මේ පල්ලි පුකාලා සෙට් එකේ එක ඒජන්තයෙක්. මුන් නැටවෙන්නේ පල්ලියෙන්. අන්‍යාගමීකරණය සම්පූර්ණයෙන්ම අසාර්තක වෙච්ච රටක් තමයි ලංකාව. ඇයි, මොන බේද තිබ්බත් පන්සල, බෞද්ධ කම එක්ක මේ රටේ මිනිස්සු ඒ බේද අත ඇරලා එකතු වුනා. දැන් ඒකට ගේම දෙන්නයි හදන්නේ. ඒ කියන්නෙ සාසනය තුලින් ම මතු කරවන පිලිකා වලින් බෞද්ධ කම දෙකට තුනට කඩලා විවිධ විකාර මතවාද මේ රටේ ස්තාපනය කරන එක. මීවණ්පලානෙ කියන්නේ අමු පිස්සෙක්, ඒත් ඌ කියන්නේ මොනවද කියලා දන්නවනේ දන්නේ නැත්තම් අහගන්න, මහා මායා දේවියට ලිංග විපර්යාසයක් වුනා වගේ අමු හරක් කතා කියන මැන්ටලයක්. මූව නට වන්නේ වෙනම කල්ලියක්. මේවාට අහුවෙන්න එපා.