රිදීම හා අපේක්ෂා භංගත්වය.....

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
රිදීම හා අපේක්ෂා භංගත්වය.....

රිදීම හා අපේක්ෂා භංගත්වය.....

10996165_795271583896057_2839879689522964700_n.jpg

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විරුද්ධවාදීන් ඊයේ පැවති රැස්වීම පයිසෙකට ගනන් ගත්තේ නැත.. කිව්වේ "ජාතික ගව සංගනනය" කියාය... 5000ක් ආවොත් දේශපාලනයෙන් සමුගන්නවා යැයි කියූවෙක්ද සිටියේය.. නමුත් දැන්...
අර වැඩකට නැති, පයිසෙකටවත් ගනන් ගත්තේ නැති රැස්වීම හරිම අවුලක් වෙලාය.. සියළු වැඩ නවතා එහි ඡායාරූප ගෙන කොටු අඳිමින් ගණිතමය තර්ක ගෙනමින් ආපු සෙනඟ අවතක්සේරුවට ලක් කරන්න කටයුතු කරන බව පෙනේ... පැය 24කට කලින් පයිසෙකට ගනන් නොගත් රැස්වීමක් වෙනුවෙන් ඔබ දැන් මෙච්චර වෙහෙසෙන්නේ ඇයි?
ඇත්ත.. අපට තේරෙනවා ඔබේ හිතේ තිබෙන වේදනාව. ඩීජේ එකක ආතල් එකේ නට නටා හිටපු මිනිහෙකුට පොල්ලකින් ඔළුවට ගැහුවා වගේ දැනෙනවා ඇති.. නමුත් ඇත්ත එයයි.. මහින්ද රාජපක්ෂ මැතිදුන්ට තිබූ ජනතා ප්‍රසාදය දුටු සැමගේ ෆැන්ටසි කුඩුවී බිමට වැටී ඇත. නන්නත්තාර වී ගොස් ඇත...
අපි ඔබේ මඩ බලාපොරොත්තුව සිටිමි... ජනතාවද එය බලාපොරොත්තුව සිටිති... නමුත් ජනපතිවරණ කාලයේදී ගහපු මඩ සාධාරණීකරණය කර ගනිමින් නැවත එන්න අළුත් මඩ අරන්...
නැත්නම් දැනට ඔබ පත්ව සිටින අපේක්ෂා බංගත්වය යාථාර්තයක්ම වන බව නොඅනුමානයි...
18224_657029574418919_8832460442232014413_n.jpg

10984252_860731163986803_2270409440824874179_n.jpg
 
Last edited:
  • Like
Reactions: jeewan tk

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
වසර ගනනාවක් පරාජයේ අමිහිරි අත්දෑකීම් විද... :(:((UNP):(:(

මසකට වෑඩි කාලයක් යහපාලනයෙන් මත්වී සිට්...:baffled::baffled::P:rolleyes:

නමුත්,

ඊයේ දිනයේ නොසිතූ ලෙස පුක්ෂණය :lol: :lol: :lol: වූ ඔබ
.
.
.
.

රිදවීමට නොවේ:no::no::no::lol::lol::lol::lol:
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මසකට වෑඩි කාලයක් යහපාලනයෙන් මත්වී සිට්...:baffled::baffled::P:rolleyes:

නමුත්,

ඊයේ දිනයේ නොසිතූ ලෙස පුක්ෂණය :lol: :lol: :lol: වූ ඔබ
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    :rofl::rofl::rofl:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මුන්ට ඕක උනේ ඕනවට වැඩිය ෂෝ දාන්න ගියා... රන්ජ අරලියගහ මන්දිරේ පිස්සු කෙලිය ඒකෙන් ගොඩක් නෝන්ඩි වුනා
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ටෝයියන්ගේ මුන දැක්කම හිනා ගිහින් පණයනවා.... යකෝ සමහරක් ටෝයියෝ දේශපාලන කථා බහෙන් සමු ගෙන... එකෙක් ආව උදේ පාන්දරම ඇවිල්ල ඌ ගණන් හදනවා... :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ටෝයියන්ගේ මුන දැක්කම හිනා ගිහින් පණයනවා.... යකෝ සමහරක් ටෝයියෝ දේශපාලන කථා බහෙන් සමු ගෙන... එකෙක් ආව උදේ පාන්දරම ඇවිල්ල ඌ ගණන් හදනවා... :D
    :yes::yes::yes:ponnayanta revilaa inne
     
    • Like
    Reactions: nrjayasinghe

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    වසර ගනනාවක් පරාජයේ අමිහිරි අත්දෑකීම් විද... :(:((UNP):(:(

    මසකට වෑඩි කාලයක් යහපාලනයෙන් මත්වී සිට්...:baffled::baffled::P:rolleyes:

    නමුත්,

    ඊයේ දිනයේ නොසිතූ ලෙස පුක්ෂණය :lol: :lol: :lol: වූ ඔබ
    .
    .
    .
    .

    රිදවීමට නොවේ:no::no::no::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :yes::yes::yes:ponnayanta revilaa inne
    එක ටෝයියෙක් කියනවා යකෝ තොපේ 58 ක් හිටියට උන්ට 62 ක් ඉන්නවලු... මම කීව්වා.. ඔව් උඹලට ඇට දෙකක් ඉන්නවා එක අටෙක හම්බයෝ අනිත් අටේ දෙමල්ලු කියලා... උ ගියා පොන්නයා වගේ...:rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කෝ මේ යහපාලන ටෝයියෝ???කෝ මේ රනිලගේ ලෝල්ලෝ??? කෝ මේ සහජීවන පොන්නයෝ???
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එක ටෝයියෙක් කියනවා යකෝ තොපේ 58 ක් හිටියට උන්ට 62 ක් ඉන්නවලු... මම කීව්වා.. ඔව් උඹලට ඇට දෙකක් ඉන්නවා එක අටෙක හම්බයෝ අනිත් අටේ දෙමල්ලු කියලා... උ ගියා පොන්නයා වගේ...:rofl:

    :rofl::rofl::rofl: lide pannada danne naha gihillaa