රිටිගල_ජේතවනාරාමය
රිටිගල කියන්නේ බුදුපියාණන් වහන්සේ අවුරුදු 25ක්ම වැඩසිටි සැවැත් නුවර ජේතවනාරාමය. විමසුම් නුවණින් බලන්න.
රිටිගල කියන්නේ බුදුපියාණන් වහන්සේ අවුරුදු 25ක්ම වැඩසිටි සැවැත් නුවර ජේතවනාරාමය. විමසුම් නුවණින් බලන්න.
බුදුහාමුදුරුවෝ වැඩ සිටියේ කොහෙද කියන එකට වඩා වැදගත් වෙන්නේ උන්වහන්සේ දේශනා කරපු දේ අනුව එ මග යන එක නොවේද.
මේකට කියන්න තියෙන්න එකම දෙයයි. එ සෙන් කතාවක තියෙනවා “ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” කියල. අන්න ඒක.
මින් කියවෙන්නේ විමුක්තිය සොයා යන ගමනේ අතර මඟ බුදුන් නැමති ප්‍රතිරූපය ඔබට හමුවුනොත්, තමාගේ ගමනට බාධාවක් කර නොගෙන එයද අත හැර දැමිය යුතුය කියලයි.
ඔව් කෙනෙකුට මුලින්ම ඔය විදිහට හිතෙන්න පුළුවන්. නමුත් ටිකක් විමසලා බලන්න පුළුවන් කෙනෙකුට බුදු පියාණන් වහන්සේ ඉපදුණ තැන අනුව ධර්මය කියල අපි හිතන් ඉන්න දේ සහමුලින්ම වෙනස් වෙන බවත් තේරුම් ගන්න පුළුවන්. පහල ත්‍රෙඩ් එකෙන් කියන්න උත්සාහ කළෙත් ඒක.
ධර්මයද, ඉපදුණ තැනද?
https://www.elakiri.com/forum/showthread.php?t=1866891
ඔයා කියපු අනිත් දේත් හරි. සැරියුත් හාමදුරුවෝ පවා නැවත ඉපදිලා ලොවුතුරා බුදු වෙනවයි කියන සෙන් වගේ මහායාන ආගම් වලට බුදු පියාණන් වහන්සේ ඉපදුණ, බුදුවුන තැන අගය පෙන්වාදෙන්න බැහැ. මහායාන ආගම් වල සෝවාන් ආදී මගපල, අරහත් බව, පසේ බුදුබව පිළිගන්නේ නැහැනේ.
ඔබතුමාටත් මරණාසන්න වීමට පෙර අද අදම සෙන් කතාවල ලෝකෝත්තර හරයක් නැති බව තේරුම් ගැනීමටත්, වැඳුම් පිදුම් යැදුම් පැතුම් වලින් පිරුණු සම්මත බුද්ධාගමේ නිෂ්පල බව තේරුම් ගෙන පිරිසිදු බුදු දහම දැකීමටත් විමසුම් නුවණ පහල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ගොඩක් ස්තුතියි අදහස් වලට. මම නං ඔබ කියන කාරණය දකින්නේ මිත්‍යා දෘෂ්ටික, ධර්මය කෙරෙහි විචිකිච්ඡාවක් ඇති කරන දෙයක් විදියට. මරණාසන්න මොහොතේ මෙවැනි අදහස් සිතට නොයෙවා ක්‍රියා පාර්ථනා කරමි.
කවුද කියන්නේ අවුරුදු දෙසීයක් ඇතුලත මේ පළාතෙන් බුදු දහම නැති වුනා කියලා. මිහිඳු අරහතුන් වහන්සේ ලංකාපුරයට වැඩම කළ අවස්ථාවේ දේශනා කළේ ගැඹුරු සූත්‍ර දේශනා මිසක් පන්සිල් පද පහ නෙවෙයි. මොකද එතන හිටපු මිනිස්සුන්ට බුදු දහම ගැන යම්කිසි දැනුමක් තිබුන නිසා.බුදුහාමුදුරුවෝ අවුරුදු 25ක් හිටියාය කියන පලාතක අවුරුදු දෙසීයක් ඇතුලත බුද්ධාගම නැතිවෙලාම ගිහින් ආය මිහිඳු හාමුදුරුවන්ට ඒ පලාතට බුද්ධාගම අරන් එන්න උනාය කියලද මේ කියන්නේ![]()
ඉන්දියානු සහ ලෝක පුරා විද්‍යාඥයෝ ගඩොල් ආකෘතිය කාල නීර්ණය කරලා තියෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් 2 - 3 කට පස්සේ අසෝක රජ්ජුරුවන්ගේ කාලේ හදපු එකක් කියලා. කොච්චර කැණීම් කරත් බුද්ධ කාලයට අයිති කිසිම සාක්ෂියක් ඔය කියන තැනින්වත් ඉන්දියානු භූමියේ කිසිම තැනකින්වත් හම්බවෙලා නැහැ. ඔබතුමාට හරි කාටහරි පුලුවන්නම් ඉන්දියාවේ තියෙන අසෝක රජුට පෙර කියලා කාල නීර්ණය කරපු එකම එක බෞද්ධ පුරාවිද්‍යාත්මක සාක්ෂියක් පෙන්නන්න මම මේ සියලු දේ බොරු බව පිළිගන්නවා.Gadol walin hadapu eka original nemei kiyanna mokakda tiyena padanama?
ඉන්දියානු සහ ලෝක පුරා විද්‍යාඥයෝ ගඩොල් ආකෘතිය කාල නීර්ණය කරලා තියෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් 2 - 3 කට පස්සේ අසෝක රජ්ජුරුවන්ගේ කාලේ හදපු එකක් කියලා. කොච්චර කැණීම් කරත් බුද්ධ කාලයට අයිති කිසිම සාක්ෂියක් ඔය කියන තැනින්වත් ඉන්දියානු භූමියේ කිසිම තැනකින්වත් හම්බවෙලා නැහැ. ඔබතුමාට හරි කාටහරි පුලුවන්නම් ඉන්දියාවේ තියෙන අසෝක රජුට පෙර කියලා කාල නීර්ණය කරපු එකම එක බෞද්ධ පුරාවිද්‍යාත්මක සාක්ෂියක් පෙන්නන්න මම මේ සියලු දේ බොරු බව පිළිගන්නවා.
100% Agreedබුදුහාමුදුරුවෝ වැඩ සිටියේ කොහෙද කියන එකට වඩා වැදගත් වෙන්නේ උන්වහන්සේ දේශනා කරපු දේ අනුව එ මග යන එක නොවේද.
මේකට කියන්න තියෙන්න එකම දෙයයි. එ සෙන් කතාවක තියෙනවා “ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” කියල. අන්න ඒක.
මින් කියවෙන්නේ විමුක්තිය සොයා යන ගමනේ අතර මඟ බුදුන් නැමති ප්‍රතිරූපය ඔබට හමුවුනොත්, තමාගේ ගමනට බාධාවක් කර නොගෙන එයද අත හැර දැමිය යුතුය කියලයි.
දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ ලක්දිව බුද්ධාගම පිහිටියාද කියල අහපුවම නෑ මෙන්න මේ මේ ජාති සිද්ද වෙන්න ඕනේ කිව්වම ඒව සම්පුර්ණ කරනව නේදකවුද කියන්නේ අවුරුදු දෙසීයක් ඇතුලත මේ පළාතෙන් බුදු දහම නැති වුනා කියලා. මිහිඳු අරහතුන් වහන්සේ ලංකාපුරයට වැඩම කළ අවස්ථාවේ දේශනා කළේ ගැඹුරු සූත්‍ර දේශනා මිසක් පන්සිල් පද පහ නෙවෙයි. මොකද එතන හිටපු මිනිස්සුන්ට බුදු දහම ගැන යම්කිසි දැනුමක් තිබුන නිසා.
ඔය කතාව ඉන්දියාවට නම් හරියටම ගැලපෙනවා. මොකද බුදු පියාණන් වහන්සේ අවුරුදු 20 ක් පමණ වැඩ සිටි කසාවතින් බැබළුණු මගධයේ රජ කළා කියන බිම්බිසාර අජාසත්ත පරපුරෙන් පැවතගෙන ආවා කියන ඉන්දියාවේ අසෝක රජ්ජුරුවෝ සාමනේර නමක් පවා දකින්නේ ඉන්දියාවේ දකුණටම ඇවිත් කාවේරී ගංගාවත් පැන්නට පස්සේ. එතුමා හිටියෙත් බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236 කට පස්සේ වගේ ළඟ කාලයකලුනේ.
විහාර ආරාම අමුතුවෙන් හදල නේද පූජ කරන්නේ. මෙහෙණි සසුනත් සංඝමිත්තා තෙරණිය ඇවිත් පිහිටවන්නේ. ඉතින් කලින් බුද්ධාගමක් තිබුණය කියන්න බෑ ලොකුවට. ඔයා ඔය කියන කතන්දර ටික තියෙන්නේ සමන්තපාසාදිකාව කියන පොතේ, ඒක ලිවුවේ බුදු දහම හොයාගෙන ඉන්දියාවෙන් ලංකාවට ආපු ඝෝෂ කියන බමුණා. අද සමහරු බුද්ධඝෝෂ කියල හඳුන්වන්නේත් ඔය පුද්ගලයවමයි.දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ ලක්දිව බුද්ධාගම පිහිටියාද කියල අහපුවම නෑ මෙන්න මේ මේ ජාති සිද්ද වෙන්න ඕනේ කිව්වම ඒව සම්පුර්ණ කරනව නේදවිහාර ආරාම අමුතුවෙන් හදල නේද පූජ කරන්නේ. මෙහෙණි සසුනත් සංඝමිත්තා තෙරණිය ඇවිත් පිහිටවන්නේ. ඉතින් කලින් බුද්ධාගමක් තිබුණය කියන්න බෑ ලොකුවට.
ඉන්දියාව කියන්නේ කොහොමත් ආගම් සෑහෙන ගානක් තිබුන ලොකු රටක් හින්දු බමුණෝ වැහි වැහැල, බුදුහාමුදුරුවෝ හිටපු කාලේත් බහුතර ආගම වෙලා තිබුනෙ නැද්ද කොහෙද. මෙහෙ එහෙම කරදරයක් තිබුනෙ නෑ නෙ. ඉතින් මොකෝ එහෙම සුටුස් ගාල සාසනේ අතුරුදහන් උනේ
බුදුහාමුදුරුවෝ වැඩ සිටියේ කොහෙද කියන එකට වඩා වැදගත් වෙන්නේ උන්වහන්සේ දේශනා කරපු දේ අනුව එ මග යන එක නොවේද.
මේකට කියන්න තියෙන්න එකම දෙයයි. එ සෙන් කතාවක තියෙනවා “ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” කියල. අන්න ඒක.
මින් කියවෙන්නේ විමුක්තිය සොයා යන ගමනේ අතර මඟ බුදුන් නැමති ප්‍රතිරූපය ඔබට හමුවුනොත්, තමාගේ ගමනට බාධාවක් කර නොගෙන එයද අත හැර දැමිය යුතුය කියලයි.




100% Agreed
මීට වඩා හොඳ නැද්ද බුදු දහමේ හරය ගැන කියවෙන දෙයක් share කරොත්. කාට හරි වැඩක් වෙයි. වැඩ හිටිය තැන්, අනුභව කරපු දේවල්, පරිහරණය කරපු දේවල් වලට වඩා ගොඩක් වටිනවා දේශනා කරපු ධර්මය. ඒ පින් ඔයාටත් සත්‍ය අවබෝධ වෙන්න හේතු වෙයි.