට තේරෙනවා. මෙතන සේරම කළු ගලින් කරපුව තියෙන්නේ. හරියට සබන් කෑලි කපල වගේ සුරුවමට කරලා තියනවා.
පුළුවන් වෙලාවක ගිහින් එන්න යාළුවා.
අදට මගේ රෙප් ඉවරයි. පස්සේ දෙන්නම්
