රිටිගල_ජේතවනාරාමය

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඉන්දියාවේ පාරේ මලපහ කරන්නේ මුස්ලිම්කාරයෝද.
    දැන් වැඩිපුර ජරා ජාතිය මොකක්ද කියලා ඔබතුමා එක්ක සාකච්චා කරලා වැඩක් නෑ. ඒ ඒ ජාතිවල මිනිස්සු ආශ්‍රය කරපු, ඒ ඒ රටවල ගිය අය සමස්තයක් හැටියට පහත් ගති වැඩිපුර තියෙන ජාතිය මොකක්ද, රටවල් මොනවද කියල නිගමනය කරයි.

    ජාන වලින් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ එනවා කියපු එක ඔබතුමා ඉල්ලා අස්කරගෙන වගේ.

    ජාන වලින් තමයි බොල එන්නෙ. නීග්‍රෝ කෙනෙකුට දාව කොකේසියන්ල උපදින්නෙ නෑ (සිංහලය නීග්‍රෝ නොවුනත් කළු කැත ජාන කොහෙන් හරි ඇවිල්ල තියනව). බුදුවරයෙක් ලබන්න ඒ දෙමාපියොත් රටත් පින්වන්තයි. පින්වන්ත නිසා මුළු රටේම මිනිස්සුන්ට පංචබල සම්පත්තින් ලැබිල ඇති. ඒ වගේ පින්වන්ත සමාජයක් ඇතුලෙ තමයි මහා පුරුෂ ලක්ෂණ සහිතව උපත ලබන්න ඕනෙ. නැත්තම් මේවගේ මෝඩ මිනිස්සු ඉන්න රටක නෙමෙයි. වර්තමාන තත්වය අදටසාපේක්ෂව නිගමනය වැරදියි. පත පොතට අනුව අපේ මුතුන් මිත්තො අදටත් වඩා කොටයි. කළුයි.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    Superuser ඕයි අද ඉරිදා පල්ලි ගියේ නැද්ද ? 😃 බේගල් කොපි පේස්ට් කරනවා හිටු කියලා.
    නරකද හැන්දැකොරෙ මීවනපලානෙ මුත්තගෙ ආවතේව වලට ගියොත් ??
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0

    සාමාන්‍ය මනුෂ්‍ය ලක්ෂණ ඇති පිරිමියෙකුටයි, ස්ත්‍රීයකටයි, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති දරුවෙක් ලැබෙනවා කියන එක ඔය නීග්‍රෝ කෙනෙකුට දාව කොකේසියන් කෙනෙක් උපදිනවටත් වඩා ආශ්චර්යමත් සිදුවීමක්. පුණ්‍ය ශක්තියයි ජානයි පටලවගෙන ඒක මුළු රටකටම ආදේශ කරන ඔබතුමා එක්ක මේ ගැන කතා කරලා තේරුමක් නෑ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සාමාන්‍ය මනුෂ්‍ය ලක්ෂණ ඇති පිරිමියෙකුටයි, ස්ත්‍රීයකටයි, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති දරුවෙක් ලැබෙනවා කියන එක ඔය නීග්‍රෝ කෙනෙකුට දාව කොකේසියන් කෙනෙක් උපදිනවටත් වඩා ආශ්චර්යමත් සිදුවීමක්. පුණ්‍ය ශක්තියයි ජානයි පටලවගෙන ඒක මුළු රටකටම ආදේශ කරන ඔබතුමා එක්ක මේ ගැන කතා කරලා තේරුමක් නෑ.

    මම කියන එකමනෙ ඔබතුමා කියල තියෙන්නෙ. සාමාන්‍ය මනුස්සයෙක්ට දාව දෙතිස් මහ පුරුෂ ලක්ෂණ තියන මනුෂ්‍ය උපත ලබන්න බෑ. ඒ වගේම ලංකාව වගේ අසාමාන්‍ය අසමමිතික සිරුරු තියන මිනිසුන්ට දාව දෙතිස් මහ පුරුෂ ලක්ෂණ ඇති අය කොහොමත් ලබන්න බෑ. හැඩි දැඩි ප්‍රසන්න පෙනුම තියන හොඳ වර්ණයක් තියන දේශයක විතරයි එහෙම උපත් ලබන්න පුළුවන්.
     
    මං කිවුවේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති පින්වත් දරුවා ඉපදුනේ සාමාන්‍ය මනුෂ්‍ය ලක්ෂණ ඇති මවුපිය දෙපලකට කියලා. එහෙම වුනේ ජාන නිසා නෙවෙයි පුණ්‍ය ශක්තිය නිසාමයි, ඒක නීග්‍රෝ කෙනෙකුට දාව කොකේසියන් දරුවෙක් ලැබෙනවටත් වඩා ජාන ඉක්මවා ගිය පුණ්‍ය ශක්තිය මතු වුන ආශ්චර්යමත් අවස්තාවක් කියන එක.

    හොඳයි, සිදුහත් කුමාරයා ඔය ඔබතුමා කියන භෞතික ලක්ෂණ ඇති කරන ජාන තියෙන රටක් හොඳට හොයල බලලා පස්මහ බැලුම් එහෙමත් බලලා ඉන්දියාවේම/නේපාලයේම ඉපදුනා කියමුකෝ. එහෙව් රටේ තමන්ගේ ධර්මය අවුරුදු දෙතුන් සීයක් ඇතුලත සහමුලින්ම නැතිවෙන බව ගැන බෝසත්තුමා හිතන්න නැද්ද එතකොට. අනික එහෙව් රටේ අනාගතයේ ශතවර්ෂ ගණනාවක් වාසය කරන්නේ අපිරිසිදු පහත් ජරා ගති තියෙන තමන්ගේ ධර්මය ගැන වැටහීමක්වත් තමන් වහන්සේට ගෞරවයක්වත් නැති මිනිස්සු කියන එක බෝසත්තුමා දකින්න නැද්ද?

    ධර්මයේ පැවැත්මට වඩා ඇඟ හදාගන්න එකටද බෝසත්තුමා තැන දුන්නේ.
     
    ජාන වල තියනවනම් ඇඟ ඉබේ හැදෙනව. මම ඒක හොඳට දන්න දෙයක්. ඒ ජාන ලැබෙන්නෙනම් පිනට හැමෝටම එහෙම ජාන පිහිටන්නෙ නෑ.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ජාන වල තියනවනම් ඇඟ ඉබේ හැදෙනව. මම ඒක හොඳට දන්න දෙයක්. ඒ ජාන ලැබෙන්නෙනම් පිනට හැමෝටම එහෙම ජාන පිහිටන්නෙ නෑ.
    පින් තියෙනවනම් මහා පුරුෂ ලක්ෂණ ලැබෙනවා, එතකොට පිනයි මහා පුරුෂ ලක්ෂණයි අතරමැද්දට ජානයක් අමුතුවෙන් ඔබන්න ඕනේ නෑ. දළ අදහසක් ගන්න මේක පොඩ්ඩක් කියවලා බලන්න.

    02. චක්ඛ ලක්ඛණතාචක්‍ර ලක්ෂණ පිහිටි අය බවය. බුදු සිරිපා තලය මනා සේ බෙදී පිහිටි රථ චක්‍ර (රෝද)ලක්ෂණ වලින් යුක්තය. මෙම ලක්ෂණය පිහිටියේ මහා පිරිස් ඇත්තෙක් වෙයි. පෙර භවයන්හීදී පරාර්ථ චර්යාවෙහි යෙදුනු බැවින් හා අනුන්ගේ බිය තැතිගැනීම් දුරු කොට ආරක්ෂා සංවිධාන ඇති කල බැවින්ද පිරිවර සහිතව දන් දුන් බැවින්ද මෙම ලක්ෂණය පිහිටියේය.

    03. අයාත පණ්හිතාදිග් වූ විලුම් ඇති බවය. බුදු සිරිපතුල කොටස් 4කට බෙදේ.දෙකොටසක් ඉදිරි අක්පතුලයි.තෙවන කොටස පාදය පිහිටීමට ආධාර වෙයි. සතරවෙනි කොටස දිග් විලුඹයි.ප්‍රාණවධයෙන් තොර වී සියලු සතුන් වෙත හිතවත්ව අනුකම්පා සහගතව විසීමේ ප්‍රථීපලයක් ලෙස මෙම ලක්ෂණය පිහිටියේය.

    04. දිඝංගූලිතාදික් වූ ඇගිලි ඇති බවය. ක්‍රමයෙන් සිහින්ව එක සමව පිහිටීම මෙහි ලක්ෂණයයි. මෙම ලක්ෂණය ඇත්තේ සතුරන් විසින් නොමැ‍ඩෙන හැක්කේ වෙයි.

    05. බ්‍රහ්මුජිජුගත්තාබ්‍රහ්මයාගේ මෙන් සෟජු ශරීරයක් ඇති බවය. බුදු සිරුර සෟජුය.සෝබනය. මෙම ලක්ෂණය ඇත්තේ දීර්ඝායුෂ්ක වෙයි. සතුරන් විසින් නොමැඩිය හැකි වෙයි. තමන් විසින් හෝ අන්‍යයන් ලවා හෝ කිසිවෙකුටත් හින්සා පීඩා නොකිරීම නිසා මෙම ලකුණ පිහිටියේය.

