රිදී විහාරය (Silver Temple) ගැන

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
රිදී විහාරය (Silver Temple) ගැන

ඇයි මචන්ලා මේකට රිදී විහාරය කියන්නෙ.. ලන්කාවේ රිදී තියනවද? මේ විඩියො එකේ අන්තිමට තියන බුදු පිලිමේ රිදී එකක්ද?
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
:oo::oo::oo: දැන් ටිකකට කලින් එකෙක් දැම්මා මේ විහාරෙට යන පාර අහලා. :oo::oo::oo:
දැක්කේ නැනේ අප්පා. මට මේක ඊමේල් එකකින් ආවේ. සබ්ස්ක්‍රයිබ් කරපු එකක්.
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
දැක්කේ නැනේ අප්පා. මට මේක ඊමේල් එකකින් ආවේ. සබ්ස්ක්‍රයිබ් කරපු එකක්.
උබේ අර කොච්චි ත්‍රේඩ් එකේයි, අස්සයො ත්‍රේඩ් එකෙයි තියෙන්නෙත් මුගේ වීඩියො නේද?
 
rcherath

Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    රිදීවිහාරය කියන්නේ මචං මන් දන්න විදියට ඉතිහාසයේ දුටුගැමුණු රජතුමාට රුවන් වැලි මහා සෑය ඉදිකරන කලේ එකේ වද ඉවර කර ගන්න සල්ලි මදි වෙලා තිබුන වෙලාවේ ඔය තැනින් රිදී මතුවෙන්න ගත්තලු ඊට පාසේ එකේ වැඩ ඉවර කරලා ඔතනත් රිදී විහාරය කියල විහාරයක් හැදුවලු ඕක තමා නිදාන කතාව මන් දන්න විදියට.... :):):)

    වැරදි තියනවා නම් කියන්න මේ ගැන දන්න අය... :(:(:(
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබේ අර කොච්චි ත්‍රේඩ් එකේයි, අස්සයො ත්‍රේඩ් එකෙයි තියෙන්නෙත් මුගේ වීඩියො නේද?
    ඔව්. මම කොච්චි ත්‍රේඩ් එකෙන් පස්සේ සබ්ස්ක්‍රයිබ් කලා.. :):)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    රිදීවිහාරය කියන්නේ මචං මන් දන්න විදියට ඉතිහාසයේ දුටුගැමුණු රජතුමාට රුවන් වැලි මහා සෑය ඉදිකරන කලේ එකේ වද ඉවර කර ගන්න සල්ලි මදි වෙලා තිබුන වෙලාවේ ඔය තැනින් රිදී මතුවෙන්න ගත්තලු ඊට පාසේ එකේ වැඩ ඉවර කරලා ඔතනත් රිදී විහාරය කියල විහාරයක් හැදුවලු ඕක තමා නිදාන කතාව මන් දන්න විදියට.... :):):)

    වැරදි තියනවා නම් කියන්න මේ ගැන දන්න අය... :(:(:(
    තැන්ක් කියු මචන්.. දන්නේ නැති දෙයක් කියලා දුන්නට.. එතකොට අර වරකා සීන් එක මොකක්ද ඒ??
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22349890 said:
    ජනාදිපති Strike එකට මොකක් හරි කරපන් හුස්තෝ
    අද්යාපන් සුදුසුකම් ඉහලා දාන්න කිව්වම ඩ්‍රයිවර්ලගේ පකයලා ඉස්ට්‍රයික්.. මට මොකො?? ජනතාව ඔකුන්ට ගහයි. මගේ මේබැක් එකේ ඩයිවර් නම් කොලිටිමැන්..
     
    අද්යාපන් සුදුසුකම් ඉහලා දාන්න කිව්වම ඩ්‍රයිවර්ලගේ පකයලා ඉස්ට්‍රයික්.. මට මොකො?? ජනතාව ඔකුන්ට ගහයි. මගේ මේබැක් එකේ ඩයිවර් නම් කොලිටිමැන්..

    :angry::angry: ඔව් ඔව් ගුටි කනවා තමයි
    මහින්ද වගේ තග දාපන් බන් පබයෙක් වෙන්නේ නැතුව :angry::angry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22349934 said:
    :angry::angry: ඔව් ඔව් ගුටි කනවා තමයි
    මහින්ද වගේ තග දාපන් බන් පබයෙක් වෙන්නේ නැතුව :angry::angry:
    පොඩ්ඩක් හිටහන්කො.. මගේ ඇඩ්වයිසර් ෆින්ලන්තේ ඉදන් එනකන්. එයා එනකන් මුකුත් කරන්න බැ. මගේ ආන්ඩුව නෙමෙයිනේ. එයාගෙනාහන්නේ නැතුව පන්ඩිතකම් කරන්න ගිහින් ජාතියන්තරේ තරහා උනා කියලා බැනුම් අහන්න වෙයි. ඔය මොනවහරි විවෘත කරන්න වගේ වැඩ තියනවනම් කියහන් කරලා දෙන්නම්. ඔය වගේ සීන් නම් මට බැ.
     
    විවෘත කරන්න දෙයක් හදන්න එපැයි :lol::rofl: