පෝරිසාදයා;22117304 said:මචන් කොලබ පට්ට ගනන්.. මම ගාල්ලෙ කලුවැල්ලෙන් ගත්තා,, genuine 925 sterling silver,,නවරත්න මුද්දක් 4500 යි උනේ..මෙන්න ප්ලෙස් එක. කොලබ 9000ක් වගේ වෙනවා,
ගිහින් ගෙනාවත් පාඩු නෑ.. අමු සිංහල කඩේ ..ඇන්ටි කෙනෙක් ඉන්නෙ අඩු කරල දෙනවා. මා එක්ක ගිය සුද්දො දෙන්න මුදු 4ක් ගත්තා, 4ම 14ක් වගේ උනේ.
AADR. de Silva jewellery
41A, Colombo road, Kaluwella,Galle..
0774835437



ඔව් උඹේ කතාව ඇත්ත.ගාල්ලේ ගිහින් ගෙනාවත් පාඩු නෑ.තමන්ට ඕන ඩිසයින් එකක් හදව ගන්නත් පුළුවන්.කළුවැල්ලේ කිත්තන්ගේත් බලපන්.
පෝරිසාදයා;22125077 said:කිත්තන්ගෙ කිව්වෙ මොකක්ද බන්? තම්බිද?

