රිදිලා කරගත්ත දෙයක්..

Jun 3, 2017
46
0
0
දැනට ඔක ගැන ඇඩ්මින්ලා මුකුත් කියන්නේ නැද්ද?
:lol::lol::lol:

කවුද මේකේ ඇඩ්මින්. ඒ මහත්තයාව තමා හොයන්නේ.. වෙද මහත්තයා එක්ක හන්ටින් ගිහින්ද දන්නේ නැ.
 
Aug 15, 2017
28
0
0
ඌ අහින්සක මනුස්සයෙක් බන්. මුකුත් කාටවත් කිව්වෙත් නැ. අපිව නම් තව බැන් කලත් කමක් නැ. ඒ මනුස්සයා හා හා පුරා කියලා ඉන්ටනෙට් කනෙක්ශන් එකක් අරගෙන එලකිරි ඇවිත්. අලුතෙන් ගත්තම බ්‍රවුස් කරනවනේ බන් ආගිය අතේ. ඌ ඊයෙමයි ෆොන් එකකුත් අරන් තියෙන්නේ ඇෆ්බී අකවුන්ට් එක හදාගන්න බැරුව ඉද්දි මම හදලා දුන්නා. උබත් දැක්කනේ කිසිම කුනුහර්පය්ක්වත් නැතුව නොමල් මිනිහා කවියක් ලියල දැම්මේ. ඒකත් අනිත් උන් නම් කියන්නේ තමන් ලිව්වා වගේ. උගේ හොද කමට ඌ කිව්වා බ්ලොග් එකකින් ගත්තේ කියලා. එහෙම අහින්සක ඩයල් එකක් බැන් කරපු එක සදාරනද කියහන්කො. ඌ උදේ මට කතා කරලා කියනව ලොග් වෙන්න බැලු එලකිරි.පව් නද්ද කියපන් එහෙම මිනිස්සුන්ට කරන එක. උබේ නම නුවන් පීරීස් නම් උබ පාරේ යනකොට නුවන් පීරිස් කෙනෙක් හම්බ උනොත් ඌට ගහලා මරනවද උබේ නම තිබ්බා කියලා. එහෙම සක්කිලි වැඩ කරනවද බන් මිනිස්සු. ඌ බැන් උනාම ආයේ ඇවිත් කියන්නේකොහොමද? එහෙම තව හැදුවොත් ෆේක් වෙනවා. අසාදාරන් නැද්ද කියහන්කො වෙදාගේ වැඩේ.

ඔන්න ඔක දාල වරෙන් බන් යන්න. හවසට ඇවිත් ඇඩ්මින් ගොයියා ටොම් පචයක් සින්ග්ලිශ් අලින් ගහලා වෙදා සුද්ද කරලා කකුල් මිරිකල තෙල් ගාලා එහෙම තවලා යයි.. අපිවත් බැන් කරලා ත්‍රේඩ් එකත් ඩිලීට් කරයි. ඊට පස්සේ සින්හලු එකේ දාපුවහම හරි කතාව. නරි නාවන්නේ නැතුව වරෙන් බන් ලන්ච් ටයිම් එකත් පාස්.. කියන්න තියන එව්වා කිව්වනේ.. මොකො අපිට කියලා සයිට් හොස්ටින් දෙන්නේ නැතුවයැ වෙන එවල.
 
Aug 15, 2017
28
0
0
හෙනයා;22144057 said:
මිනිහගේ විසිටර් මැසේජ් බලහන්.. යාලුවන්ට මාර සැලකිලි.. රිපොට් කලාට ගනන් ගන්න්නේ නැ කියලා මේකේ පරන උන්ම කියනවනම් අලුතින් ඊයේ ආපු එකාට පුකට ගහලා එලොපු එක සාමාන්යද මන්දා.. :lol::lol:
 
