රිටිගල_ජේතවනාරාමය

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ජාන වලට අනුව තමයි මිනිහෙක්ගෙ ඇඟේ ව්‍යුහය හැදෙන්නෙ. ඒ නිසා ඔබන්න දෙයක් නෑ ජාන තමයි මුල. ලාංකික ජාන වලනම් මේ කියන ලක්ෂන නෑ. බඩතඩි කලු කොට ඇද වෙන ජාන තියෙන්නෙ.
    ඔය කතාවට මම දෙයක් එකතු කරන්නම් මචන් ඔය සුපර්යූසර් කියන එකාට උත්තර දෙන්න බැරි වෙන්න. බුද්ධ කාලෙ හිටපු ගෑනු අය වැඩිපුරම යශෝධරා වගේ අය කියන්නෙ මාරම ලස්සන අය විදිහර. රත්තරං පාට හමක් තිබ්බ කියන්නෙ. ඒ කතාව නේපාලෙ පැත්තෙ කෙල්ලන්ටනම් නියමෙටම ගැලපෙනව කතා දෙකක් නැතුව. අර තායි කෙල්ලන්ගෙ තියන ලුක් එකනෙ බන් අනිත් එක ෆෙමිනයින් ගතිය උපරිමයි. ඒත් යශෝධරා ලංකාවෙ උනානම් අයියෝ මෙහෙ ඉන්න කලු කැත බඩ තඩි කිසිම ෆෙමිනයින් ගතියක් නැති ගෑනියෙක්. උඹලගෙ තර්ක ඔක්කොම ඉවරයි එතනින්.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Ethakota ei kale Chathura Senarathna hitiye koheda machan? Mama kamathiyi miniha me gena mokada kiyala thiyenne kiyala Meewanapalane hamuduruwangen denaganna.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔය කතාවට මම දෙයක් එකතු කරන්නම් මචන් ඔය සුපර්යූසර් කියන එකාට උත්තර දෙන්න බැරි වෙන්න. බුද්ධ කාලෙ හිටපු ගෑනු අය වැඩිපුරම යශෝධරා වගේ අය කියන්නෙ මාරම ලස්සන අය විදිහර. රත්තරං පාට හමක් තිබ්බ කියන්නෙ. ඒ කතාව නේපාලෙ පැත්තෙ කෙල්ලන්ටනම් නියමෙටම ගැලපෙනව කතා දෙකක් නැතුව. අර තායි කෙල්ලන්ගෙ තියන ලුක් එකනෙ බන් අනිත් එක ෆෙමිනයින් ගතිය උපරිමයි. ඒත් යශෝධරා ලංකාවෙ උනානම් අයියෝ මෙහෙ ඉන්න කලු කැත බඩ තඩි කිසිම ෆෙමිනයින් ගතියක් නැති ගෑනියෙක්. උඹලගෙ තර්ක ඔක්කොම ඉවරයි එතනින්.

    නෑහෑ තර්ක ඉවර නෑ. යසොදරා වගේ අය ගොඩක් පින් කරපු අය.එතකොට ඒ අයගේ සමේ වර්ණයට වඩා අනික් අයගේ සමේ වර්ණය කැත වෙන්න ඔනේ.ඒක ගැලපෙන්නේ ලන්කාව වගේ කලු එවුන් ඉන්න රටකට මිසක් නේපාලයකට නෙමේ.මෙහේ ඉන්දියන් වගේ සින්හල අය ඉන්නවා.හොදට සමාජෙ දිහා බැලුවොත් ඒක තෙරෙවි . එගොල්ලෝ ලග රත්තරන් පාට හමක් තියෙන්නේ..රටේ ඔක්කොම අය ලස්සන වුනොත් යසොදරා වගේ පින්කදවල් වල වටිනාකම මොකක්ද ???:angry:අනික කලු ලස්සන අය කොච්චර ඉන්නවද ලොකේ..හමේ පාටින්ම හෑමදෙම මනින්න බෑ.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බිනර​ පොහොය සජීවී විකාශය (පෙ.ව​.​)

    මගපල ලබා සංඝ තත්වයට පත්වුනාට පස්සේ පෘතග්ජනයින්ගේ කොළ කෑලි වලින් ඒ තත්වයට අබමල් රේණුවකවත් හානියක් කරන්න බැහැ. පරම පවිත්‍ර සිරි සද්ධර්මය මතුකරදුන් පසුගිය අවුරුදු 11 ඇතුලත ඒ ධර්මය අසා පැහැදුනු අයගේ වැඩිවීමක් මිසක් අඩුවීමක් සිදු වෙලා නැහැ. අද බිනර පොහොය දවසෙත් 5000 කට ආසන්න ප්‍රමාණයක් මීරිගම පරම නිබ්බාන ධර්මායතනයට පැමිණිලා ඉන්නවා.
    නමට සිවුරු දාගත්තු සම්මත පැවිද්දන්ට සහ ඔවුන්ගේ මහා නායකලාට ලැබෙන ලාබ ප්‍රයෝජන මේ නිසා බොහොම අඩුවෙලා තියෙනවා. ඔවුන් වියරුවෙන් දඟලන්නේ අර නැතිවූ ලාබ ප්‍රයෝජන නැවත ලබාගන්න.
    විමසුම් නුවණින් ධර්මය අහන්න, ඔබතුමාටත් පුබ්බෙතකතපුඤ්ඤතා ශක්තියක් තියෙනවනම් වැටහේවි.

    :yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    නෑහෑ තර්ක ඉවර නෑ. යසොදරා වගේ අය ගොඩක් පින් කරපු අය.එතකොට ඒ අයගේ සමේ වර්ණයට වඩා අනික් අයගේ සමේ වර්ණය කැත වෙන්න ඔනේ.ඒක ගැලපෙන්නේ ලන්කාව වගේ කලු එවුන් ඉන්න රටකට මිසක් නේපාලයකට නෙමේ.මෙහේ ඉන්දියන් වගේ සින්හල අය ඉන්නවා.හොදට සමාජෙ දිහා බැලුවොත් ඒක තෙරෙවි . එගොල්ලෝ ලග රත්තරන් පාට හමක් තියෙන්නේ..රටේ ඔක්කොම අය ලස්සන වුනොත් යසොදරා වගේ පින්කදවල් වල වටිනාකම මොකක්ද ???:angry:අනික කලු ලස්සන අය කොච්චර ඉන්නවද ලොකේ..හමේ පාටින්ම හෑමදෙම මනින්න බෑ.
    අනේ මොට්ටයො ලංකාවෙ ඉන්න කිසිම ගෑනියෙක් ලස්සන නෑ. ලංකාවෙ ගෑනුන්ට කොහොමද බන් රත්තරං පාටක් එන්නෙ. ලංකාවෙ ගෑනුන්ට තියෙන්නෙ කරෝල පාට. ලංකාවෙ සුදුයි කියන උන් ඒ රටවල කෙල්ලො ඉස්සරහ කලුයි. ලස්සනයි කියන්න පුලුවන් කෙල්ලො ලංකාවෙ කොහෙවත් නෑ. වෙන රටවල කෙල්ලො ඉස්සරහ ලංකාවෙ ඔය ලස්සනයි කියල උඩදාන ඔක්කොම අජූතයි තමා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනිත් එක එකම උදාහරනෙ යශෝධරා නෙමේ අහල තියනවද උප්පලවණ්ණා ගැන. එයාට මානෙල් මලේ පාට තිබ්බ කියන්නෙ. ඒ කියන්නෙ රෝස පාට. රෝස පාට හම් තියන කෙල්ලො ලොවෙත් නෑ ලංකාවෙ. රෝස පාට කියන්නෙ තනිකරම යුරෝපෙ කෙල්ලන්ගෙ පාට. ඒ කියන්න අනිවා මධ්‍යමා ආසියාවෙ රටක කෙනෙක් වෙන්න ඕන.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    විජය කියන්නෙ බෙංගාලෙ පැත්හ්ටෙ ඉදන් ලංකාවට ආපු එකෙක්. ඒ පැත්තෙ එවුන් එච්චර සුදු නෑ. ඒත් ඌ ලංකාවට ආපුවම කුවේණිව දැක්කෙ යක්ෂණියෙක් විදිහට. ඉතින් හිතාගනින් ලංකාවෙ ගෑනුන්ගෙ තරම. ඊට පස්සෙ උට වෙන ගෑනු හිටියෙම නැති හින්ද කුවේණිව බැදගෙන ඊට පස්සෙ පන්නල දාල උගෙ රටෙන්ම ගෑනියෙක් ගෙන්නල බැදගත්ත. ඊට පස්සෙ හිටපු රජවරුත් අන්තපුර වලට ගෑනුන්ව ගෙනාව තායිලන්තෙ වගේ රටව්වලින්. ලංකාවෙ ගෑනුන්ගෙ පජාතකම කොච්චරද කියන්න ලංකාවෙම ඉතිහාසය සාක්ෂි දරනව. එහෙම එකේ උඹල කියනව යශෝධරා ලංකාවෙලු.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    41819951_1895345557215158_5140965554256871424_n.jpg
     
    • Like
    Reactions: Salli ekathuwa

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේ පල්ලි පුකාලා සෙට් එකේ එක ඒජන්තයෙක්. මුන් නැටවෙන්නේ පල්ලියෙන්. අන්‍යාගමීකරණය සම්පූර්ණයෙන්ම අසාර්තක වෙච්ච රටක් තමයි ලංකාව. ඇයි, මොන බේද තිබ්බත් පන්සල, බෞද්ධ කම එක්ක මේ රටේ මිනිස්සු ඒ බේද අත ඇරලා එකතු වුනා. දැන් ඒකට ගේම දෙන්නයි හදන්නේ. ඒ කියන්නෙ සාසනය තුලින් ම මතු කරවන පිලිකා වලින් බෞද්ධ කම දෙකට තුනට කඩලා විවිධ විකාර මතවාද මේ රටේ ස්තාපනය කරන එක. මීවණ්පලානෙ කියන්නේ අමු පිස්සෙක්, ඒත් ඌ කියන්නේ මොනවද කියලා දන්නවනේ දන්නේ නැත්තම් අහගන්න, මහා මායා දේවියට ලිංග විපර්යාසයක් වුනා වගේ අමු හරක් කතා කියන මැන්ටලයක්. මූව නට වන්නේ වෙනම කල්ලියක්. මේවාට අහුවෙන්න එපා.

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,948
    1
    9,751
    113
    Gampaha
    ලංකාවේ ඓතිහාසික සාක්ෂි ගැන වෙන්න ඕනේ අහන්නේ. ඒවායින් නොයෙක් ප්‍රදේශ වල ඇති ඇතැම් තැන් කාල නීර්ණයෙන් සනාථ කරලා තියෙනවා. සමහර තැන් ගැන පුරාවිද්‍යාත්මක ගවේෂණ සිදුවෙලා නැහැ.
    අරක කරල තියෙනවා මේක කරල තියෙනවා.. ගවේශනය කරන්න තාම දැක්කෙ නෑ.. වගේ කියන්නෙ නැතුව බුදුන් ලංකාවෙ උපන්න බවට පුරාවිද්‍යාත්මකව කාල ණිර්ණයෙන් ඔප්පුවුන දේවල් ටිකක් සාධක සහිතව දාන්න පීස් කරුණාකරල..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේ පල්ලි පුකාලා සෙට් එකේ එක ඒජන්තයෙක්. මුන් නැටවෙන්නේ පල්ලියෙන්. අන්‍යාගමීකරණය සම්පූර්ණයෙන්ම අසාර්තක වෙච්ච රටක් තමයි ලංකාව. ඇයි, මොන බේද තිබ්බත් පන්සල, බෞද්ධ කම එක්ක මේ රටේ මිනිස්සු ඒ බේද අත ඇරලා එකතු වුනා. දැන් ඒකට ගේම දෙන්නයි හදන්නේ. ඒ කියන්නෙ සාසනය තුලින් ම මතු කරවන පිලිකා වලින් බෞද්ධ කම දෙකට තුනට කඩලා විවිධ විකාර මතවාද මේ රටේ ස්තාපනය කරන එක. මීවණ්පලානෙ කියන්නේ අමු පිස්සෙක්, ඒත් ඌ කියන්නේ මොනවද කියලා දන්නවනේ දන්නේ නැත්තම් අහගන්න, මහා මායා දේවියට ලිංග විපර්යාසයක් වුනා වගේ අමු හරක් කතා කියන මැන්ටලයක්. මූව නට වන්නේ වෙනම කල්ලියක්. මේවාට අහුවෙන්න එපා.

