රිතිකා කොඩිතුවක්කු.

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,994
    14,361
    113
    වැලිවේරිය
    She has Two Sides
    21641175_1930085900581695_6748859383435449440_o.jpg
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අලුත් පන්නෙ සිහල ගැනු හිතාන ඉන්නවා සිගරට් / අරක්කු / ටැටු / බියර් ගහලා ජන්ගිකොටෙයක් ඇදන් සමාජමාද්‍ය වල පෙනි හිටියාම උන් අම්මො බොක්ස් එකෙන් එලියෙ නව පන්නෙ දෙවගනන් කියලා, එත් උන් දන්නෙ නැහැ පිරිමි අරවා යුස් කිරිල්ල අඩු කිරිම නිසා කම්පැනි කාරෙයො ගැනි ඔවාට ඇබ්බැහි කරගන්න ගෙම ගහන්නෙ කියල, පිරිමි දැන් ඉලිගල් එක්ස්ටිර්ම් එවා පස්සෙ යන නිසා ඔෆිශල් කම්පැනි වල ආදායම අඩුයි, උන් එකෙ හිදැස් පුරවන්න ගැනු කස්ටමර් බෙස් එකට ඇතුලත් කරගන්න යන්නෙ, ආයොජකයන් සහ කොටස් හිමි කරුවන් මුන්ට හිනා වෙවි ඩොලස් ගනි, දැන්ම බියර්- අරක්කු-සිගරට් කම්පැනි වල ශෙයාස් අරන් දාපල්ලා, ඇබොශන් කම්පැනි ආවොත් එවයිත් ගනිල්ල, ඩිල්ඩො කම්පනි ආඔත් එවත් ගන්න, මකබැවෙන උන් මකබැවෙයි, කරන්නෙ දෙයක් නෑ,,