    06. සත්තුස්සදතාසත් තැනක උස් බවයි.මාංශ බහුල වෙයි.දෙපිට ඇතුල් දෙපිට පතුල් පද උරහිස් කර යන සත් තැන උසින් පිහිටීමයි. මෙම ලක්ෂණය දරණ්නේ ප්‍රණීත ආහාර පාන ලබයි. පෙර ජාතීන්හීදී ප්‍රණීත දෑ දන්දුන් බැවින් මෙම ලක්ෂණය පිහිටියේය.

    07. මුදු තථන හත්ථපදාතාමෟදු වූද තරුණ වූද අත්පා ඇති බවයි. මෙම ලක්ෂණය ඇත්තේ ඉතා උසස් ලෙස මහජනයාගෙන් සංග්‍රහ ලබයි. දානය ප්‍රිය වචනය අර්ථ චර්යාව සමානාත්මතාවය යන සතර සංග්‍රහ වස්තුවෙන් මහජනයාට සංග්‍රහ කල බැවින් මෙම ලක්ෂණය පිහිටියේය.

    ඉතිරිය
    http://www.nirwanaya.com/%E0%B6%AF%E0%B7%99%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%B8%E0%B7%84%E0%B7%8F-%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%82-%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB/
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ජේතවනාරාමය තිබුණේ සැවත් නුවර. සැවත් නුවරට ශ්‍රාවස්තිපුර කියලත් කියනවා. අදටත් ජේතවනාරාමය අසල ගමක් ශ්‍රාවස්තිපුර කියල හඳුන්වනවා.
    cloDAGL.png

    :yes:

    41188837_466005247236366_8282472434628558848_n.jpg
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;23654514 said:
    Superuser ඕයි අද ඉරිදා පල්ලි ගියේ නැද්ද ? 😃 බේගල් කොපි පේස්ට් කරනවා හිටු කියලා.
    නරකද හැන්දැකොරෙ මීවනපලානෙ මුත්තගෙ ආවතේව වලට ගියොත් ??

    ඔය කතා වලින් උඹ ආර්ය උපවාදය කර අපාදුක් විදින්න පව් පුරවගත්තත් :( උඹේ කතා විලාශයනම් පට්ට..:yes::rolleyes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පින් තියෙනවනම් මහා පුරුෂ ලක්ෂණ ලැබෙනවා, එතකොට පිනයි මහා පුරුෂ ලක්ෂණයි අතරමැද්දට ජානයක් අමුතුවෙන් ඔබන්න ඕනේ නෑ. දළ අදහසක් ගන්න මේක පොඩ්ඩක් කියවලා බලන්න.

    ජාන වලට අනුව තමයි මිනිහෙක්ගෙ ඇඟේ ව්‍යුහය හැදෙන්නෙ. ඒ නිසා ඔබන්න දෙයක් නෑ ජාන තමයි මුල. ලාංකික ජාන වලනම් මේ කියන ලක්ෂන නෑ. බඩතඩි කලු කොට ඇද වෙන ජාන තියෙන්නෙ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඔය කතා වලින් උඹ ආර්ය උපවාදය කර අපාදුක් විදින්න පව් පුරවගත්තත් :( උඹේ කතා විලාශයනම් පට්ට..:yes::rolleyes:

    ආර්‍ය උපවාදය වෙනව රහතුන් වහන්සේ කෙනෙක්ට බැන්න නම්.. මේ නාකි වෙලා සිවුරු පොරෝගෙන ටොම් පච කෙලින සාසනේ කන මීවනපලානෙ හොර ගණයා වගේ කෙල තොල්ලෙක්ට බැණලා උඹල වගෙ කඩේ යන දෙලොවක් අතර අතරමං වෙච්ච උන්ව යහමගට අරගන්න හදම එක පිනක් බොල:lol:

    උඹ ටක් ගාල Superuser අකවුන්ට් එකෙන් logout වෙලා sj91 න් ලොග් උනා නේද??? අනේ කුරුසයෝ ....:lol::lol::lol:

    උඹ මේකෙ username 100 කින් ලොග් වෙලා මීවනපලානෙ ටොම් පචෝරිස් ගෙ බේගල් කොච්චර දැම්මත් දැන් සිවුරු ගැලෙව්වනෙ ..දැන් මීවනපලානෙ සාසනෙ නෑ... නිකම්ම නිකන් නාකි හම්පඩයක් විතරයි ..ආවතේව ටිකක් කරපන් ගිහිල්ලා මොනා උනත් උබල රෙදි නැතුව කඩේ ගියානේ..
     
    Last edited:

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    පෝරිසාදයා;23655330 said:

    ඒ කියන්නේ සිවුරු ඇරියද? ඒ මොකෝ එහෙම කලේ ?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඒ කියන්නේ සිවුරු ඇරියද? ඒ මොකෝ එහෙම කලේ ?

    ඔව් සාසනෙන් නෙරපුවා මල්වතු අස්ගිරි මහ නායක හිමිවරුන් මැදිහත් වෙලා... අමූලික බොරු බේගල්.දෙසා බාපු නිසා.
    උඩින් රිප්ලයි එකක Harvard bio දාපු වීඩියෝ එකක් ඇති බලන්න
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;23655330 said:
    ආර්‍ය උපවාදය වෙනව රහතුන් වහන්සේ කෙනෙක්ට බැන්න නම්.. මේ නාකි වෙලා සිවුරු පොරෝගෙන ටොම් පච කෙලින සාසනේ කන මීවනපලානෙ හොර ගණයා වගේ කෙල තොල්ලෙක්ට බැණලා උඹල වගෙ කඩේ යන දෙලොවක් අතර අතරමං වෙච්ච උන්ව යහමගට අරගන්න හදම එක පිනක් බොල:lol:

    :yes::yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම කියන එකමනෙ ඔබතුමා කියල තියෙන්නෙ. සාමාන්‍ය මනුස්සයෙක්ට දාව දෙතිස් මහ පුරුෂ ලක්ෂණ තියන මනුෂ්‍ය උපත ලබන්න බෑ. ඒ වගේම ලංකාව වගේ අසාමාන්‍ය අසමමිතික සිරුරු තියන මිනිසුන්ට දාව දෙතිස් මහ පුරුෂ ලක්ෂණ ඇති අය කොහොමත් ලබන්න බෑ. හැඩි දැඩි ප්‍රසන්න පෙනුම තියන හොඳ වර්ණයක් තියන දේශයක විතරයි එහෙම උපත් ලබන්න පුළුවන්.

    පින් තියෙනවනම් මහා පුරුෂ ලක්ෂණ ලැබෙනවා, එතකොට පිනයි මහා පුරුෂ ලක්ෂණයි අතරමැද්දට ජානයක් අමුතුවෙන් ඔබන්න ඕනේ නෑ. දළ අදහසක් ගන්න මේක පොඩ්ඩක් කියවලා බලන්න.

    ඔබ දෙපල මහා පුරුෂ ලක්ෂණ ගැන දන්නව වගෙ නෙද? මට කියන්න මහා පුරුෂයගෙ ශිෂ්ණය මොනවගෙද කියල? සත්තුන්ව උදාහරණයකට ගන්නෙ නැතුව විස්තර කරන්න
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113

    කියන්න කණගාටුයි පින් වතුනි....සාමනේර නම කටුගා සාසනයෙන් නෙරපා ඇත.. මීවනපලානේ ධම්මාලංකාර හෙවත් පන්සල්හේනෙ ධම්මාලංකාර... බලපන් නමේ ඉදන්ම බොරුවනෙ කරල තියෙන්නෙ..
    :lol::lol::lol:

    dd1.jpg
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ඒ කියන්නේ සිවුරු ඇරියද? ඒ මොකෝ එහෙම කලේ ?
    බිනර​ පොහොය සජීවී විකාශය (පෙ.ව​.​)

    මගපල ලබා සංඝ තත්වයට පත්වුනාට පස්සේ පෘතග්ජනයින්ගේ කොළ කෑලි වලින් ඒ තත්වයට අබමල් රේණුවකවත් හානියක් කරන්න බැහැ. පරම පවිත්‍ර සිරි සද්ධර්මය මතුකරදුන් පසුගිය අවුරුදු 11 ඇතුලත ඒ ධර්මය අසා පැහැදුනු අයගේ වැඩිවීමක් මිසක් අඩුවීමක් සිදු වෙලා නැහැ. අද බිනර පොහොය දවසෙත් 6000 කට ආසන්න ප්‍රමාණයක් මීරිගම පරම නිබ්බාන ධර්මායතනයට පැමිණිලා ඉන්නවා.
    නමට සිවුරු දාගත්තු සම්මත පැවිද්දන්ට සහ ඔවුන්ගේ මහා නායකලාට ලැබෙන ලාබ ප්‍රයෝජන මේ නිසා බොහොම අඩුවෙලා තියෙනවා. ඔවුන් වියරුවෙන් දඟලන්නේ අර නැතිවූ ලාබ ප්‍රයෝජන නැවත ලබාගන්න.
    විමසුම් නුවණින් ධර්මය අහන්න, ඔබතුමාටත් පුබ්බෙතකතපුඤ්ඤතා ශක්තියක් තියෙනවනම් වැටහේවි.
     
    Last edited:

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    බුදුහාමුදුරුවෝ අවුරුදු 25ක් හිටියාය කියන පලාතක අවුරුදු දෙසීයක් ඇතුලත බුද්ධාගම නැතිවෙලාම ගිහින් ආය මිහිඳු හාමුදුරුවන්ට ඒ පලාතට බුද්ධාගම අරන් එන්න උනාය කියලද මේ කියන්නේ :oo:

    :love::love::love: