රිටිගල_ජේතවනාරාමය

Superuser

Member
Aug 30, 2015
723
73
0
ඔබතුමාගේ වීඩියෝ එකෙන් ඉන්දියානු ආකෘතියේ තවත් පට්ටපල් බොරුවක් නියමෙට පැහැදිලි කරනවා. මහා පරිනිර්වාණ සූත්‍රයේ පැහැදිලිවම දැක්වෙන ආකාරයට බුදු පියාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා අතර කිසිදු අයුරකින් අළු හෝ දැලි ඉතිරි වෙන්නේ නැහැ. ඒත් මේ නැට්ජියෝ ඩොකියුමන්ත්ට්‍රී එකේ පුරාවිද්‍යාඥයෝ කියන සුද්දන්ටයි ඉන්දියන්කාරයන්ටයි අනුව අශෝක රජු බුද්ධ ශරීරයේ අළු නිදන් කරලා තැනක් හදනවා.

lSWF4zg.png

මහා පරිනිර්වාණ සූත්‍රය
...

මෙසේ දැවෙන්නාවූ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයාගේ සිවියයි කියා හෝ සමයයි කියා හෝ මාංසයයි කියා හෝ නහරයයි කියා හෝ සඳ මිදුළුයයි කියා හෝ යම් කොටසක් වූයේ වේද, ඒ කොටස්වල අළුද නොපෙනුණේද දැලිද ඉතිරි නුවූවාහුය. ශාරීරික ධාතූහුම ඉතිරි වූවාහුය. දවනලද ගිතෙල්වල හෝ තලතෙල්වල යම්සේ අළු නොපෙනේද, දැලි නොපෙනේද, එපරිද්දෙන්ම භාග්‍යවතුන්වහන්සේගේ දැවෙන ශරීරයාගේ සිවියයි කියා හෝ සමයයි කියාහෝ මසයයි කියා හෝ නහරයයි කියා හෝ සඳමිදුලුයයි කියාහෝ යම් කොටසක් වූයේද ඒ කොටස්වල අළුද නොපැනෙයි, දැලිද නොපැනෙයි. ශරීරික ධාතු පමණක් ඉතිරි වූවාහුය.
...
භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ධාතු බෙදන ලද්දාහුය. මේ ආදාහන ස්ථානයෙන් අඟුරු ගෙන යෙත්වයි” කීවාහුය. ඒ මොරිය රජදරුවෝ භාග්‍යවතුන්වහන්සේගේ ආදාහන ස්ථානයෙන් අඟුරු හැරගෙන ගියාහුය.

මහා පරිනිර්වාණ සූත්‍රය
https://pitaka.lk/main?n=161238&p=235
මොරිය රජදරුවන් පවා රැගෙන යන්නේ අඟුරු මිසක් අළු නෙවෙයි. මලගිය ඥාතීන්ගේ අළු භාජන ළඟ තබා ගැනීමේ සිරිතක් තියෙන්නේ බටහිර රටවල. ඒ සිරිත බටහිර පුරාවිද්‍යාඥයන් විසින් සම්බුද්ධ පරිනිර්වාණයට සම්බන්ධ සම්බන්ධ කිරීමෙන් මේ ගොතපු කතාව අමූලික බොරුවක් බව ඕනෙම කෙනෙකුට වටහාගන්න පුළුවන්.
අශෝක රජු අළු නිදන් කිරීම ගැන ලොව කිසිම රටක ඓතිහාසික වාර්තාවක් හෝ කිසිම පුරා විද්‍යා සාක්ෂියක් නැහැ.
 
Last edited:

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේවා හද හද ඉන්න වෙලේ දෙමවුපියෝ ඉන්දියාවේ එක්කන් යන්න කීයක් හරි එකතු කරගන්න වැඩක් පලක් කරානම් නරකද. මොකද ගිය කෙනෙකුට තමයි ඉන්දියානු ආකෘතියේ බොරුව තේරුම් ගන්න ලේසි.
    ඒ ඔක්කොටම වඩා හොඳයි ඔය වෙලාවේ අවලංගු බණක් ඇහුවනම්.
    (අවලංගු = සසර පැවැත්ම සදහටම අවලංගු කරන)

    පිස්සුද බං..? තැන් ටික හරියට හොයාගෙන වන්දනාවෙ යන්න මේ ට්‍රයි එක.

    ඈ බං.. රාවනා කියලා රජකෙනෙක් ලංකාවෙ හිටියද?
    ඒ බුද්ධ කාලයට පෙරද පසුද?
    එතකොට ඔය අජාසත්ත, බිම්බිසාර, සුද්දෝධන වගේ රජ වරු කාලයට අනුව පෙළ ගස්සන්නේ කෝමද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔබතුමාගේ වීඩියෝ එකෙන් ඉන්දියානු ආකෘතියේ තවත් පට්ටපල් බොරුවක් නියමෙට පැහැදිලි කරනවා. මහා පරිනිර්වාණ සූත්‍රයේ පැහැදිලිවම දැක්වෙන ආකාරයට බුදු පියාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා අතර කිසිදු අයුරකින් අළු හෝ දැලි ඉතිරි වෙන්නේ නැහැ. ඒත් මේ නැට්ජියෝ ඩොකියුමන්ත්ට්‍රී එකේ පුරාවිද්‍යාඥයෝ කියන සුද්දන්ටයි ඉන්දියන්කාරයන්ටයි අනුව අශෝක රජු බුද්ධ ශරීරයේ අළු නිදන් කරලා තැනක් හදනවා.

    lSWF4zg.png

    මහා පරිනිර්වාණ සූත්‍රය
    මොරිය රජදරුවන් පවා රැගෙන යන්නේ අඟුරු මිසක් අළු නෙවෙයි. මලගිය ඥාතීන්ගේ අළු භාජන ළඟ තබා ගැනීමේ සිරිතක් තියෙන්නේ බටහිර රටවල. ඒ සිරිත බටහිර පුරාවිද්‍යාඥයන් විසින් සම්බුද්ධ පරිනිර්වාණයට සම්බන්ධ සම්බන්ධ කිරීමෙන් මේ ගොතපු කතාව අමූලික බොරුවක් බව ඕනෙම කෙනෙකුට වටහාගන්න පුළුවන්.

    අලු නෙමේ ධාතු නිදන් කරල හදල තියෙන්නෙ.. ඒකෙන් කොටසක් ලකාවටත් ගෙනාව නිකන් පච හලන්ඩ එපා මිනිහො තමන්ගෙ මතේට කෙලවෙනව කියල දැනගෙන ඒකෙන් බේරෙන්ඩ.සදුන් සෑයෙ සදුන් අලු ඉතුරු වෙනව ඒව අරන් යන්ඩ ඇති ඒව නැ කියන්නෙ කොහොමද නිකන් මෝඩ කතා කියන්ඩ එපා..අනික අගුරු කොහොමත් අවුරුදු 2500 විතර යද්දි අලු වෙන්නෙ නැද්ද??? අගුරු අගුරු විදිහටම තියෙනව අවුරුදු 2500 ක් ,මොන මෝඩ මීහරකෙක්ද තෝ....නැට්ජියෝ ඩොකියුමන්ත්ට්‍රී එකේ පුරාවිද්‍යාඥයන්ට වැඩිය උබ දනන්ව.. මොකක්ද උබ මෝඩ මීහරකෙක් විතරයි..

    කෘෂිකර්ම අමාතයශයේ අවුරුදු 60ක් වෙනකන් හරක් බලාගත්ත එකා නෙමේ, ජීවිත කාලෙම පුරාවිද්යාව ඉගෙන ගත්ත අයගෙ කතාව පිලි ගනින්, හරක් බලපු උන් පුරාවිද්යාව දන්නෙ නැ..සුද්දන්ට මේ බොරු කියල තෑගි ගන්නද නිකන් ගොන් ටෝක් නොදි ඉදපන් මෝඩ මූසලයො.
     
    Last edited:

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    මේක නැගල යනවනේ. එල. weekend එකේ අලුත් බොරු ටික කියවන්න ඕන. :lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔබතුමාගේ වීඩියෝ එකෙන් ඉන්දියානු ආකෘතියේ තවත් පට්ටපල් බොරුවක් නියමෙට පැහැදිලි කරනවා. මහා පරිනිර්වාණ සූත්‍රයේ පැහැදිලිවම දැක්වෙන ආකාරයට බුදු පියාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා අතර කිසිදු අයුරකින් අළු හෝ දැලි ඉතිරි වෙන්නේ නැහැ. ඒත් මේ නැට්ජියෝ ඩොකියුමන්ත්ට්‍රී එකේ පුරාවිද්‍යාඥයෝ කියන සුද්දන්ටයි ඉන්දියන්කාරයන්ටයි අනුව අශෝක රජු බුද්ධ ශරීරයේ අළු නිදන් කරලා තැනක් හදනවා.

    lSWF4zg.png

    මහා පරිනිර්වාණ සූත්‍රය
    මොරිය රජදරුවන් පවා රැගෙන යන්නේ අඟුරු මිසක් අළු නෙවෙයි. මලගිය ඥාතීන්ගේ අළු භාජන ළඟ තබා ගැනීමේ සිරිතක් තියෙන්නේ බටහිර රටවල. ඒ සිරිත බටහිර පුරාවිද්‍යාඥයන් විසින් සම්බුද්ධ පරිනිර්වාණයට සම්බන්ධ සම්බන්ධ කිරීමෙන් මේ ගොතපු කතාව අමූලික බොරුවක් බව ඕනෙම කෙනෙකුට වටහාගන්න පුළුවන්.
    අශෝක රජු අළු නිදන් කිරීම ගැන ලොව කිසිම රටක ඓතිහාසික වාර්තාවක් හෝ කිසිම පුරා විද්‍යා සාක්ෂියක් නැහැ.

    :shocked::yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේවා හද හද ඉන්න වෙලේ දෙමවුපියෝ ඉන්දියාවේ එක්කන් යන්න කීයක් හරි එකතු කරගන්න වැඩක් පලක් කරානම් නරකද. මොකද ගිය කෙනෙකුට තමයි ඉන්දියානු ආකෘතියේ බොරුව තේරුම් ගන්න ලේසි.
    ඒ ඔක්කොටම වඩා හොඳයි ඔය වෙලාවේ අවලංගු බණක් ඇහුවනම්.
    (අවලංගු = සසර පැවැත්ම සදහටම අවලංගු කරන)

    :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔවු ඉතින් හැමෝටම මේවා තේරුම් ගන්න අමාරුයි. බුදුපියාණන් වහන්සේගේ නියසිලට ගත්ත පස් ටික වගේ බොහොම සුළු පිරිසක් දහම දකිද්දී මහපොළොව තරම් විශාල පිරිසකට කිසි දෙයක් තේරුම් ගන්න බැරි වෙනවනේ.

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුරුස හුත්තියනි උත්තර දියවු ,මරියට ගැහුවෙ බල්ලොද, දෙයියද කෝ මුන් වරෙවු...:lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බුද්දගෝෂගේ වික්ටොරියානු ජයින දෙමුහුම් නාමික සිoහල බෞද්ද රෑළ හිතන් ඉන්නේ උන්ගේ බුද්දඝෝෂ බේගල් අහන් ඉන්න ළිo මැඩියෝ සෙට් එකක් තමයි තාම මෙහෙ ඉන්නේ කියලා . ඒ මැඩියෝ හිටියේ රජකාලේ.. දෑන් නවලොකේ තොරතුරු තාක්ෂණේ දියුනුවෙලා. කාටවත් ලේසියෙන් බේගල් ඇදබාන්න බෑ .මාට්ටු වෙනවා..දෙශපාලුවොත් මේ නිසා බයවෙලා ඉන්නේ..:yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බුද්දගෝෂගේ වික්ටොරියානු ජයින දෙමුහුම් නාමික සිoහල බෞද්ද රෑළ හිතන් ඉන්නේ උන්ගේ බුද්දඝෝෂ බේගල් අහන් ඉන්න ළිo මැඩියෝ සෙට් එකක් තමයි තාම මෙහෙ ඉන්නේ කියලා . ඒ මැඩියෝ හිටියේ රජකාලේ.. දෑන් නවලොකේ තොරතුරු තාක්ෂණේ දියුනුවෙලා. කාටවත් ලේසියෙන් බේගල් ඇදබාන්න බෑ .මාට්ටු වෙනවා..දෙශපාලුවොත් මේ නිසා බයවෙලා ඉන්නේ..:yes:

    Navaloka IT echchara diyunu na. Construction nm hondai
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    බුද්දගෝෂගේ වික්ටොරියානු ජයින දෙමුහුම් නාමික සිoහල බෞද්ද රෑළ හිතන් ඉන්නේ උන්ගේ බුද්දඝෝෂ බේගල් අහන් ඉන්න ළිo මැඩියෝ සෙට් එකක් තමයි තාම මෙහෙ ඉන්නේ කියලා . ඒ මැඩියෝ හිටියේ රජකාලේ.. දෑන් නවලොකේ තොරතුරු තාක්ෂණේ දියුනුවෙලා. කාටවත් ලේසියෙන් බේගල් ඇදබාන්න බෑ .මාට්ටු වෙනවා..දෙශපාලුවොත් මේ නිසා බයවෙලා ඉන්නේ..:yes:
    :yes:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මචෝ බුදුහාමුදුරුවෝ මෙහෙ ඉපදුනාන්නම් මෙහෙ හිටිය කියන නිගන්ටයනට මොකෝ උනේ? උන් අදත් ඉන්නේ ඉන්දිඅවේ නේ.
    1962 වර්ෂයේ පොසොන් මස පළ වූ රසවාහිනී සඟරාවෙන් උපුටා ගන්නා ලද ලිපියකි. ගුරුසිංහගොඩ පියරතන හිමියන් විසිනි

    මහින්දාගමනයට පෙර මෙහි ජෛනාගමිකයන් ද සිටි බව මහාවංශයෙන් පෙනේ. ජෝතිය, කුම්භාණ්ඩ යන නිගණ්ඨයන් දෙදෙනාට පණ්ඩුකාභය රජු ආරාම දෙකක් කරවා දුන්නේ ය. ජෝතිය නිගණ්ඨයාගේ ආරාමය පිහිටි ප‍්‍රදේශයේ ම ”ගිරි” නම් නිවටකු විසූ බව පෙනේ. වළගම්බා රජු විසින් පසු කලෙක අභයගිරිය තනවන ලද්දේ මොහු විසූ ස්ථානයේ ය. මේ නිගණ්ඨයෝ කවර කලෙක මෙහි පැමිණියාහු ද යන්න ගැන දැන ගැනීමට මහාවංශය සාක්ෂ්‍ය නො දරයි. විජයාවතරණයෙන් පසු මෙරට හා ඉන්දියාව අතර සම්බන්ධය නොකඩවා පැවතිණි. විටින් විට මෙහි පැමිණි ඉන්දීය ජනයා අතර ජෛනයන් ද සිටින්නට ඇත. අශෝක වැනි ශ්‍රේෂ්ඨතම රජෙකුගේ සහායත්වය නො ලැබුණ බැවින් ජෛනාගමය මහා වීරයන්ගෙන් පසු දියුණුවක් ලැබූයේ නැත. බුද්ධ කාලයේ ඉන්දියාවේ ආජීවක හා පරිබ‍්‍රාජක යන නම්වලින් ප‍්‍රකට තාපසවරු දෙකොටසක් වූහ. මෙයින් ආජීවක යන නම්වලින් හඳුන්වනු ලැබුවෝ මක්ඛලී ගෝසාලයන්ගේ අනුගාමිකයෝය. ගෘහස්ත ජීවිතය අතහැර තන්හි තන්හි ගොස් ජීවත් වූ පිරිසකට පරිබ‍්‍රාජක යන නම් යොදන ලදී. පණ්ඩුකාභය රජු නගරය තුළ ම මේ ආජීවකයන් හා පරිබ‍්‍රාජකයන් සඳහා ආරාම දෙකක් කරවා දිණි.
    https://mahamegha.lk/2015/09/20/mahindagamanayata-pera-lakdiva-agam/

    කථිකාචාර්ය දර්ශනපති, නිල්මිණි දයානන්ද - භාෂා අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ

    මීට අමතරව යම, වරුණ, ස්‌කන්ධ, විභීෂණ වැනි හින්දු දෙවිවරුන් හා 'ව්‍යාධදේව', 'කම්මාරදේව' ආදී වෘත්තීන්ට අධිපති දෙවිවරුන් ඇදහීම ආදී ඇදහිලි පන්සිය ගණනක්‌ මෙකල පැවති බව මහාවංශය සාක්‌ෂි දරයි.
    http://www.divaina.com/images/bud08june/bud2.html
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මචෝ බුදුහාමුදුරුවෝ මෙහෙ ඉපදුනාන්නම් මෙහෙ හිටිය කියන නිගන්ටයනට මොකෝ උනේ? උන් අදත් ඉන්නේ ඉන්දිඅවේ නේ.

    Dear Megamind, also see the previous post please

    නිගන්ඨයෝ ගැන මටත් කලින් ගැටලුවක් තිබුණා. නමුත් ඉතිහාස කරුණු විමසලා බලනකොට එ් සැකය නැති වෙලා ගියා.

    1. වර්ධමාන මහාවීර තමයි ජෙෙන ශාස්තෘෘවරයාගේ නම, ජෙෙන අාගම අැතිවුණ, අදටත් විශාල පිරිසක් ජෙෙන අාගම අදහන ඉන්දියාවේ භාවිතා වන්නේ මේ නම. ජෙෙන පොත් පත් සියල්ලේම වගේ මේ නම ලියවිලා තියෙනවා.

    නමුත් ත්‍රිපිටකයේ කිසිම තැනක වර්ධමාන මහාවීර කෙනෙක් ගැන සඳහන් වන්නේ නැහැ.

    2. ත්‍රිපිටකයේ දැක්වෙන ජෙෙන අාගමික නායකයාගේ නම නිගන්ට නාතපුත්ත.

    නමුත් ඉන්දියාවේ අැති ජෙෙන පොත් පත් කිසිවක නිගන්ට නාතපුත්ත කියන නම සඳහන් වන්නේ නැහැ. ඉන්දියාවේ ජෙෙන අාගමිකයන් කිසිවෙකුත් නිගන්ට නාතපුත්ත කෙනෙක් අදහන්නෙත් නෑ.

    ජෙෙන අාගමික ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් ඉන්දියාවේ තිබෙනවා. අැත්තටම බැලුවොත් සියලුම ජෙෙන පොත්පත් අැත්තේ ඉන්දියාවේ. නමුත් එ් කිසිවක නිගන්ට නාතපුත්ත කියන නම නෑ.
    ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ ලංකාවේ. ලංකාවේ ලියවුණු මේ ත්‍රිපිටකයේ කිසිම තැනක වර්ධමාන මහාවීර කියන නම සඳහන් වෙලා නෑ. වර්ධමාන මහාවීර සහ නිගන්ට නාතපුත්ත කියන්නේ පුද්ගලයන් දෙදෙනෙක්.

    පාප් වහන්සේ කියන තනතුරවත් ෆ්‍රැන්සිස් කියන නම වත් ලංකාවේ භාවිතා වෙන්නේ නැති වුණාට වතිකානයේ එ් නමත් එ් තනතුරත් තිබෙනවා.
    ලංකාවෙ ඉන්න පාප් වහන්සේගේ නියෝජිතයා වන මැල්කම් රංජිත් රදගුරුතුමා ගැන වතිකානයේ හෝ රෝමයේ කියවෙන්නේ නෑ.
    වර්ධමාන මහාවීර සහ නිගන්ට නාතපුත්ත අතර තියෙන සම්බන්ධයත් එ් වගේ. නිගන්ට නාතපුත්ත කියන්නේ ඉන්දියාවේ හිටිය වර්ධමාන මහාවීරගේ ලංකාවේ නියෝජිතයා.

    බුද්ධ කාලයට පසුත් ලංකාවේ අතරින් පතර නිගන්ඨයෝ ඉඳලා තියෙනවා. වළගම්බා රජු සහ අභයගිරි විහාරය ගැන කියද්දී මහාවංශයේ කියවෙන ගිරි නිගන්ටයාගේ කතාව ඊට හොඳ උදාහරණයක්.

    දෙසැටක් (62) මිථ්‍යා දෘෂ්ඨීන් ගැන කියැවෙන්නේ බ්‍රහ්මජාල සූත්‍රයේ. බුදුපියාණන් වහන්සේ සිරි සද්ධර්මය දේශනා කිරීමත් සමග ලංකාවේ තිබූ එම මිථ්‍යා දෘෂ්ඨි බොහොමයක් නැතිවෙලාම ගියා. නමුත් බුදුපියාණන් කිසිදා වැඩ නොසිටි ඉන්දියාවේ අදටත් එ් මිථ්‍යා දෘෂ්ඨි හොඳින්ම දැකගන්න පුලුවන්. ඉන්දියාව සහ ලංකාව අතර සමීපතාවය නිසා අද හින්දු ආගම, සායි බාබාගේ ආගම මේ රටවල් දෙකේම පැතිරිලා තියෙනවා වගේම එදත් දෙසැටක් ආගම් මේ රටවල් දෙකේම පැතිරිලා තිබුණා.

    බ්‍රහ්මජාලයට නැත්නම් බ්‍රහ්ම දැලට හසුවීම කියන්නේ ධ්‍යානයක් ලබා බ්‍රහ්මත්වයට පත්වීමම උතුම් කොට සැලකීම. බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන්නේ ධ්‍යානයක් ලබා බ්‍රහ්මත්වයට පත්වීම මගින් බ්‍රහ්මජාලයට හසුවීම සසර අතරමං වීමක් බව සහ මගඵල ලබා නිවන් දැකීම උතුම්ම සුවය බව.

    බ්‍රහ්මජාල සූත්‍රයේ දැක්වෙන මිථ්‍යා දෘෂ්ඨි ගැන ගැටළුවක් තිබෙන අයට එ් මිථ්‍යා දෘෂ්ඨි වලින් ශේෂ වෙලා තියෙන දේවල් අදටත් ලංකාවේ දකින්න පුළුවන්.
    උදාහරණ:
    අානපාන ප්‍රාණයාම - හුලං අැදීම පිටකිරීම මගින් වායෝ කසිණය පිරියම් කර ධ්‍යානයක් ලබා ගැනීම.
    බඩේ භාවනාව - බඩ පිම්බීම හැකිලීමට සිත යොමුකර ධ්‍යානයක් ලබා ගැනීම.
    කසිණ පිරියම - ඝෝෂ විසින් විශුද්ධි මාර්ගයෙන් හඳුන්වා දුන් බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ නැති නීල, පීත අාදී වර්ණ කසිණ සහ පඨවි වායෝ වැනි කසිණ පිරියම.
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    කවදහරි සම්බුද්ද උප්පත්තිය ශ්‍රී ලංකාවෙ කියල ඔප්පු වෙනව නම් එතනින් එහාට මේ බුදුදහම ආගම කරගෙනවත් අදහලවත් වැඩක් නෑ. මොකද උප්පත්තිය, සම්බුද්ධවය, පිරිණිවපෑම, මව පියා ඇතුලු සමස්ත රාජ පරම්පරාව සහ බුදුසිරිතේ මුනගැහෙන අනෙකුත් රාජ පරම්පරාවන් වන බිම්බිසාර, කොසොල්, අජාසත්ත පරම්පරවනුත්, සියලුම ප්‍රදේශයන්, ගංඟා, පර්වත සහ කුලයනුත්, වෙහෙර විහාර ඇතුලු බුද්දහමේ හමුවෙන සියලුම දේ මේ විදියට වංචනිකව වෙනස් කරල සහමුලින්ම අතුගාල දාන්න පුලුවන් උනා නම්..,

    සමස්ත මූල ධාතුව සහමුලින්ම වෙනස් කරපු ආගමක තියෙන කරුනු සත්‍යයැයි පැවසීම, ඒව වෙනස් උනේ නැහැයි කියල කියන එක, අලුතෙන් කෑලි එකතු කලේ නැහැයි කියන එක කිසිසේත්ම පිලිගන්න බැරි කරුණක්.

    මහාමායා දේවිඅය පුරුශයෙක් උන කතාව හන්ගන්න පුලුවන් උනානම්, පරිවර්තනය වැරදුනා නම්, සත් පියුම් උඩ උන සිදුහත් උපත ඇත්තයි කියල පිලිගන්න එක කිසිම පදනම් නෑ. තිබ්බ දෙයක් අයින් කල මිනිසුන්ට, වෙනස් කල මිනිසුන්ට අලුතෙන් දාන එකත් කරන්න පුලුවන්. ඒ වගේම

    ඒ නිසා බුද්දහමෙ සියලුම කරුණු නිසැකවම අභියෝගයකට ලක් වෙනව.

    නිර්මල බුදුදහම බොරු කියන්න මෙයාලට බැරි නිසා බුදුදහමෙ පැවත ඒම බොරුයි කියල ඔප්පු කරල දහමෙ තියෙන දහම් කරුණු අභියෝග කරල බොරුවක් බවට මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න හදන්නෙ.

    මොකද බුද්දහමේ ආරම්භය හා ඉගෙන ගත්ත බුදුසිරිත බොරුවක් කියල කෙනෙක් හිතන්න ගත්තාම එයාගෙ හිතේම නිතැනින්ම බුද්දහමේ අන්තර්ගතයත් මේ විදියට වෙනස් කලා වෙන්න බැරිද කියල සැකයක් ඇතිවෙනව. ඊලගට එයාල දහමක් නැතිව අයාලෙ යන්න යනව. සත්තු මරණ කෙනා හිතන්න ගන්නව සත්තු මැරුවොත් පවු කියල තියෙන්නෙ සුද්ද එකතුකරපු එකක් වෙන්න බැරිද කියල. (හිත සනසගන්න මෙහෙමත් හිතනව. මිනිස්සු මරන එක පවු කියල මිනිස්සු හිතද්දි යුද්ධ කරන්න මිනිස්සු නැතිවෙනව. ඒ නිසා සුද්දට රට අල්ලන් ඉන්න පහසු වෙන්න මිනිස්සු සත්තු මැරුවොත් පවු කියල සුද්දගේ වාසිය වෙනුවෙන් සුද්ද ඕව බොරුවට බුද්දහමට එකතු කලා වෙන්න බැරිද කියල හිතනව ) ඉතුරු පන්සිල්පදත් එහෙමයි. මොකද කිසිම දහම් කරුණක් පිලිබඳ විස්වාසය නැතිවෙලා ගිහින් තිසරණයේ පිහිටන්න බැරි වෙනව.
    0. ධර්මය කියල හිතන් ඉන්න දේ පෙට්ටගමක දාල වහල අරන් තියපු අයට ඇතිවෙන ප්‍රශ්න තමයි මේවා. ඔබතුමා වගේ.
    1. ධර්මය කියල හිතන් ඉන්න දේ හරියටම අකුරටම පිළිපදින අයට ඇතිවෙන්නේ වෙන ප්‍රශ්නයක්. මෙච්චර හරියටම අකුරටම පිළිපදින අයට ධර්මයෙන් පොරොන්දු වෙන මගපල නිවන ලැබෙන්නේ නැත්තේ ඇයි කියන එක.
    සදා 0. හිටියොත් 1. තියෙන දේ තේරුම් ගන්න බැහැ. ඔබතුමාට වෙලා තියෙන්නේ ඒක.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    0. ධර්මය කියල හිතන් ඉන්න දේ පෙට්ටගමක දාල වහල අරන් තියපු අයට ඇතිවෙන ප්‍රශ්න තමයි මේවා. ඔබතුමා වගේ.
    1. ධර්මය කියල හිතන් ඉන්න දේ හරියටම අකුරටම පිළිපදින අයට ඇතිවෙන්නේ වෙන ප්‍රශ්නයක්. මෙච්චර හරියටම අකුරටම පිළිපදින අයට ධර්මයෙන් පොරොන්දු වෙන මගපල නිවන ලැබෙන්නේ නැත්තේ ඇයි කියන එක.
    සදා 0. හිටියොත් 1. තියෙන දේ තේරුම් ගන්න බැහැ. ඔබතුමාට වෙලා තියෙන්නේ ඒක.

    :yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    1962 වර්ෂයේ පොසොන් මස පළ වූ රසවාහිනී සඟරාවෙන් උපුටා ගන්නා ලද ලිපියකි. ගුරුසිංහගොඩ පියරතන හිමියන් විසිනි

    මහින්දාගමනයට පෙර මෙහි ජෛනාගමිකයන් ද සිටි බව මහාවංශයෙන් පෙනේ. ජෝතිය, කුම්භාණ්ඩ යන නිගණ්ඨයන් දෙදෙනාට පණ්ඩුකාභය රජු ආරාම දෙකක් කරවා දුන්නේ ය. ජෝතිය නිගණ්ඨයාගේ ආරාමය පිහිටි ප‍්‍රදේශයේ ම ”ගිරි” නම් නිවටකු විසූ බව පෙනේ. වළගම්බා රජු විසින් පසු කලෙක අභයගිරිය තනවන ලද්දේ මොහු විසූ ස්ථානයේ ය. මේ නිගණ්ඨයෝ කවර කලෙක මෙහි පැමිණියාහු ද යන්න ගැන දැන ගැනීමට මහාවංශය සාක්ෂ්‍ය නො දරයි. විජයාවතරණයෙන් පසු මෙරට හා ඉන්දියාව අතර සම්බන්ධය නොකඩවා පැවතිණි. විටින් විට මෙහි පැමිණි ඉන්දීය ජනයා අතර ජෛනයන් ද සිටින්නට ඇත. අශෝක වැනි ශ්‍රේෂ්ඨතම රජෙකුගේ සහායත්වය නො ලැබුණ බැවින් ජෛනාගමය මහා වීරයන්ගෙන් පසු දියුණුවක් ලැබූයේ නැත. බුද්ධ කාලයේ ඉන්දියාවේ ආජීවක හා පරිබ‍්‍රාජක යන නම්වලින් ප‍්‍රකට තාපසවරු දෙකොටසක් වූහ. මෙයින් ආජීවක යන නම්වලින් හඳුන්වනු ලැබුවෝ මක්ඛලී ගෝසාලයන්ගේ අනුගාමිකයෝය. ගෘහස්ත ජීවිතය අතහැර තන්හි තන්හි ගොස් ජීවත් වූ පිරිසකට පරිබ‍්‍රාජක යන නම් යොදන ලදී. පණ්ඩුකාභය රජු නගරය තුළ ම මේ ආජීවකයන් හා පරිබ‍්‍රාජකයන් සඳහා ආරාම දෙකක් කරවා දිණි.
    https://mahamegha.lk/2015/09/20/mahindagamanayata-pera-lakdiva-agam/

    කථිකාචාර්ය දර්ශනපති, නිල්මිණි දයානන්ද - භාෂා අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ

    මීට අමතරව යම, වරුණ, ස්‌කන්ධ, විභීෂණ වැනි හින්දු දෙවිවරුන් හා 'ව්‍යාධදේව', 'කම්මාරදේව' ආදී වෘත්තීන්ට අධිපති දෙවිවරුන් ඇදහීම ආදී ඇදහිලි පන්සිය ගණනක්‌ මෙකල පැවති බව මහාවංශය සාක්‌ෂි දරයි.
    http://www.divaina.com/images/bud08june/bud2.html

    :yes::yes::yes::yes:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    අනේ මුන් වගේ මීහරක් , මූ මේ හදන්නෙ යුටියුබ් එකෙක් කීයක් හරි හොයා ගන්ඩ, මේ තිරිසනාගෙ චැනල් එක රිපෝට් කරපල්ල ඕන්න මම කරා..හැමෝම මූගෙ යුටියුබ් චැනල් එක රිපෝට් කරපල්ල.. :yes::yes:

    ඇයි බන් report කරන්නේ.උබට බලන්න බැරි නම් නොබලා හිටපන්.මේක බලන උනුත් ලංකාවේ ඉන්නවනේ.