අසාදාරනේනම් දෙයියන්ට උනත් ගේම ඉල්ලනවා බන්. ඇයි GTRZ කියලා අපි වෙනස් වෙන්න ඔනා නැනේ. උබ කිව්වා වගේ දැන් බුලත් දීලා ගෙන්න ගන්නයැ. මේක නොදකින්න හෙතුවක් නැ. දැනටම සට්ටැබිරාලල රිපොට් කරලා ඇති වෙදාට ගහනවා කියල.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඌ අහින්සක මනුස්සයෙක් බන්.. මුකුත් කාටවත් කිව්වෙත් නැ. අපිව නම් තව බැන් කලත් කමක් නැ.. ඒ මනුස්සයා හා හා පුරා කියලා ඉන්ටනෙට් කනෙක්ශන් එකක් අරගෙන එලකිරි ඇවිත්. අලුතෙන් ගත්තම බ්‍රවුස් කරනවනේ බන් ආගිය අතේ. ඌ ඊයෙමයි ෆොන් එකකුත් අරන් තියෙන්නේ ඇෆ්බී අකවුන්ට් එක හදාගන්න බැරුව ඉද්දි මම හදලා දුන්නා. උබත් දැක්කනේ කිසිම කුනුහර්පය්ක්වත් නැතුව නොමල් මිනිහා කවියක් ලියල දැම්මේ. ඒකත් අනිත් උන් නම් කියන්නේ තමන් ලිව්වා වගේ. උගේ හොද කමට ඌ කිව්වා බ්ලොග් එකකින් ගත්තේ කියලා. එහෙම අහින්සක ඩයල් එකක් බැන් කරපු එක සදාරනද කියහන්කො.. ඌ උදේ මට කතා කරලා කියනව ලොග් වෙන්න බැලු එලකිරි.. පව් නද්ද කියපන් එහෙම මිනිස්සුන්ට කරන එක. උබේ නම නුවන් පීරීස් නම් උබ පාරේ යනකොට නුවන් පීරිස් කෙනෙක් හම්බ උනොත් ඌට ගහලා මරනවද උබේ නම තිබ්බා කියලා. එහෙම සක්කිලි වැඩ කරනවද බන් මිනිස්සු... ඌ බැන් උනාම ආයේ ඇවිත් කියන්නේකොහොමද? එහෙම තව හැදුවොත් ෆේක් වෙනවා. අසාදාරන් නැද්ද කියහන්කො වෙදාගේ වැඩේ..

    ඌ අලුත් එකෙක් වෙන්න බැහැ බං.. ඌ ඊයෙ ඉන්ටර්නෙට් ගත්තු එකෙකුත් වෙන්න බැහැ.. ඕකට හේතු කියනවා නම් අද ඊයෙක ඉන්ටර්නෙට් ගත්තු එකෙක්ට සෙනිකව ෆෝරම් එකක සිද්ධිය අල්ලගන්න බෑ.. හරි ඌ ඒක අල්ලගත්තා කියමුකො.. ඒක එක එකාගෙ ටැලන්ට් එක අනුව තීරණය වෙන දෙයක්නේ.. ඒත් නිසදැස් සහ කාව්‍ය වලට වෙනම කැටගරි එකක් තියෙද්දි ඌ ටෝක් සෙක්ෂන් එකේම ඔය නිසදෙස දැම්මෙ මොකෝ.. අලුත් එකෙක් නම් ඌ ලොවෙත් දන්නෑ ටෝක් එක කියලා නිතරම අප්ඩේට් වෙන්නෙ.. ඌ පරණ එකෙක් නිසා තමා මේකෙ වෙන සිද්ධිය මුල ඉදන්ම දන්නෙ..

    මේවයෙ ඉන්න මෙම්බර්ස්ලා කොහොමත් ෆේක් තමයි.. උඹ, මම විතරක් නෙමේ මේකට කොමෙන්ට් කරපු උනුත් ෆේක්.. ඇත්ත විස්තර කවුරුවත් දාලත් නෑ.. දාන්නෙත් නෑ.. පබ්ලික් ෆෝරම් එකක තමන්ගෙ පෞද්ගලික දේවල් දාන එක නුවනට හුරු නැහැනේ කොහොමත්.. අනික මේවයෙ කතාබහ කරන දේවලුත් එක්ක ගොඩක් අය බයයි ඇත්ත විස්තර දාන්න.. ඒත් කට්ටිය එක්ක කතා බහ කරලා තමන්ගෙ විස්තර බෙදා හදාගෙන, ගෙට් ටු ගෙදර තියලා එකිනෙකාව මුණගැහෙන වෙලාවලුත් තියෙනවා.. එතකොට ඉතිං ඒ පිරිස් අදුනනවා එකිනෙකාව.. ඒක ඉතිං උන්ට විස්වාසයි කියලා හිතෙන අය අතර විතරයි..

    එහෙම එකවුන්ට් දෙක තුනක් තිබ්බා කියලා ඇඩ්මින් කවදාවත් උන්ව බෑන් කරන්නෑ.. ඒකට හොදම උදාහරයක් වයිට් වෝකර්.. ඌ කලින් ඉදන් එකවුන්ට් තුන හතරක්ම පාවිච්චි කලා.. හැබැයි ඌ ප්‍රසිද්ධියෙ කියනවා අලුත් එකක් හැදුවා.. මේ මං කියලා..

    ගොඩක් උන් ෆේක් හදාගෙන බ්‍රවුසර් දෙක තුනකින් ලොග් වෙලා අමුතු ආතල් ගන්නවා.. ඊයෙ පෙරේදා ටිකේම උනේ ඒකනේ.. විනාඩි දහයෙන් දහය ෆේක් හදනවා.. හදලා ගොන් ආතල් දෙනවා.. නංගිලා දෙන්නා ලෙස්බියන්, අක්කා හෙලුවෙන් සාලෙ මැදින් ගියා වගේ විකාර.. ඉතිං ඔය දේවල් වලින් අපිට වැඩකුත් ණෑ උන්ට වැඩකුත් නෑ..

    ඇඩ්මින් කෙනෙක්ට මොඩ් කෙනෙක්ට බලාගන්න පුලුවන් එකම IP එකෙන් කීප දෙනෙක් ලොග් උනාම.. Dynamic IP තියෙන නිසා ඕක ගැන මං හරියටම කියන්න දන්නෑ.. ඒත් මොකක් හරි සිස්ටම් එකක් ඇති බලාගන්න.. මේ දවස්වල ෆේක් වැඩි නිසා ඇඩ්මින් එහෙම අයව බෑන් කරනවා ඇති.. මට සීයට සීයක් විස්වාසයි අර ආපු කෙනා ලගකදි ඉන්ටර්නෙට් ගනිපු එකෙක් නෙමේ කියලා..

    නෑ ප්‍රශ්නෙ කතා කරන්න ෆේක් එකක් හැදුවට කමක් නෑ.. එතකොට ඇඩ්මින් කියයිනේ හේතුව.. උඹ දැන් ත්‍රේඩ් එකක් දැම්මෙ එහෙනම්.. ඒ වගේ ඇඩ්මින්ට මැසේජ් එකක් දාලා සීන් එක බේරුමක් කරගනිං..

    උඹ දැන් ඊයෙ ආපු එකාගෙ යාලුවෙක්ද..?
     
    Jun 3, 2017
    46
    0
    0

    උඹ දැන් ඊයෙ ආපු එකාගෙ යාලුවෙක්ද..?

    මගේ යාලු කමක් නැ මචන් ඌ එක්ක. ඌ ෆේක් නම් උගේ රියල් නම දාන්නේ ඇයි කියපන්කො.. මට ඌ අයිඩී එක් එව්වනේ.. ඔය නම තියෙන්නේ.. ඉපදිලා තියෙන්නේ 1980. ඌ ඉන්ටනෙට් ගිහින් නැති එකෙක් නෙමෙයි. ඌ ගෙදරට එකක් අරන් තියෙන්නේ ඊයේ. ඔෆිස් එකේ යනවා ඇති. එච්චර විස්තර් මම ඇහුවේ නැ. ඌට ෆේස්බුක් කන්ෆමේශන් මේල් එක අවුල්ගිහින්. ඒකයි හදලා දුන්නේ.. ෆේස්බුක් හදන්න ගිහින් තමයි ඌ මට ෆිට් උනේ.. නැත්තම් උගෙයි මගෙයි ලබ්බක් නැ. ඌ ෆේක් හැදුවමයි කියහන්කො.. අද බලහන් කීයක් උන් ෆේක් එකෙන් කුනු හර්ප ත්‍රේඩ් දානවද කියල. pissu-buwa කියන එකා බැන් නොකරන්න හෙතුවක් කියපන්කො.. තනිකරම තෙරෙනවනේ මේක වෙදාගේ ඔඩරේට ඇඩ්මින් එක්සිකියුට් කරලා කියලා. හරියට විජේශාසයව එලවන්න රනිල් මයිත්‍රීට කිව්වා වගේ.. මයිති රනිල් වගේ ෆිට් ද දන්නේ නැ ඉතින් වෙදයි ඇස්මිනුයි. ඒවා ඉතින් පවුල් ප්‍රශ්න. අපිට නම් අදාල නැ. මේ වැඩේ නම් කැතයි..
     
    Aug 15, 2017
    28
    0
    0
    කෙල්ලන්ගේ කකුල්. විලුබවල් දාලා අතේ ගහන්න්න අහන උන්. පුදුම සෙට් එකක් ඉන්නේ. උන්ට වඩා මේ මහේන්ද්‍ර විජේතුන්ග කරපු කුපාඩි වැඩෙයි මට දැනගන්න ඔනා. ඇඩ්මින්ට එච්චර රිගියුලේට් කරන්න ඇයි කුයික් එකක් ආවේ.. කිසිම කතාවක් නැ වෙදාගේ නම දාපු යුසර් නේම් එකක් ආවොත් බඩු හරි.. එහෙනම් අර බැරක් ඔබාම කියලා එකෙකුත් ඉන්නේ. ඌවත් අයින් කරන්න එපැයි..
     
    Aug 15, 2017
    28
    0
    0
    අනිත් එකා අර Ravindra1234 එකා.. ඌව බැන් කලේ වෙදාගේ ප්‍රකාශයක් උපුටාගෙන හිට් වෙන වාක්යක් හැදුවා කියලා.. මේකේ ගොන්නු නම් ඉන්නේ තප්පුලයි ඒක එහෙම නැ කියලා. තනිකරම මේක රන් කරන්නේ වෙදා ඇන්ඩ් ද ක්ලැන්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මගේ යාලු කමක් නැ මචන් ඌ එක්ක. ඌ ෆේක් නම් උගේ රියල් නම දාන්නේ ඇයි කියපන්කො.. මට ඌ අයිඩී එක් එව්වනේ.. ඔය නම තියෙන්නේ.. ඉපදිලා තියෙන්නේ 1980. ඌ ඉන්ටනෙට් ගිහින් නැති එකෙක් නෙමෙයි. ඌ ගෙදරට එකක් අරන් තියෙන්නේ ඊයේ. ඔෆිස් එකේ යනවා ඇති. එච්චර විස්තර් මම ඇහුවේ නැ. ඌට ෆේස්බුක් කන්ෆමේශන් මේල් එක අවුල්ගිහින්. ඒකයි හදලා දුන්නේ.. ෆේස්බුක් හදන්න ගිහින් තමයි ඌ මට ෆිට් උනේ.. නැත්තම් උගෙයි මගෙයි ලබ්බක් නැ. ඌ ෆේක් හැදුවමයි කියහන්කො.. අද බලහන් කීයක් උන් ෆේක් එකෙන් කුනු හර්ප ත්‍රේඩ් දානවද කියල. pissu-buwa කියන එකා බැන් නොකරන්න හෙතුවක් කියපන්කො.. තනිකරම තෙරෙනවනේ මේක වෙදාගේ ඔඩරේට ඇඩ්මින් එක්සිකියුට් කරලා කියලා. හරියට විජේශාසයව එලවන්න රනිල් මයිත්‍රීට කිව්වා වගේ.. මයිති රනිල් වගේ ෆිට් ද දන්නේ නැ ඉතින් වෙදයි ඇස්මිනුයි. ඒවා ඉතින් පවුල් ප්‍රශ්න. අපිට නම් අදාල නැ. මේ වැඩේ නම් කැතයි..

    ඉතිං නමක් දැම්මා කියලා ඌ රියල් වෙනවද බං.. මට උනත් ඇහැකිනේ බොරු නමක් දාලා එකවුන්ට් එකක් හදන්න.. උදාහරණයකට ගත්තොත් උපාලි කන්නංගර වගේ.. ඉතිං එහෙම උනා කියලා මං උපාලි ගන්නංගර වෙනවද නෑනේ..

    අනික බං ඇයි ඌ උඹට ID එක එව්වෙ.. මොන හේතුවක් ඇතුවද.. ඌ අහම්බෙන් එලකිරියට බැදුන කෙනෙක්.. උඹ ඌව අදුනන්නෑ.. ෆේස්බුක් කතන්දරය නිසා දැනගත්තා කිව්වා.. ඉතිං ඒ උනාට ID එක එවන්න තරම් උවමනාවක් නෑනේ ඒ සිද්ධියට..

    අනික ඒක ඌ උඹට පෙන්නලා වැඩක් නෑනේ බං.. උගේ එකවුන්ට් එක කාටවත් මඩ ගහන්න හෝ පලිගන්න හදපු එකක් නෙමේ කියලා සනාත කරන්න ඇඩ්මින්ට පෙන්නන්න කියපං.. එතකොට ප්‍රශ්නෙ විසදෙයි..

    වෙදාගෙ සිද්ධිය දන්නෙ කොහොමද උඹ.. උඹත් අලුතින් එළකිරියට බැදිච්ච එකෙක් නම්..? :)
     
    මම කිරියට අලුත් කියලා කොහෙහරි කිව්වද? වෙදාගේ සිද්දි ඉතින් බැච් එකේ උන් නැතුව උබ දන්නවයැ. උබ BDS ද? නැනේ.. ම්ම විතරක් නෙමෙයි මේකේ තව තුන් දෙනෙක් ඉන්නව වෙදා එක්ක කන්ද උඩරට හිටපු. ඒකෙන් එකෙක් දැන් ඔන්ලයින්, අනිකා නම් හොයාගන්න නැ.. වෙදා උබලට ගුලිකැව්වට අපිට කවන්න අමාරුයි ඉතින්.. අපේ ලොකු කමක් නෙමෙයි.. චරිතේ අපි හොද හැටි අදුනනවා. අවුරුදු 4-5ක් පොල් ගැවේ නැනේ..

    ඌ අයිඩී කොපි එක එව්වේ මම කිව්වා ඌට ෆේස්බුක් හදන්න ඔනා කියලා. ඌ ඒ වගේ ඩයල් එකක්. ඒකයි පව් කිව්වේ. අසරන මිනිහෙක්. උබම බලහන් ඌ නෙට් කාපු එකෙක්නම් උගේ ඊමේල් එක ෆොරම් එකේ දායිද?
     
    මම ඉන්නො.... ඔය ඇති යකො.... දෙකයි වෙලාව..
     
    Aug 15, 2017
    28
    0
    0
    මිනිස්සුන්ට ඔහොම වැඩ කරන්න හොද න මචන්ලා.. විහිලු නෙමෙයි.. ඒ මනුස්සයා සරලවම කිව්වොත් මිනිස්සු විශ්වාස කරනවා. ඉල්ලුවනම් ගූගල් පාස්වර්ඩ් එකත් දෙයි. එහෙම ඩයල් එකක්. අපි දෙන්නට ඔනනම් තිබ්බා ෆේස්බුක් හදලා දිලා ගල් බොතලයක් ගන්න. ඒත් කැ# වැඩ කරන්නේ නැ.. වෙදා කෙලෙව්වේ එහෙම අහින්සකයෙකුට. හැච්බැක් එකේ යන්න එපා වෙදො.. හුලගට විසිවෙයි.. එච්චරට පුස්සක් උබ..
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඇත්තටම මොක කියලා යන්න ඇයි බලදාරියෙක් එන්නේ නැත්තේ.. මේක පෲෆ් දාලා කියනවනම් ඇත්තක් නැති වෙන්න බැ..
     
    Jun 3, 2017
    46
    0
    0
    ඇත්තටම මොක කියලා යන්න ඇයි බලදාරියෙක් එන්නේ නැත්තේ.. මේක පෲෆ් දාලා කියනවනම් ඇත්තක් නැති වෙන්න බැ..
    අපි ගියාට පස්සේ එයි බලධාරීන්.. රගලා යයි.. දැන්ම එන එකක් නැ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම කිරියට අලුත් කියලා කොහෙහරි කිව්වද? වෙදාගේ සිද්දි ඉතින් බැච් එකේ උන් නැතුව උබ දන්නවයැ. උබ BDS ද? නැනේ.. ම්ම විතරක් නෙමෙයි මේකේ තව තුන් දෙනෙක් ඉන්නව වෙදා එක්ක කන්ද උඩරට හිටපු. ඒකෙන් එකෙක් දැන් ඔන්ලයින්, අනිකා නම් හොයාගන්න නැ.. වෙදා උබලට ගුලිකැව්වට අපිට කවන්න අමාරුයි ඉතින්.. අපේ ලොකු කමක් නෙමෙයි.. චරිතේ අපි හොද හැටි අදුනනවා. අවුරුදු 4-5ක් පොල් ගැවේ නැනේ..

    ඌ අයිඩී කොපි එක එව්වේ මම කිව්වා ඌට ෆේස්බුක් හදන්න ඔනා කියලා. ඌ ඒ වගේ ඩයල් එකක්. ඒකයි පව් කිව්වේ. අසරන මිනිහෙක්. උබම බලහන් ඌ නෙට් කාපු එකෙක්නම් උගේ ඊමේල් එක ෆොරම් එකේ දායිද?

    මං කාගෙවත් ගුලි කාලා නෑ බං.. මට එහෙම කවුරුවත් විශේෂ නෑ.. බලපං මං කාටවත් විශේෂයක් කරලා තියෙනවද කියලා එළකිරියෙ ඉන්න.. නමුත් මට වඩා වැඩිමල් එකෙක්ට මං අයියෙ කියනවා.. මචං කියන එක නුවනට හුරු නැති නිසා..

    අනික උගෙන් මට වැරැද්දක් වෙලත් නෑ මං ඌට වැරැද්දක් කලත් නෑ.. පෞද්ගලික හිතවත්කමක් නෑ එළකිරියෙ ඇරෙන්න..

    උඹලගෙ ප්‍රශ්නෙ තියෙන්නෙ ඊයෙ හදපු එකවුන්ට් එකත් එක්ක නෙමේ.. කිඹුලා අයියා එක්ක.. අනික දැන් උඹ කිව්ව කරුණු එක්ක අර ඊයෙ ආපු එකාගෙ ඇත්ත නම ඒක නෙමේ කියලා මට සීයට දාහක් ශුවර්.. ඒ ගැන කතා කරලා තේරුමක් නැහැ..

    කිඹුලත් එක්ක ප්‍රශ්නයක් තියේ නම් ඌ එක්ක පෞද්ගලිකව ඒ දේවල් සාකච්ඡා කරලා බේරගනිං.. මොකද උඹ ඌව දන්නවා කියනවනේ.. ඉතිං පෞද්ගලිකව මුණගැහෙන්නත් පුලුවන්.. ඒ නැතත් ෆෝන් නම්බර් එකක් හරි ඇතිනේ.. ඌට එකවුන්ට් දාහක් හදන් ඇවිල්ලා ත්‍රේඩ් දැම්මත් ඌ ගණන් ගන්නෙත් නෑ මේකෙ උන් ගණන් ගන්නෙත් නෑ.. එකවුන්ට් බෑන් වෙන එක විතරයි වෙන්නෙ.. මොකද උගේ පෞද්ගලික දේවල් මේකෙ උන්ට වැඩක් වෙන්නෑ.. උඹලගෙ වෙලාව අපතෙ යන එක විතරයි.. ඊමේල් හදන්නයි, එකවුන්ට් හදන්නයි..

    කිඹුලට විතරක් නෙමේ කාටත් ඒක එකයි..:)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa

    මුන් කියන එකා කවුද කියල හිතාගන්න බැරුව හිටියෙ.. එල එල.. :D
    හැබයි ඌ ඔය වගේ වැඩ කරන්නෙ නෑනෙ බන්.. :confused:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    හෙනයා;22144351 said:
    මුන් කියන එකා කවුද කියල හිතාගන්න බැරුව හිටියෙ.. එල එල.. :D
    හැබයි ඌ ඔය වගේ වැඩ කරන්නෙ නෑනෙ බන්.. :confused:
    මම හිතන් හිටියේ තනූජක ගැන කියලා... දොස්තර කිව්වම..
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මං කාගෙවත් ගුලි කාලා නෑ බං.. මට එහෙම කවුරුවත් විශේෂ නෑ.. බලපං මං කාටවත් විශේෂයක් කරලා තියෙනවද කියලා එළකිරියෙ ඉන්න.. නමුත් මට වඩා වැඩිමල් එකෙක්ට මං අයියෙ කියනවා.. මචං කියන එක නුවනට හුරු නැති නිසා..

    අනික උගෙන් මට වැරැද්දක් වෙලත් නෑ මං ඌට වැරැද්දක් කලත් නෑ.. පෞද්ගලික හිතවත්කමක් නෑ එළකිරියෙ ඇරෙන්න..

    උඹලගෙ ප්‍රශ්නෙ තියෙන්නෙ ඊයෙ හදපු එකවුන්ට් එකත් එක්ක නෙමේ.. කිඹුලා අයියා එක්ක.. අනික දැන් උඹ කිව්ව කරුණු එක්ක අර ඊයෙ ආපු එකාගෙ ඇත්ත නම ඒක නෙමේ කියලා මට සීයට දාහක් ශුවර්.. ඒ ගැන කතා කරලා තේරුමක් නැහැ..

    කිඹුලත් එක්ක ප්‍රශ්නයක් තියේ නම් ඌ එක්ක පෞද්ගලිකව ඒ දේවල් සාකච්ඡා කරලා බේරගනිං.. මොකද උඹ ඌව දන්නවා කියනවනේ.. ඉතිං පෞද්ගලිකව මුණගැහෙන්නත් පුලුවන්.. ඒ නැතත් ෆෝන් නම්බර් එකක් හරි ඇතිනේ.. ඌට එකවුන්ට් දාහක් හදන් ඇවිල්ලා ත්‍රේඩ් දැම්මත් ඌ ගණන් ගන්නෙත් නෑ මේකෙ උන් ගණන් ගන්නෙත් නෑ.. එකවුන්ට් බෑන් වෙන එක විතරයි වෙන්නෙ.. මොකද උගේ පෞද්ගලික දේවල් මේකෙ උන්ට වැඩක් වෙන්නෑ.. උඹලගෙ වෙලාව අපතෙ යන එක විතරයි.. ඊමේල් හදන්නයි, එකවුන්ට් හදන්නයි..

    කිඹුලට විතරක් නෙමේ කාටත් ඒක එකයි..:)
    :shocked::shocked::shocked:
    :shocked::shocked::shocked: