රිදිලා කරගත්ත දෙයක්..

Jun 3, 2017
46
0
0
ගොලයො ටිකක් බැහැලා වැඩේට. රෙප් කපාගෙන යනවා.. කොන්ද නැ මෙතන කියන්න. :P:P:P:P:P
 
Aug 15, 2017
28
0
0
මම නම් කියන්නේ පොලිසියේ ඇන්ට්‍රියක් දාලා සයිබර් ක්‍රයිම් එකට කියන්න තිබ්බේ.. හැබැයි එතන උනුත් සම්බන්ද නම් නොන්ඩි ඉතින් මහෙන්ද්‍ර.. කල කල දේ පල පල දේ කියන්නේ ඔකට තමා.
මිනිහා දන්නේ නැ ලගම ඉන්න උන් ගැන :P:P:P
 
Jun 3, 2017
46
0
0
මිනිහා දන්නේ නැ ලගම ඉන්න උන් ගැන :P:P:P
කොන්දක් නැති එකෙක් බන්. කෙලින් ඇවිත් කිව්වනම් නම ඉවරනේ.. මොකො උගේ නම දැනගත්තා කියලා ඌ ලොඩ් නෙමෙයිනේ.. හොර මගඩි මාට්ටු වෙනවනේ නමෙන්. ඒ නිසා නම දකිනකොටත් වෙව්ලනවා. තමන්ගේ නමට මෙච්ච වයිරකරන එකෙක් දැක්කමයි.. මුගේ ගෙවල් පැත්තේ රෙජිස්ටාර් කෙනෙක් නැතුව ඇති නම මාරු කරගන්න.
 
වචන 10ක් කිව්වොත් ලොකු වචන 9ක්ම දානවා. පොඩි ලපයි සිපයින්ට මාර උගතා ඉතින්. තෙරෙන්නේ නැනේ කියන දේවල්. ඉතින්
 
Jun 3, 2017
46
0
0
වචන 10ක් කිව්වොත් ලොකු වචන 9ක්ම දානවා. පොඩි ලපයි සිපයින්ට මාර උගතා ඉතින්. තෙරෙන්නේ නැනේ කියන දේවල්. ඉතින්
ඔකට මුල ඉදන්ම තිබ්බේ MBBS නොදී BDS වැදුනු ශොකේ... මාර වයිරයක් තියෙන්නේ ඔකට. උබට මතකද අර ගිය ආන්ඩුවේ ගලා එක. වයිෆ් එක්ක ඇවිත් MBBS එකෙක් වයිෆ් එක්ක චැට් කලා කියලා ඒ ගැනිව මරාගෙන කන්න හැදුවා.
 
සිරාවටම. එතන නොන්ඩි.. පව් ඒ ගැනි ලස්සන වොයිස් එක. අරූ වල්කමට කතා කලේ නැ උගෙ නන්ගිත් එක්ක මුගේ වයිෆ් ස්ටඩි කරලා. පස්සේ අරූ ටේබල් එකේදී සීන් එක කිව්ව. මහ කන්ට්‍රොලින් වයිෆ් බීටර් මගුලක්.

පිඇම් ගහන්න එපා මචන්, ඔවා බලනවා.

මට ඌ ගැන පිරිමිකමටට එක්ක එපා උනේ උගේ ගැනි ලමයා ඉස්කොලේ දාගන්න කාපු කට්ටෙන්. මූ සතයක් වියදම් කලේ නැ බන්. ඒ ගැනි හොද හින්දා හොදා. නැත්තම් වෙන දේ කියන්න ලැජ්ජයි.
 
SIDA එකේ dr. මුරාස් එක්ක දාගත්තු කොක්ක උබ දන්නවද? ගමටම නොන්ඩියි බන්. යටින් ගේම් ගහන්න ගිය පොර මුස්ලිම් නිසා. බඩු මාට්ටු..
 
දෙ. සු. පි.. මට ඔක කිව්වා. සිද්දියම අහගන්න වෙලාවක් තිබ්බේ නැ රෙෆෙක් ඇවිල්ලා හිටපු නිසා. පස්සේ මීට් උන් නැ. දැන් උබ යන්නේ නැද්ද?
 
Jun 3, 2017
46
0
0
හෙනයා;22143378 said:
Dan kawda oya real name eke aithikaaraya? :eek:
මහා උන් බලු වැඩේ කලේ ඔය ඊයේ ආපු බුවාට. ඌ කිසිම සම්බන්දයක් නැ මේ බැන් කරපු එකාගේ හිතලුවක්. උගෙ නම තියන ඌ ජිවිතේකට නොදැකපු ඩයල් එකක් ඊයේ ආවේ. වලිගේ පාගගෙන බැන් කරලා.. නම කියලා උගේ තත්වෙට වැටෙන්න ඔනා නැනේ.