දැනට ඔක ගැන ඇඩ්මින්ලා මුකුත් කියන්නේ නැද්ද?

කවුද මේකේ ඇඩ්මින්. ඒ මහත්තයාව තමා හොයන්නේ.. වෙද මහත්තයා එක්ක හන්ටින් ගිහින්ද දන්නේ නැ.
දැනට ඔක ගැන ඇඩ්මින්ලා මුකුත් කියන්නේ නැද්ද?

ඌ අහින්සක මනුස්සයෙක් බන්. මුකුත් කාටවත් කිව්වෙත් නැ. අපිව නම් තව බැන් කලත් කමක් නැ. ඒ මනුස්සයා හා හා පුරා කියලා ඉන්ටනෙට් කනෙක්ශන් එකක් අරගෙන එලකිරි ඇවිත්. අලුතෙන් ගත්තම බ්‍රවුස් කරනවනේ බන් ආගිය අතේ. ඌ ඊයෙමයි ෆොන් එකකුත් අරන් තියෙන්නේ ඇෆ්බී අකවුන්ට් එක හදාගන්න බැරුව ඉද්දි මම හදලා දුන්නා. උබත් දැක්කනේ කිසිම කුනුහර්පය්ක්වත් නැතුව නොමල් මිනිහා කවියක් ලියල දැම්මේ. ඒකත් අනිත් උන් නම් කියන්නේ තමන් ලිව්වා වගේ. උගේ හොද කමට ඌ කිව්වා බ්ලොග් එකකින් ගත්තේ කියලා. එහෙම අහින්සක ඩයල් එකක් බැන් කරපු එක සදාරනද කියහන්කො. ඌ උදේ මට කතා කරලා කියනව ලොග් වෙන්න බැලු එලකිරි.පව් නද්ද කියපන් එහෙම මිනිස්සුන්ට කරන එක. උබේ නම නුවන් පීරීස් නම් උබ පාරේ යනකොට නුවන් පීරිස් කෙනෙක් හම්බ උනොත් ඌට ගහලා මරනවද උබේ නම තිබ්බා කියලා. එහෙම සක්කිලි වැඩ කරනවද බන් මිනිස්සු. ඌ බැන් උනාම ආයේ ඇවිත් කියන්නේකොහොමද? එහෙම තව හැදුවොත් ෆේක් වෙනවා. අසාදාරන් නැද්ද කියහන්කො වෙදාගේ වැඩේ.
කවුද මේකේ ඇඩ්මින්. ඒ මහත්තයාව තමා හොයන්නේ.. වෙද මහත්තයා එක්ක හන්ටින් ගිහින්ද දන්නේ නැ.
මිනිහගේ විසිටර් මැසේජ් බලහන්.. යාලුවන්ට මාර සැලකිලි.. රිපොට් කලාට ගනන් ගන්න්නේ නැ කියලා මේකේ පරන උන්ම කියනවනම් අලුතින් ඊයේ ආපු එකාට පුකට ගහලා එලොපු එක සාමාන්‍යද මන්දා..හෙනයා;22144057 said:

අසාදාරනේනම් දෙයියන්ට උනත් ගේම ඉල්ලනවා බන්. ඇයි GTRZ කියලා අපි වෙනස් වෙන්න ඔනා නැනේ. උබ කිව්වා වගේ දැන් බුලත් දීලා ගෙන්න ගන්නයැ. මේක නොදකින්න හෙතුවක් නැ. දැනටම සට්ටැබිරාලල රිපොට් කරලා ඇති වෙදාට ගහනවා කියල.මිනිහගේ විසිටර් මැසේජ් බලහන්.. යාලුවන්ට මාර සැලකිලි.. රිපොට් කලාට ගනන් ගන්න්නේ නැ කියලා මේකේ පරන උන්ම කියනවනම් අලුතින් ඊයේ ආපු එකාට පුකට ගහලා එලොපු එක සාමාන්‍යද මන්දා..![]()
ඌ අහින්සක මනුස්සයෙක් බන්.. මුකුත් කාටවත් කිව්වෙත් නැ. අපිව නම් තව බැන් කලත් කමක් නැ.. ඒ මනුස්සයා හා හා පුරා කියලා ඉන්ටනෙට් කනෙක්ශන් එකක් අරගෙන එලකිරි ඇවිත්. අලුතෙන් ගත්තම බ්‍රවුස් කරනවනේ බන් ආගිය අතේ. ඌ ඊයෙමයි ෆොන් එකකුත් අරන් තියෙන්නේ ඇෆ්බී අකවුන්ට් එක හදාගන්න බැරුව ඉද්දි මම හදලා දුන්නා. උබත් දැක්කනේ කිසිම කුනුහර්පය්ක්වත් නැතුව නොමල් මිනිහා කවියක් ලියල දැම්මේ. ඒකත් අනිත් උන් නම් කියන්නේ තමන් ලිව්වා වගේ. උගේ හොද කමට ඌ කිව්වා බ්ලොග් එකකින් ගත්තේ කියලා. එහෙම අහින්සක ඩයල් එකක් බැන් කරපු එක සදාරනද කියහන්කො.. ඌ උදේ මට කතා කරලා කියනව ලොග් වෙන්න බැලු එලකිරි.. පව් නද්ද කියපන් එහෙම මිනිස්සුන්ට කරන එක. උබේ නම නුවන් පීරීස් නම් උබ පාරේ යනකොට නුවන් පීරිස් කෙනෙක් හම්බ උනොත් ඌට ගහලා මරනවද උබේ නම තිබ්බා කියලා. එහෙම සක්කිලි වැඩ කරනවද බන් මිනිස්සු... ඌ බැන් උනාම ආයේ ඇවිත් කියන්නේකොහොමද? එහෙම තව හැදුවොත් ෆේක් වෙනවා. අසාදාරන් නැද්ද කියහන්කො වෙදාගේ වැඩේ..
උඹ දැන් ඊයෙ ආපු එකාගෙ යාලුවෙක්ද..?
මගේ යාලු කමක් නැ මචන් ඌ එක්ක. ඌ ෆේක් නම් උගේ රියල් නම දාන්නේ ඇයි කියපන්කො.. මට ඌ අයිඩී එක් එව්වනේ.. ඔය නම තියෙන්නේ.. ඉපදිලා තියෙන්නේ 1980. ඌ ඉන්ටනෙට් ගිහින් නැති එකෙක් නෙමෙයි. ඌ ගෙදරට එකක් අරන් තියෙන්නේ ඊයේ. ඔෆිස් එකේ යනවා ඇති. එච්චර විස්තර් මම ඇහුවේ නැ. ඌට ෆේස්බුක් කන්ෆමේශන් මේල් එක අවුල්ගිහින්. ඒකයි හදලා දුන්නේ.. ෆේස්බුක් හදන්න ගිහින් තමයි ඌ මට ෆිට් උනේ.. නැත්තම් උගෙයි මගෙයි ලබ්බක් නැ. ඌ ෆේක් හැදුවමයි කියහන්කො.. අද බලහන් කීයක් උන් ෆේක් එකෙන් කුනු හර්ප ත්‍රේඩ් දානවද කියල. pissu-buwa කියන එකා බැන් නොකරන්න හෙතුවක් කියපන්කො.. තනිකරම තෙරෙනවනේ මේක වෙදාගේ ඔඩරේට ඇඩ්මින් එක්සිකියුට් කරලා කියලා. හරියට විජේශාසයව එලවන්න රනිල් මයිත්රීට කිව්වා වගේ.. මයිති රනිල් වගේ ෆිට් ද දන්නේ නැ ඉතින් වෙදයි ඇස්මිනුයි. ඒවා ඉතින් පවුල් ප්‍රශ්න. අපිට නම් අදාල නැ. මේ වැඩේ නම් කැතයි..

මම කිරියට අලුත් කියලා කොහෙහරි කිව්වද? වෙදාගේ සිද්දි ඉතින් බැච් එකේ උන් නැතුව උබ දන්නවයැ. උබ BDS ද? නැනේ.. ම්ම විතරක් නෙමෙයි මේකේ තව තුන් දෙනෙක් ඉන්නව වෙදා එක්ක කන්ද උඩරට හිටපු. ඒකෙන් එකෙක් දැන් ඔන්ලයින්, අනිකා නම් හොයාගන්න නැ.. වෙදා උබලට ගුලිකැව්වට අපිට කවන්න අමාරුයි ඉතින්.. අපේ ලොකු කමක් නෙමෙයි.. චරිතේ අපි හොද හැටි අදුනනවා. අවුරුදු 4-5ක් පොල් ගැවේ නැනේ..ඉතිං නමක් දැම්මා කියලා ඌ රියල් වෙනවද බං.. මට උනත් ඇහැකිනේ බොරු නමක් දාලා එකවුන්ට් එකක් හදන්න.. උදාහරණයකට ගත්තොත් උපාලි කන්නංගර වගේ.. ඉතිං එහෙම උනා කියලා මං උපාලි ගන්නංගර වෙනවද නෑනේ..
අනික බං ඇයි ඌ උඹට ID එක එව්වෙ.. මොන හේතුවක් ඇතුවද.. ඌ අහම්බෙන් එලකිරියට බැදුන කෙනෙක්.. උඹ ඌව අදුනන්නෑ.. ෆේස්බුක් කතන්දරය නිසා දැනගත්තා කිව්වා.. ඉතිං ඒ උනාට ID එක එවන්න තරම් උවමනාවක් නෑනේ ඒ සිද්ධියට..
අනික ඒක ඌ උඹට පෙන්නලා වැඩක් නෑනේ බං.. උගේ එකවුන්ට් එක කාටවත් මඩ ගහන්න හෝ පලිගන්න හදපු එකක් නෙමේ කියලා සනාත කරන්න ඇඩ්මින්ට පෙන්නන්න කියපං.. එතකොට ප්‍රශ්නෙ විසදෙයි..
වෙදාගෙ සිද්ධිය දන්නෙ කොහොමද උඹ.. උඹත් අලුතින් එළකිරියට බැදිච්ච එකෙක් නම්..?
මම ඉන්නො.... ඔය ඇති යකො.... දෙකයි වෙලාව..මම කිරියට අලුත් කියලා කොහෙහරි කිව්වද? වෙදාගේ සිද්දි ඉතින් බැච් එකේ උන් නැතුව උබ දන්නවයැ. උබ BDS ද? නැනේ.. ම්ම විතරක් නෙමෙයි මේකේ තව තුන් දෙනෙක් ඉන්නව වෙදා එක්ක කන්ද උඩරට හිටපු. ඒකෙන් එකෙක් දැන් ඔන්ලයින්, අනිකා නම් හොයාගන්න නැ.. වෙදා උබලට ගුලිකැව්වට අපිට කවන්න අමාරුයි ඉතින්.. අපේ ලොකු කමක් නෙමෙයි.. චරිතේ අපි හොද හැටි අදුනනවා. අවුරුදු 4-5ක් පොල් ගැවේ නැනේ..
ඌ අයිඩී කොපි එක එව්වේ මම කිව්වා ඌට ෆේස්බුක් හදන්න ඔනා කියලා. ඌ ඒ වගේ ඩයල් එකක්. ඒකයි පව් කිව්වේ. අසරන මිනිහෙක්. උබම බලහන් ඌ නෙට් කාපු එකෙක්නම් උගේ ඊමේල් එක ෆොරම් එකේ දායිද?
අපි ගියාට පස්සේ එයි බලධාරීන්.. රගලා යයි.. දැන්ම එන එකක් නැ..ඇත්තටම මොක කියලා යන්න ඇයි බලදාරියෙක් එන්නේ නැත්තේ.. මේක පෲෆ් දාලා කියනවනම් ඇත්තක් නැති වෙන්න බැ..
විනඩි 15ක් දියන් මම ඔතන.මම ඉන්නො.... ඔය ඇති යකො.... දෙකයි වෙලාව..
මම කිරියට අලුත් කියලා කොහෙහරි කිව්වද? වෙදාගේ සිද්දි ඉතින් බැච් එකේ උන් නැතුව උබ දන්නවයැ. උබ BDS ද? නැනේ.. ම්ම විතරක් නෙමෙයි මේකේ තව තුන් දෙනෙක් ඉන්නව වෙදා එක්ක කන්ද උඩරට හිටපු. ඒකෙන් එකෙක් දැන් ඔන්ලයින්, අනිකා නම් හොයාගන්න නැ.. වෙදා උබලට ගුලිකැව්වට අපිට කවන්න අමාරුයි ඉතින්.. අපේ ලොකු කමක් නෙමෙයි.. චරිතේ අපි හොද හැටි අදුනනවා. අවුරුදු 4-5ක් පොල් ගැවේ නැනේ..
ඌ අයිඩී කොපි එක එව්වේ මම කිව්වා ඌට ෆේස්බුක් හදන්න ඔනා කියලා. ඌ ඒ වගේ ඩයල් එකක්. ඒකයි පව් කිව්වේ. අසරන මිනිහෙක්. උබම බලහන් ඌ නෙට් කාපු එකෙක්නම් උගේ ඊමේල් එක ෆොරම් එකේ දායිද?

මං කාගෙවත් ගුලි කාලා නෑ බං.. මට එහෙම කවුරුවත් විශේෂ නෑ.. බලපං මං කාටවත් විශේෂයක් කරලා තියෙනවද කියලා එළකිරියෙ ඉන්න.. නමුත් මට වඩා වැඩිමල් එකෙක්ට මං අයියෙ කියනවා.. මචං කියන එක නුවනට හුරු නැති නිසා..
අනික උගෙන් මට වැරැද්දක් වෙලත් නෑ මං ඌට වැරැද්දක් කලත් නෑ.. පෞද්ගලික හිතවත්කමක් නෑ එළකිරියෙ ඇරෙන්න..
උඹලගෙ ප්‍රශ්නෙ තියෙන්නෙ ඊයෙ හදපු එකවුන්ට් එකත් එක්ක නෙමේ.. කිඹුලා අයියා එක්ක.. අනික දැන් උඹ කිව්ව කරුණු එක්ක අර ඊයෙ ආපු එකාගෙ ඇත්ත නම ඒක නෙමේ කියලා මට සීයට දාහක් ශුවර්.. ඒ ගැන කතා කරලා තේරුමක් නැහැ..
කිඹුලත් එක්ක ප්‍රශ්නයක් තියේ නම් ඌ එක්ක පෞද්ගලිකව ඒ දේවල් සාකච්ඡා කරලා බේරගනිං.. මොකද උඹ ඌව දන්නවා කියනවනේ.. ඉතිං පෞද්ගලිකව මුණගැහෙන්නත් පුලුවන්.. ඒ නැතත් ෆෝන් නම්බර් එකක් හරි ඇතිනේ.. ඌට එකවුන්ට් දාහක් හදන් ඇවිල්ලා ත්‍රේඩ් දැම්මත් ඌ ගණන් ගන්නෙත් නෑ මේකෙ උන් ගණන් ගන්නෙත් නෑ.. එකවුන්ට් බෑන් වෙන එක විතරයි වෙන්නෙ.. මොකද උගේ පෞද්ගලික දේවල් මේකෙ උන්ට වැඩක් වෙන්නෑ.. උඹලගෙ වෙලාව අපතෙ යන එක විතරයි.. ඊමේල් හදන්නයි, එකවුන්ට් හදන්නයි..
කිඹුලට විතරක් නෙමේ කාටත් ඒක එකයි..

මම හිතන් හිටියේ තනූජක ගැන කියලා... දොස්තර කිව්වම..හෙනයා;22144351 said:මුන් කියන එකා කවුද කියල හිතාගන්න බැරුව හිටියෙ.. එල එල..![]()
හැබයි ඌ ඔය වගේ වැඩ කරන්නෙ නෑනෙ බන්..![]()