රිටිගල_ජේතවනාරාමය

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ වගේ ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්න එපා බන්. කාගේ කොන්ත්‍රාත් එකක්ද කරන්නේ කියල තේරෙනවනේ. මුන්ගේ එකම බලාපොරොත්තුව බෞද්දයා කොටවන එක. ඊට පස්සේ මුන්ගේ මිත්‍යාදෘෂ්ටිය පතුරවන එක. :angry:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,303
    2,156
    113
    මහා සතිපට්ඨාන සූත්‍රය

    මහණෙනි, පසළොස් දිනක් තිබේවා, මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත් දවසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැතිවිය යුතුයි. (ලැබිය යුතුය.)

    https://pitaka.lk/main?n=16180

    Thank you for this. Kalin kiyawala tibune na meka.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මේ කුරුස වේසිගෙ පුතා දාන ත්‍රෙඩ්ව්ලට කමෙන්ට් කරලනිකන් කාලෙ අපතෙ යවන්න එපා සිංහලු ..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :yes::yes::yes:දැන් ලංකාවේ අලුත් මතයක් පැතිරීගෙන යනවා බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියලා. එහෙම කියන කට්ටියට අනුව රජගහ නුවර කියන්නේ අද අම්පාරේ රජගල කියන ප්රදේශය. ඔවුන්ට අනුව ඉන්ද්රසාල ගුහාව පිහිටලා තිබෙන්නේ තෙල්දෙණිය කිට්ටුව බඹරගල කියන කන්දේ. ඒ අය මොනවා කිව්වත් ඒක ත්රිපිටකයේ සක්කපඤ්හ සූත්රයට ගැලපෙන්න එපැයි. ඒ කියන්නේ රජගහ නුවරට නැගෙනහිර පැත්තෙන් තමයි ඉන්ද්රසාල ගුහාව තියෙන්නේ ඕනේ. මේ කියන තැන් ගැන ලංකාවේ සිතියම බලමු. බඹරගල තියෙන්නේ රජගලට බටහිරින්! සක්කපඤ්හ සූත්රයේ භූමි විස්තරයට සම්පූර්ණයෙන්ම පටහැණියි මේ ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුණා කියන අයගේ කතාව! රජගහට නැගෙනහිරින් තියෙන්න ඕනේ ඉන්ද්රසාල ගුහාව ලංකාවේ තියෙන්නේ බටහිරින්! සම්පූර්ණයෙන්ම අනිත් පැත්තේ!

    ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුණා කියන කට්ටිය කියන්නේ පට්ටපල් බොරුවක්ද? තව ටිකක් විමසලා බලමු.
    බඹරගලින්, මැද මහනුවරින් සොයාගෙන තිබෙන සෙල්ලිපි. මේ සෙල්ලිපිවල සඳහන් වෙනවා බඹරගල ප්රදේශයේ සිටි පාචීන කියලා රජතුමෙක් ගැන. එතුමාගේ රාජ ගෘහය හෙවත් රජ ගෙදර පිහිටලා තිබුනේ අද බඹරගල කියල අපි හඳුන්වන ප්රදේශයේ. පුරා විද්යා දෙපාර්තමේන්තුවට අනුව මේ සෙල්ලිපි වල තිබෙන්නේ පූර්ව බ්රාහ්මී අක්ෂර. ඒ කිව්වේ ඉන්දියාවේ අශෝක රජු ලියපු අක්ෂර වලට වඩා ලංකාවේ මේ තියෙන බ්රාහ්මී අක්ෂර පෞරාණික බවින් වැඩියි. පුරා විද්යා දෙපාර්තමේන්තුවට අනුව ලෝකයේ පැරණිම බ්රාහ්මී අක්ෂර හමුවෙලා තියෙන්නෙත් ලංකාවෙන්. පාචිනතෝ රාජගහස්ස" කියන පාලි වචන සිංහලයට පරිවර්තනය කරලා තියෙන්නේ "රජගහ නුවරට නැගෙනහිරින්" කියලා. ඒත් ඒකෙ ඇත්තම තේරුම "පාචීන රජුගේ ගෘහය අයත්වෙන" කියන එකයි. බඹරගලින්, මැද මහනුවරින් සොයාගෙන තිබෙන පූර්ව බ්රාහ්මී අක්ෂර සහිත සෙල්ලිපි මීට සාක්ෂියි. බඹරගල තිබෙන ඉන්ද්රසාල ගුහාවේත් පූර්ව බ්රාහ්මී අක්ෂර වලින් "ඉන්ද්රසාල" කියන නම ලකුණු කොට තිබෙනවා. බඹරගල ජන ප්රවාද වලට අනුවත් එහි ඇත්තේ බුදුපියාණන් වහන්සේ සක්කපඤ්හ සූත්රය දේශනා කළ ඉන්ද්රසාල ගුහාවමයි. නමුත් ඉන්දියාවේ මේ වගේ කිසිම පුරා විද්යාත්මක සාක්ෂියක් නැහැ. සක්කපඤ්හ සූත්රය වැරදියට පදපරම විදිහට පරිවර්තනය වුනාට පස්සේ ඉන්දියන් කාරයෝ කරේ රාජ්ගිර් වලට නැගෙනහිරින් ඉන්ද්රසාල කියලා තැනක් ලකුණු කරපු එකයි. අඩුම තරමේ එතන ගුහාවක්වත් නැහැ. ඉන්දියාව පුරාම තියෙන බුදුහාමුදුරුවන්ට සම්බන්ධයි කියන තැන් මේ වගේ තමයි. විකිපීඩියාවට අනුව ඉන්දියාවේ ඉන්ද්රසාල ගුහාව තිබිය හැකි තැන් දෙකක් සොයාගෙන තිබෙනවා. පුරාවිද්යාත්මක සාක්ෂි නැති නිසා ඉන්දියන්කාරයන්ට කිසිම දෙයක් ස්ථිරව කියන්න බැහැ. ඉන්දියාවේ මේ ගැන ජනප්රවාද නම් කිසි සේත්ම නැහැ. :rolleyes:

    :cool:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මාගධී කියන්නේ මග + අධි
    ඒ කිව්වේ අධිගමයට හෙවත් මග පල ලබාගන්න උපකාරවන සියලු බුදුවරුන් ධර්මය දේශනා කළ භාෂාව.
    ඔවු මගධය තිබුනෙත් ලංකාවේ.
    මගධය ගැන වැඩිපුරම සඳහන් වෙන්නේ හෙළබිමේ දී ලියවුන ත්‍රිපිටකයේ සහ මහාවංශයේ.
    මගධය ගැන සියලු දේ සඳහන් වෙන්නේ සිංහල ඉතිහාස පොත් වල පමණයි. මගධයක් ගැන ඉන්දියාවේ කිසිම ඓතිහාසික වාර්තාවක දැක්වෙන්නේ නැහැ.
    මේ ගැන වැඩි විස්තර ඔබගේ මුතුන් මිත්තෝ ත්‍රෙඩ් එකේ සහ මං දාපු අනිත් ත්‍රෙඩ් වල ඇති
    https://www.elakiri.lk/forum/showthread.php?t=1822827
    ඒවායේ නැති දෙයක් ගැන ඇහුවොත් විතරක් රිප්ලයි කරන්නම්, මොකද මගේ මහන්සියට හරියන්න පල්ලියෙන් ගෙවන්නේ නැහැ.

    බුදු පියාණන් වහන්සේ මහියංගනයට වැඩම කළ අවස්ථාවේ යක්ෂ හෙළ භාෂාවෙන් දේශනා කළ ධර්මය යක්ෂ ගෝත්‍රිකයන් රන් පත්ඉරු වල ලියලා මුතියන්ගනයේ තැන්පත් කළා, අදටත් හොයල බලන්න පුළුවන්. බුද්ධත්වයෙන් මුල්ම අවුරුදු 20 තුළ දේශනා කළ ධර්මය සියල්ල ත්‍රිපිටකයේ නැහැ. ඒ කාලේ දේශිත ධර්මයෙන් ආනන්ද හාමුදුරුවන්ට දැනගන්න ලැබුණු ටික විතරයි ත්‍රිපිටකයේ තියෙන්නේ.

    ත්‍රිපිටකය ලියන්න කලින් බුදු හාමුදුරුවෝ ජීවමාන කාලයෙම හෙළ බසින් ලියපු හෙළ අටුවා පොත් ඇත්තු 7 දෙනෙක්ගේ බරට තිබුන බවත් ඒ සියල්ල බුද්ධඝෝෂගේ කාලයේ ගිනි තැබූ බවත් මහාවංශයේ පැහැදිලිවම සඳහන්.
    වැඩි විස්තර - https://www.elakiri.lk/forum/showthread.php?t=1852199
    ලොව පැරණිම බෞද්ධ මූලාශ්‍රය වෙන ලංකාවේදී ග්‍රන්තාරුඩ කරපු ත්‍රිපිටකය තියෙන්නෙත් සිංහල අකුරින්

    දෙමාපියෝ කිය කිය හිටියා දඹදිව වන්දනාවෙ යන්න ඕනෙ කියලා.
    ඒත් ඉන්දියාවෙ එක්කන් යන්න දුෂ්කර නිසා මට ඒක කරගන්න බැරිවුනා.
    අනේ.. සාදූ..සාදූ...!!!
    හරියට තැන් ටික දාපන්... දැන් ලෑන්මාස්ටරේක හරි ගියෑකි අප්පා..!!:)
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    දෙමාපියෝ කිය කිය හිටියා දඹදිව වන්දනාවෙ යන්න ඕනෙ කියලා.
    ඒත් ඉන්දියාවෙ එක්කන් යන්න දුෂ්කර නිසා මට ඒක කරගන්න බැරිවුනා.
    අනේ.. සාදූ..සාදූ...!!!
    හරියට තැන් ටික දාපන්... දැන් ලෑන්මාස්ටරේක හරි ගියෑකි අප්පා..!!:)
    ඇයි ඕයි මෙහෙම අසරණ කරන්නෙ ..අනාතයි :lol:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    දෙමාපියෝ කිය කිය හිටියා දඹදිව වන්දනාවෙ යන්න ඕනෙ කියලා.
    ඒත් ඉන්දියාවෙ එක්කන් යන්න දුෂ්කර නිසා මට ඒක කරගන්න බැරිවුනා.
    අනේ.. සාදූ..සාදූ...!!!
    හරියට තැන් ටික දාපන්... දැන් ලෑන්මාස්ටරේක හරි ගියෑකි අප්පා..!!:)
    ඉන්දියාවේ ආකෘති බොහොම භක්තියෙන් වැඳපුදාගත්, දෙමවුපියන්ටද ඒ අවස්ථාව කිහිපවරක් උදාකරදුන් කෙනෙක් හැටියට මම; ඔබතුමාටත්, ඔබතුමාගේ දෙමවුපියන්ටත් බුදු පියාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කළ ආකාරයට සද්ධර්මය අසා, සැදැහැවත් කුලපුත්‍ර තත්වයට පත්වීමටටත්, හෙළබිමේ සතර තැන් දැක මගපල ලබාගැනීමටත් වාසනාව ලැබේවා කියල අදිටන් කරනවා.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මීවනපලානේ හිමිගේ අභීත සිoහනාදය:cool:

    වසර දහස් ගණනක් තිස්සේ නිකාය වලට බෙදී ධර්මය යටපත් කල,රටක් දුප්පත් කල මහනායකලා ප්‍රමුක වික්ටොරියානු බුද්දශෝෂ සිoහල බෞද්ද නඩයට එලව එලවා රෙදි නැතිව කනේ පහරවල් ගැසූ අපේ ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා...මෙම සoවාදය ඉතිහාස ගතවූ වගයි......
    .:cool::cool::cool:
     
    යකො මූ දාල තියෙන විශේෂණ ටික.. පට්ට බේගල් ඇද බාපු මීවනපලානෙ සීයා ට...පුකෙන් හිනා ..රටක් දුප්පත් කල, වික්ටෝරියානු....:rofl:
    සිංහ නාද නෙමේ බන් මේවා බලු කෙදිරිලි...:lol::lol:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    වසර දහස් ගණනක් තිස්සේ නිකාය වලට බෙදී ධර්මය යටපත් කල,රටක් දුප්පත් කල මහනායකලා ප්‍රමුක වික්ටොරියානු බුද්දශෝෂ සිoහල බෞද්ද නඩයට එලව එලවා රෙදි නැතිව කනේ පහරවල් ගැසූ අපේ ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා...මෙම සoවාදය ඉතිහාස ගතවූ වගයි.......:cool::cool::cool:
    TFS
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෝරිසාදයා;23664994 said:
    යකො මූ දාල තියෙන විශේෂණ ටික.. පට්ට බේගල් ඇද බාපු මීවනපලානෙ සීයා ට...පුකෙන් හිනා ..රටක් දුප්පත් කල, වික්ටෝරියානු....:rofl:
    සිංහ නාද නෙමේ බන් මේවා බලු කෙදිරිලි...:lol::lol:

    :yes::yes: උපවැදි කරල සානනෙන් නෙරපපු උන්දලව ඔලුව උඩ තියාගෙන, කුරුස බැල්ලිගෙ පුතාල හැමිනෙන්ඩ හදනව ..
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    hena gahanwa yako thopilata , darmaya vinashakaranwata.. yako ipaduna thena wedak ne,, ewwa hoyana wele nopamawa darmaya awaboda karapan thirisana,,
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මේ වගේ ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්න එපා බන්. කාගේ කොන්ත්‍රාත් එකක්ද කරන්නේ කියල තේරෙනවනේ. මුන්ගේ එකම බලාපොරොත්තුව බෞද්දයා කොටවන එක. ඊට පස්සේ මුන්ගේ මිත්‍යාදෘෂ්ටිය පතුරවන එක. :angry:
    ඔවු ඉතින් හැමෝටම මේවා තේරුම් ගන්න අමාරුයි. බුදුපියාණන් වහන්සේගේ නියසිලට ගත්ත පස් ටික වගේ බොහොම සුළු පිරිසක් දහම දකිද්දී මහපොළොව තරම් විශාල පිරිසකට කිසි දෙයක් තේරුම් ගන්න බැරි වෙනවනේ.
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ඌම වෙන එකකින් ඇවිත් උගේම එක කෝට කරල පට්ට කියනව. පවු බන් කවුරු හරි ඌට ඉගැන්නුව නම් හරි බ්‍රවුසර් දෙකකින් ලොග් වෙන්නෙ කොහොමද කියල. එකක් ලොග් වෙද්දි අනික ලොග් ඕෆ් වෙලා.

    :yes::yes::yes: කුරුසයො ඕක තමයි කරන්ඩ මාන බලන්නෙ උදේ රෑ නැතුව ෆේක් සීයක් විතර හදාගෙන දගලනව පව් ඉතින් ඕව පිලි ගන්ඩ මෝඩයො නැ.. උපවැදි කරල සාසනෙන් එලෝපුවම දැනෙන වේදනාවට කියවයි තව ටික කාලයක් එච්චර තමා..

    පෝරිසාදයා;23658989 said:
    මීවනපලානෙ හොරගණයට පේන හීන හැබෑ කරන්න දගලන පල්ලියෙ කුරුසකාරයෙක් තමා ඔය superuser,sj91 සේරම නම් වලින් ඉන්නෙ.. :lol::lol:
    සමහර වෙලාවට ඌම ලියල අනික් id එකෙන් රිප්ලයි කරනවා... මීවනපලානෙ වගේම වයර් මාරුවෙච්ච එකෙක්.. කලින් ත්‍රෙඩ් වල මීවනපලානෙගෙ බණක් දාල හොදට ඇදගෙන නෑවා.. :lol::lol: මේව කොපි පේස්ට් කරපුව පෙන්නන්න ඕනෙ මූට පඩිය ගෙවන්න පල්ලියෙන්.
    ෆේක් නම් මෙතන නාහෙන් අඬන්නැතුව ගිහින් ජීටීට රිපෝට් කරපල්ලා.:lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ෆේක් නම් මෙතන නාහෙන් අඬන්නැතුව ගිහින් ජීටීට රිපෝට් කරපල්ලා.:lol:

    :lol::lol:අද බුදුහාමුදුරුවො හිටියනම් උන්වහන්සේට ඉස්සල්ලම විරුද්ද වෙන්නේ අලි බාස්කම් කොරන ,අලින්ගෙන්ම පාරවල් කාලා අපවත් වෙන ,නිකායවල් වලට බෙදුණු මහනායකලා ලොකුකරගත්ත වික්ටොරියානු -බුද්දඝෝෂ- සිoහල - ජයින දෙමුහුම් -නාමික බෞද්ද නඩයයි . ඔකුන් කරන්නේ බුදුදහමයි බුදුහාමුදුරුවොයි විකුනන් කන එක ..මෙතුවල් කල් කොරේ ඕක.උන්ගේ බත් පතට තට්ටුවෙන නිසයි මීවනපලානේ හාමුදුරුවෝ පේන්න බැරි..වන්දනා බිස්නස් කරන මහනායකලාට බෑ සoඝයාට අත තියන්න .:angry::angry::angry:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ජේතවනාරාමය තිබුණේ සැවත් නුවර. සැවත් නුවරට ශ්‍රාවස්තිපුර කියලත් කියනවා. අදටත් ජේතවනාරාමය අසල ගමක් ශ්‍රාවස්තිපුර කියල හඳුන්වනවා.

    මේ ආකාරයට තවත් බුද්ධකාලීන ලංකාවේ නගර කීපයක් වෙන්න ඇති නෙහ්...!!
    -රජගහනුවර=
    රජ+ගා+නුවර =දර්+ගා+නුවර(නගරය)=දර්ගා නගරය

    -කිඹුල්වත්පුර =කිඹුල්+වත්+පුර=ඉඹුල්+බත්+පුර=ඉඹුල් (කිරිබත්)+පුර(පසුවකුඹුරක් වූ නිසා) =කිරිබත්කුඹුර

    -මල්ලව දේශය=මල්ලව රජදරුවන් හිටිය ප්‍රදේශය=මල්ලව හිටිය=මල්ලවපිටිය

    -විසාලාව =වි(ලොප්වී)+සාලාව=සාලාව

    මේ ආකාරයට බුද්ධකාලීන නගර සියල්ල ලංකාවෙම හොයා ගත්තෑති..!!
     
    මේවා හද හද ඉන්න වෙලේ දෙමවුපියෝ ඉන්දියාවේ එක්කන් යන්න කීයක් හරි එකතු කරගන්න වැඩක් පලක් කරානම් නරකද. මොකද ගිය කෙනෙකුට තමයි ඉන්දියානු ආකෘතියේ බොරුව තේරුම් ගන්න ලේසි.
    ඒ ඔක්කොටම වඩා හොඳයි ඔය වෙලාවේ අවලංගු බණක් ඇහුවනම්.
    (අවලංගු = සසර පැවැත්ම සදහටම අවලංගු කරන)
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    :lol::lol:අද බුදුහාමුදුරුවො හිටියනම් උන්වහන්සේට ඉස්සල්ලම විරුද්ද වෙන්නේ අලි බාස්කම් කොරන ,අලින්ගෙන්ම පාරවල් කාලා අපවත් වෙන ,නිකායවල් වලට බෙදුණු මහනායකලා ලොකුකරගත්ත වික්ටොරියානු -බුද්දඝෝෂ- සිoහල - ජයින දෙමුහුම් -නාමික බෞද්ද නඩයයි . ඔකුන් කරන්නේ බුදුදහමයි බුදුහාමුදුරුවොයි විකුනන් කන එක ..මෙතුවල් කල් කොරේ ඕක.උන්ගේ බත් පතට තට්ටුවෙන නිසයි මීවනපලානේ හාමුදුරුවෝ පේන්න බැරි..වන්දනා බිස්නස් කරන මහනායකලාට බෑ සoඝයාට අත තියන්න .:angry::angry::angry:
    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ආකාරයට තවත් බුද්ධකාලීන ලංකාවේ නගර කීපයක් වෙන්න ඇති නෙහ්...!!
    -රජගහනුවර=
    රජ+ගා+නුවර =දර්+ගා+නුවර(නගරය)=දර්ගා නගරය

    -කිඹුල්වත්පුර =කිඹුල්+වත්+පුර=ඉඹුල්+බත්+පුර=ඉඹුල් (කිරිබත්)+පුර(පසුවකුඹුරක් වූ නිසා) =කිරිබත්කුඹුර

    -මල්ලව දේශය=මල්ලව රජදරුවන් හිටිය ප්‍රදේශය=මල්ලව හිටිය=මල්ලවපිටිය

    -විසාලාව =වි(ලොප්වී)+සාලාව=සාලාව

    මේ ආකාරයට බුද්ධකාලීන නගර සියල්ල ලංකාවෙම හොයා ගත්තෑති..!!

    :rofl::rofl::rofl: මේක මරු , කුරුසයට බඩ යන්ඩ ඇති මේක දැකලනම්,.