රිටිගල අධි රක්ෂිතය ( Part 1)

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    කෝ බං පාර්ට් 2 :eek::eek::eek:
    මචං තව එකක් මට කියපන් උඩටම ගිහින් බහින්න කොච්චර වෙලා යනවද කියල :):)

    වැඩ වැඩි නිසා කරගන්න බැරි උනා....

    කොහොමත් දවසම යනවා ගමනට...
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    good post

    rep +++

    machan uba open eke monawada karanne?. mamath open eke


    මම BSc කරන්නේ.... Kandy regional Center එකේ තමයි ගොඩක් වෙලාවට exam යන්නේ..එත් දැන් නම් නාවල යන් වෙනවා...computer subject ගොඩක් තියෙන්නේ නාවලනේ ....