100% ඇත්ත මචන්. ඒ වගේම ඉංග්‍රීසි කියන එක උගත් කම විතරක් නෙමෙයි පොෂ් කමත් පෙන්නන දෙයක්. මගේ ලංකාවෙ ඉන්න යාලුවෙක්ගෙ ළමයි ඉන්නවා. උන්ට සිංහල වචනයක් බෑ, හැබැයි හෙන ලෙවල් එකෙන් කියන්නෙ සිංහල බෑ කියල. මගේ යාලුවගේ ගෑණි තමයි ඔක්කොම කරන්නෙ.