    කට්ටිය දැන් මන් දාපු තර්කෙට උත්තර දීගන්න බැරුව හැංගිලා ඉන්නෙ.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    අරක කරල තියෙනවා මේක කරල තියෙනවා.. ගවේශනය කරන්න තාම දැක්කෙ නෑ.. වගේ කියන්නෙ නැතුව බුදුන් ලංකාවෙ උපන්න බවට පුරාවිද්‍යාත්මකව කාල ණිර්ණයෙන් ඔප්පුවුන දේවල් ටිකක් සාධක සහිතව දාන්න පීස් කරුණාකරල..

    The earliest widely accepted examples of writing in Brahmi are found in Anuradhapura, Sri Lanka.[41]

    ලෝකයම පිළිගත් පුරා විද්‍යා ගවේෂණ වලට අනුව ලොව පැරණිම බ්‍රාහ්මී අක්ෂර හමුවෙන්නේ ශ්‍රී ලංකාවෙන්. ඒ අක්ෂර මිහිඳු අරහතුන් වහන්සේ ලංකාපුරයට වැඩම කළ කාලයටත් වඩා පරණයි. අශෝක රජුගේ කාලයේ ඉන්දියාව අපිට අක්ෂර මාලාවක් දායාද කළා කියන එක එතකොට බොරුවක් වෙනවා. ලංකාවේ තියෙන මහින්දාගමනයට පෙර ලියවුන සෙල්ලිපි වල තියෙන අකුරු පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හඳුන්වන්නේ පූර්ව බ්‍රාහ්මී අක්ෂර කියලා. ඒ පූර්ව බ්‍රාහ්මී අකුරු වලින් ලියපු සෙල්ලිපි බඹරගල ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. (බඹරගල විතරක් නෙවෙයි ලංකාවේ සෑම දිශාවකින්ම පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපි සොයාගෙන තිබෙනවා)

    බුදුපියාණන් වහන්සේ සක්කස්ස දේවානමින්දට සක්කපඤ්හ සූත්‍රය දේශනා කල ඉන්දසාල ගුහාව පූර්ව බ්‍රාහ්මී ලෙන් ලිපියක් මගින් සොයාගෙන සනාථ කර තිබෙනවා.

    ඉන්ද්‍රසාල ගුහාව

    බුදුපියාණන් වහන්සේ වැඩ සිටිය දඹදිව කියන රටේ භූමි විස්තර ත්‍රිපිටකයේ බොහෝ සූත්‍ර දේශනාවල දැක්වෙනවා. ඒ භූමි විස්තර විස්තර වලට ගැලපෙන තැන් හොයාගන්න පුළුවන් නම් දඹදිව කියන්නේ කොතැනටද කියන ප්‍රශ්නය විසඳගන්න පුළුවන්.

    සම්මත ත්‍රිපිටකයේ දීඝ නිකායේ සක්කපඤ්හ සූත්‍රයේ කියවෙනවා ඉන්ද්‍රසාල නම් ගුහාවක් ගැන. රජගහ නුවරට නැගෙනහිර දෙසින් තිබුණු අම්බසණ්ඩ බමුණු ගමට තරමක් උතුරින් තිබෙන වේදියත පර්වතයේ තමයි මේ ඉන්ද්‍රසාල ගුහාව තිබෙනවා කියන්නේ. බුදුපියාණන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාට සක්කපඤ්හ සූත්‍රය දේශනා කරන්නේ මේ ඉන්ද්‍රසාල ගුහාවේ වැඩ වාසය කරමින්.

    සක්කපඤ්හ සූත්‍රය
    https://pitaka.lk/?node=16170&coll=cs,aps

    AQhxBBB.png

    රජගහනුවර කියලා අද ලෝකයම සම්මත කරගෙන තිබෙන්නේ ඉන්දියාවේ රාජ්ගිර් කියන ගම. මේ රාජ්ගිර් වලට නැගෙනහිරින් සහ තරමක් උතුරට වෙන්න අද පුරාවිද්‍යාඥයින් ඉන්ද්‍රසාල ගුහාව සොයාගෙන තිබෙනවා. අද වැල නොකැඩී ඉන්දියාවට පැමිණෙන ලෝකවාසී බෞද්ධයන්ගේ ඉමහත් වන්දනාවට මේ ඉන්ද්‍රසාල ගුහාව පත්වෙලා තිබෙනවා ඒ ගුහාව ලකුණු කළ පුරාවිද්‍යාඥයින්ට පින් සිදු වෙන්න. ඉන්දියාවේ බුදුරදුන් වාසය කළා යයි සොයා නම් කළ තැන්වලට යන ලෝකවාසී බෞද්ධයන්ට දැනෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න බැරි එකක්. මාත් ඒ අත්දැකීම යම් පමණකින් ලබා තිබෙනවා ඉන්දියාවේ වන්දනාවේ යනකොට.

    y5HeB9U.png

    දැන් ලංකාවේ අලුත් මතයක් පැතිරීගෙන යනවා බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියලා. එහෙම කියන කට්ටියට අනුව රජගහ නුවර කියන්නේ අද අම්පාරේ රජගල කියන ප්‍රදේශය. ඔවුන්ට අනුව ඉන්ද්‍රසාල ගුහාව පිහිටලා තිබෙන්නේ තෙල්දෙණිය කිට්ටුව බඹරගල කියන කන්දේ. ඒ අය මොනවා කිව්වත් ඒක ත්‍රිපිටකයේ සක්කපඤ්හ සූත්‍රයට ගැලපෙන්න එපැයි. ඒ කියන්නේ රජගහ නුවරට නැගෙනහිර පැත්තෙන් තමයි ඉන්ද්‍රසාල ගුහාව තියෙන්නේ ඕනේ. මේ කියන තැන් ගැන ලංකාවේ සිතියම බලමු.

    lKGB3T6.png

    බඹරගල තියෙන්නේ රජගලට බටහිරින්! සක්කපඤ්හ සූත්‍රයේ භූමි විස්තරයට සම්පූර්ණයෙන්ම පටහැණියි මේ ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුණා කියන අයගේ කතාව! රජගහට නැගෙනහිරින් තියෙන්න ඕනේ ඉන්ද්‍රසාල ගුහාව ලංකාවේ තියෙන්නේ බටහිරින්! සම්පූර්ණයෙන්ම අනිත් පැත්තේ!

    ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුණා කියන කට්ටිය කියන්නේ පට්ටපල් බොරුවක්ද? තව ටිකක් විමසලා බලමු.
    මේ තියෙන්නෙන් බඹරගලින්, මැද මහනුවරින් සොයාගෙන තිබෙන සෙල්ලිපි. මේ සෙල්ලිපිවල සඳහන් වෙනවා බඹරගල ප්‍රදේශයේ සිටි පාචීන කියලා රජතුමෙක් ගැන. එතුමාගේ රාජ ගෘහය හෙවත් රජ ගෙදර පිහිටලා තිබුනේ අද බඹරගල කියල අපි හඳුන්වන ප්‍රදේශයේ.

    x7SrqgC.png

    බුදුන් උපන් දේශය ලංකාවයි - ජයරත්න පතිරආරච්චි
    http://www.youblisher.com/p/585194-/

    පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව මේ සෙල්ලිපි වල තිබෙන්නේ පූර්ව බ්‍රාහ්මී අක්ෂර. ඒ කිව්වේ ඉන්දියාවේ අශෝක රජු ලියපු අක්ෂර වලට වඩා ලංකාවේ මේ තියෙන බ්‍රාහ්මී අක්ෂර පෞරාණික බවින් වැඩියි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව ලෝකයේ පැරණිම බ්‍රාහ්මී අක්ෂර හමුවෙලා තියෙන්නෙත් ලංකාවෙන්.

    G8v1cbm.jpg

    වෙලා තියෙන දේ පැහැදිලි කරගන්න අපි සක්කපඤ්හ සූත්‍රය ආයිත් බලමු.

    AQhxBBB.png

    "පාචිනතෝ රාජගහස්ස" කියන පාලි වචන සිංහලයට පරිවර්තනය කරලා තියෙන්නේ "රජගහ නුවරට නැගෙනහිරින්" කියලා. ඒත් ඒකෙ ඇත්තම තේරුම "පාචීන රජුගේ ගෘහය අයත්වෙන" කියන එකයි. බඹරගලින්, මැද මහනුවරින් සොයාගෙන තිබෙන පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත සෙල්ලිපි මීට සාක්ෂියි.

    g1Pv7W4.jpg

    බඹරගල තිබෙන ඉන්ද්‍රසාල ගුහාවේත් පූර්ව බ්‍රාහ්මී අක්ෂර වලින් "ඉන්ද්‍රසාල" කියන නම ලකුණු කොට තිබෙනවා. බඹරගල ජන ප්‍රවාද වලට අනුවත් එහි ඇත්තේ බුදුපියාණන් වහන්සේ සක්කපඤ්හ සූත්‍රය දේශනා කළ ඉන්ද්‍රසාල ගුහාවමයි.

    Iyia3Bl.png

    gVgsOrs.png

    from
    https://www.youtube.com/watch?v=seL2n4-MjBU
    හෙළ බොදු ඉතිහාසය නිවැරදි කිරීම (RECTIFYING THE HELA BUDDHIST HISTORY)
    https://www.youtube.com/channel/UCCXcv83lOGBh_9hrePOfiwQ/videos

    නමුත් ඉන්දියාවේ මේ වගේ කිසිම පුරා විද්‍යාත්මක සාක්ෂියක් නැහැ. සක්කපඤ්හ සූත්‍රය වැරදියට පදපරම විදිහට පරිවර්තනය වුනාට පස්සේ ඉන්දියන් කාරයෝ කරේ රාජ්ගිර් වලට නැගෙනහිරින් ඉන්ද්‍රසාල කියලා තැනක් ලකුණු කරපු එකයි. අඩුම තරමේ එතන ගුහාවක්වත් නැහැ. ඉන්දියාව පුරාම තියෙන බුදුහාමුදුරුවන්ට සම්බන්ධයි කියන තැන් මේ වගේ තමයි. විකිපීඩියාවට අනුව ඉන්දියාවේ ඉන්ද්‍රසාල ගුහාව තිබිය හැකි තැන් දෙකක් සොයාගෙන තිබෙනවා. පුරාවිද්‍යාත්මක සාක්ෂි නැති නිසා ඉන්දියන්කාරයන්ට කිසිම දෙයක් ස්ථිරව කියන්න බැහැ. ඉන්දියාවේ මේ ගැන ජනප්‍රවාද නම් කිසි සේත්ම නැහැ.

    සක්කපඤ්හ සූත්‍රයේ පදපරම පරිවර්තනය ගැන තව දෙයක් කියන්න තියෙනවා. පාලි බසින් ඇති මුල් සක්කපඤ්හ සූත්‍රයේ ශක්‍ර දේවේන්ද්‍රයෙක් ගැන කොහෙත්ම කියවෙන්නේ නැහැ. එහි පැහැදිලිවම ඇත්තේ බුදු පියාණන් වහන්සේ සක්කස්ස දේවානමින්ද කියන රජතුමාට සක්කපඤ්හ සූත්‍රය දේශනා කළ බවයි. "සක්කස්ස දේවානමින්ද" වචනය "ශක්‍ර දේවේන්ද්‍රයා" ලෙස වැරදියට සිංහලයට පරිවර්තනය කර තිබෙනවා. සක්කස්ස දේවානමින්ද කියන්නේ එදා දේව හෙළයේ වාසය කළ රජතුමෙක්. දේව හෙළයේ වාසය කළේ දේව ගෝත්‍රිකයන්. ඔවුන් තමන්ගේ රජවරුන්ට, රැජිනියන්ට ආමන්ත්‍රණය කළේ දේවයන්වහන්ස, දේවි කියන නාම වලින්.

    ත්‍රිපිටකයේ භූමි විස්තර වලට ගැලපෙන දඹදිව කියන්නේ මේ හෙළබිමටම බව පුරාවිද්‍යා සාධක වලින් පැහැදිලිවම ඔප්පු වෙනවා.

    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    The earliest widely accepted examples of writing in Brahmi are found in Anuradhapura, Sri Lanka.[41]

    ලෝකයම පිළිගත් පුරා විද්‍යා ගවේෂණ වලට අනුව ලොව පැරණිම බ්‍රාහ්මී අක්ෂර හමුවෙන්නේ ශ්‍රී ලංකාවෙන්. ඒ අක්ෂර මිහිඳු අරහතුන් වහන්සේ ලංකාපුරයට වැඩම කළ කාලයටත් වඩා පරණයි. අශෝක රජුගේ කාලයේ ඉන්දියාව අපිට අක්ෂර මාලාවක් දායාද කළා කියන එක එතකොට බොරුවක් වෙනවා. ලංකාවේ තියෙන මහින්දාගමනයට පෙර ලියවුන සෙල්ලිපි වල තියෙන අකුරු පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හඳුන්වන්නේ පූර්ව බ්‍රාහ්මී අක්ෂර කියලා. ඒ පූර්ව බ්‍රාහ්මී අකුරු වලින් ලියපු සෙල්ලිපි බඹරගල ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. (බඹරගල විතරක් නෙවෙයි ලංකාවේ සෑම දිශාවකින්ම පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපි සොයාගෙන තිබෙනවා)

    බුදුපියාණන් වහන්සේ සක්කස්ස දේවානමින්දට සක්කපඤ්හ සූත්‍රය දේශනා කල ඉන්දසාල ගුහාව පූර්ව බ්‍රාහ්මී ලෙන් ලිපියක් මගින් සොයාගෙන සනාථ කර තිබෙනවා.

    ඕවා තමන් කැමති විදියට කරකවල ගන්න පුලුවන්. ඒත් Genetics ප්‍රශ්නේදි ඕව ඔක්කොම පරාදයි
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මේ පල්ලි පුකාලා සෙට් එකේ එක ඒජන්තයෙක්. මුන් නැටවෙන්නේ පල්ලියෙන්. අන්‍යාගමීකරණය සම්පූර්ණයෙන්ම අසාර්තක වෙච්ච රටක් තමයි ලංකාව. ඇයි, මොන බේද තිබ්බත් පන්සල, බෞද්ධ කම එක්ක මේ රටේ මිනිස්සු ඒ බේද අත ඇරලා එකතු වුනා. දැන් ඒකට ගේම දෙන්නයි හදන්නේ. ඒ කියන්නෙ සාසනය තුලින් ම මතු කරවන පිලිකා වලින් බෞද්ධ කම දෙකට තුනට කඩලා විවිධ විකාර මතවාද මේ රටේ ස්තාපනය කරන එක. මීවණ්පලානෙ කියන්නේ අමු පිස්සෙක්, ඒත් ඌ කියන්නේ මොනවද කියලා දන්නවනේ දන්නේ නැත්තම් අහගන්න, මහා මායා දේවියට ලිංග විපර්යාසයක් වුනා වගේ අමු හරක් කතා කියන මැන්ටලයක්. මූව නට වන්නේ වෙනම කල්ලියක්. මේවාට අහුවෙන්න එපා.

    පෝරිසාදයා;23656307 said:
    ඔව් සාසනෙන් නෙරපුවා මල්වතු අස්ගිරි මහ නායක හිමිවරුන් මැදිහත් වෙලා... අමූලික බොරු බේගල්.දෙසා බාපු නිසා.
    උඩින් රිප්ලයි එකක Harvard bio දාපු වීඩියෝ එකක් ඇති බලන්න

    මූට පිස්සුද? :shocked::shocked:

    Superuser , යාළුවා, ඔයත් ඔය විදියටම හිටියොත් අනාගතේ දවසක මේ වගේ පිස්සෙක් වෙයි. තව කල් යනකොට තවත් විකාර කියවයි.ඊට කලින් පොඩ්ඩක් හිතල බලන්න. ඔයාගේ දෙමව්පියන්ට සැනසිල්ලේ මැරෙන්න බැරි වෙයි තමන්ගේ දරුව ගැන හිතලා. ඔයා ගොඩක් මහන්සි වෙලා විස්තර හොයලා තියෙන පාටයි. ඒ උත්සහය වැඩක් ඇති දේකට යොදවන්න.
     
    Last edited: