රිදියගම සෆාරි පාක් - යන්නම ඕනි තැනක්

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉස්සර අපි පොඩි කාලේ අහුංගල්ලේ ඔය වගේ එකක් තිබිලා කොටියෙක් කෑවා කවුද ලමයෙක්. පස්සේ දැන ගත්තේ සත්තුන්ට drugs දෙනවා කියලා..

    කොටියෙක් නෙමෙයි බං සිංහයෙක් කෑවේ පොඩි එකෙක්ව. සිංහයත් එක්ක ෆොටෝ ගහන්න ගිහිං
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    2016 අන්තිම ගියා. AC බස් එකක්නේ අරන් යන්නේ., මම ඒත් නිකමට කිව්වා අඩෝ කොහොමද බස් එක මේක ඇතුලේ මග හිට්ටෝත් කියලා. විනාඩි 10කට පස්සේ බස් එක එරුණා මඩ වලක. අන්තිමේ බස් එකක් එනකන් ඉන්න වෙනවා කිය කිය හිටියා රේස් කර කර. මොකෝ එලියට බැහැලා තල්ලු කරන්නෙයි සත්තු අස්සේ., කොහොම හරි රේස් කරලම ගොඩ ගත්තා.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බම්ප්
    අන්න සින්හ පැටව් බලන්න දැන් අවස්ථාව දෙනවලු...
     
    • Like
    Reactions: kinkon