රිටිගල අධි රක්ෂිතය ( Part 1)

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    supiri machan
    mara place ekek ne.
    kohomahari try 1k denna oni methanata yanna

    ඔව් මචං පට්ටම තැනක්. අපේ ඉස්සර නිර්මාණ කොච්චර කලාත්මකද සංකීර්ණද නිවැරදිද කියලා හොඳට තේරෙනවා. මෙතන සේරම කළු ගලින් කරපුව තියෙන්නේ. හරියට සබන් කෑලි කපල වගේ සුරුවමට කරලා තියනවා.

    පුළුවන් වෙලාවක ගිහින් එන්න යාළුවා.

    අදට මගේ රෙප් ඉවරයි. පස්සේ දෙන්නම්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    rep nam monaada yaluwaa
    ape kollanta watinne un mewage deyak dekala sathutin daana comment ekane
    elakiri aaa
    part 2 ekath ikmanatama danna
     
    • Like
    Reactions: sujeewahms

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    rep nam monaada yaluwaa
    ape kollanta watinne un mewage deyak dekala sathutin daana comment ekane
    elakiri aaa
    part 2 ekath ikmanatama danna

    අනිවා මචං. මන් ඉක්මනට දාන්නම්. මේ ටිකේ ටිකක් වැඩ වැඩි මචං ඒකයි.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රිටිගල නැවතිලා හිටිය මගේ යාලුවෙක්. දැන් ගෙදර ඇවිත් ඉන්නේ. මේ යකා කරන වැඩ දැක්කම පිස්සු හැදෙනවා. ගන්දබ්බයෝ අල්ලාගෙන ගෙට අරන් ඇවිත් ගෙදර තියෙන බඩු මුට්ටු හොල්ලනවා. magic show එකක් කරන්න මරු.

    රේප් 3+
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    රිටිගල නැවතිලා හිටිය මගේ යාලුවෙක්. දැන් ගෙදර ඇවිත් ඉන්නේ. මේ යකා කරන වැඩ දැක්කම පිස්සු හැදෙනවා. ගන්දබ්බයෝ අල්ලාගෙන ගෙට අරන් ඇවිත් ගෙදර තියෙන බඩු මුට්ටු හොල්ලනවා. magic show එකක් කරන්න මරු.

    රේප් 3+

    පිස්සු හැදෙනවා. ඒ කියන්නේ යක්කු එක්ක සෙල්ලමක්ද? අපෝ ඕවටනම් සෙට් වෙන්ඩ එපා.

    මගේ රෙප් ඉවර වෙලා කොල්ලෝ...

    තැන්ක්ස්
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    rep nam monaada yaluwaa
    ape kollanta watinne un mewage deyak dekala sathutin daana comment ekane
    elakiri aaa
    part 2 ekath ikmanatama danna

    ඔන්න මචං රෙප් හම්බුන ගමන් දුන්නා. ඉක්මනට කොටු පැනගනින්.
    හොඳ ත්‍රෙඩ් දානකන් අපිත් බලාගෙන ඉන්නවා.

    මේකේ ඉතුරු ටික ඉක්මනට දාන්නම්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    ඔන්න මචං රෙප් හම්බුන ගමන් දුන්නා. ඉක්මනට කොටු පැනගනින්.
    හොඳ ත්‍රෙඩ් දානකන් අපිත් බලාගෙන ඉන්නවා.

    මේකේ ඉතුරු ටික ඉක්මනට දාන්නම්

    එල එල මචන්.
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    +6 TFS machan... Yanna one dawasaka

    තැන්ක්ස් මචං. ඔව් පට්ටම ලස්සන තැනක්. අපේ අතීතයේ හිටපු අය කරපු විශ්මිත නිර්මාණ ගොඩක් බලාගන්න පුළුවන්.