😵මෙන්න කක් ඩයල් එකක්😭

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    මම දැඩි ලෙස ප්‍රේම කරන මනුස්සයෙක්ගෙන් දවසක් මට කෝල් එකක් එනවා. මම එතකොට නාන්න ගිහින්. ෆෝන් එක රින්ග් වෙනව දකින්නේ හස්බන්ඩ්. මෙන්න ඔයාට කෝල් එකක් කියලා එයා බතෲම් එකේ දොරට තට්ටු කරලා කියනවා. කවුද බලන්න. මම කියන්නේ කිසිමදෙයක් නොහිතා. ඔයාගේ ආදරේ කියලා එයා කිව්වා විතරයි මම ෆෝන් එක අතට ගන්නවා.
    මම හිතනවා. ආයේ හිතනවා. එයාට රිදුණද දන්නෑ. එයා මොනා හිතුවද දන්නෑ. එයාට කේන්තිද දන්නෑ. කොහොම හරි දවසක, හවසක මට ඔය ගැන අහන්න හිතෙනවා. මම එයා එක්ක එළියට යනවා. තේ එකක් බිබී එයා ළඟින් ඉඳගන්නවා. අපි ටිකක් කතා කරමු. ඒකනෙමේ මම අහන්නමයි වුන්නේ ඔයාට තරහා නැද්ද මං ගැන? කියලා මම කතාවට මුල පුරනවා.
    ඒ මොකටද එයා අහනවා.
    නෑ ඉතින් මම එයා එක්ක කතා බහ කරන එකට.
    මම මොකටද තරහා වෙන්නෙ?
    නෑ ඉතින් ඕනම කෙනෙක් එහෙමනේ.
    ඕනම කෙනෙක් එහෙම වුණාට මගේ කිසිම තරහක් නෑ.
    මම ඒ කිව්ව දේ ගැන කුතුහලයෙන් එයා දිහා බලන් ඉන්නවා. එයා ආපහු කතා කරන්න ගන්නවා.
    මම දැකලා තියෙනවා එයාගේ කෝල් එකක් එනකොට ඔයාගේ ඇස් දිළිසෙනවා. එයා කතා කරපු දවසට ඔයා කෝටියක් වැඩ අස්සේ වුණත් හිනා වෙලා ඉන්නවා. එයා මට අතපසුවෙන හුඟක් දේ ඔයා වෙනුවෙන් කරනවා. ඉතින් මම මොකටද එයා එක්කවත්, ඔයා එක්කවත් කේන්ති ගන්නේ?
    එයා එහෙම කිව්වාම මට තවත් අවුල් යනවා. මේ සේරම එතකොට එයා මුල ඉඳන් අගටම දැනන් නේද කියලා හිතෙනවා. ආපහු නවතපු කතාව එයා පටන් ගන්නවා.
    අනික සුදු නෝනා ඔයාට මම කියලා තියෙනවා එයා එක්ක ඔයාට ජීවත් වෙන්න ඕන නම් එයා ළඟට යන්න. හැබැයි ඔයා කොයිතරම් දුර ගියත්, කා එක්ක වුන්නත් මගේ ආදරේ පුරුදු විදියට මගෙ හිතේ තියෙනවා. ඔයා දක්ෂ කෙනෙක්. ඔයා ඉස්සරහට යන්න ඕන කෙනෙක්. මට ඔයා තරම් වේගෙන් දුවන්න අමාරුයි. ඒ වේගෙන් දුවන් යන කෙනාට උපරිම උදව් කරන කෙනෙක් කියන්නේ හොඳ හයියක්. ඉතින් ඔයා කැමති නම් එතන නතර වෙන්න. එයා කියනවා.
    මම ආපහු අහනවා ඔයාට හිතෙන්නේ නැද්ද එයාට බනින්න? එක්කෝ මට බනින්න?
    එයා හිනා වෙනවා. සුදු නෝනා ප්‍රේමය තියෙන්නෙ අල්ලගෙන, බදාගෙන අකමැත්තෙන් වුණත් සමාජයට පේන්න ආදරය මේන්ටේන් කරන ජීවිතවල නෙමෙයි. ප්‍රේමය තියෙන්නෙ ඒ ප්‍රේම කරන කෙනා කවුරු එක්ක වුන්නත් එයා එතන සතුටි නම් ඒ සතුටට ඉඩ දීලා බලා ඉන්න තැන කියලා. අනික විවාහය කියන රාමුව මිනිස්සු හදලා තියෙන්නේ භෞතික සමාජෙදි ඒකට නෛතික පසුබිමක් හදන්න මිසක් වෙන දේකට නෙමෙයි කියලා එයා කියනවා. ඒ වගේම අපි නිවන සබධකම් ඔය කියන නෛතික රාමුවෙන් පස්සේ වුණත් හමුවෙන්න පුළුවන් මොකද මේ රටවල්වල මිනිස්සු විවාහයෙන් පස්සෙයි එකිනෙකාගේ රුචි අරුචිකම් පවා හඳුනගන්නේ. ඉතින් එතකොටයි මේ සබඳකම් කොයිතරම් ගැළපෙනවද? නැද්ද කියලා දැනගන්නෙත්. ඉතින් ඔය දේවල් මහා අමුතු විපර්‍යාස නෙමේ විය හැකි බොහොම සාමාන්‍ය දේවල් කියාලා එයා හිනා වෙලාම කියනවා.
    මම තාමත් ඒ එයා කිව්ව වචනවල අතරමං වෙලා තේ එක බොනවා...

    --------------සුබීගේ ලියන කතාවේ අන්තරා කොටසක්___________
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,515

    නගින් නැති වුණාම මිනිස්සු පිස්සො වෙනවා. දෙයියන්ගෙ නාමෙන් පෙත්තක් බීලා හරි හුකපන්.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,119
    1,613
    113
    නගින් නැති වුණාම මිනිස්සු පිස්සො වෙනවා. දෙයියන්ගෙ නාමෙන් පෙත්තක් බීලා හරි හුකපන්.

    මේකට නම් ලයික් එකක් වැටෙන්න ඕනේ :lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,342
    113
    දුර්වල පිරිමි
    දැන් හැම තැනම ඉන්නේ මේ වගේ නොන්ජල් ඩයල් . තමන්ගේ ගැනිව තේරුම් අරන් ඒ අඩුව පුරවන්න බැරි උන්ගෙන් වැඩක් නෑ
     
    purawesiya

    Junior member
  • Sep 15, 2011
    29
    6
    8
    දුර්වල පිරිමි
    දැන් හැම තැනම ඉන්නේ මේ වගේ නොන්ජල් ඩයල් . තමන්ගේ ගැනිව තේරුම් අරන් ඒ අඩුව පුරවන්න බැරි උන්ගෙන් වැඩක් නෑ
    ඔයාට නේද විදග්ධ පුක් ශෝධක කියන්නේ?
     
    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    මම දැඩි ලෙස ප්‍රේම කරන මනුස්සයෙක්ගෙන් දවසක් මට කෝල් එකක් එනවා. මම එතකොට නාන්න ගිහින්. ෆෝන් එක රින්ග් වෙනව දකින්නේ හස්බන්ඩ්. මෙන්න ඔයාට කෝල් එකක් කියලා එයා බතෲම් එකේ දොරට තට්ටු කරලා කියනවා. කවුද බලන්න. මම කියන්නේ කිසිමදෙයක් නොහිතා. ඔයාගේ ආදරේ කියලා එයා කිව්වා විතරයි මම ෆෝන් එක අතට ගන්නවා.
    මම හිතනවා. ආයේ හිතනවා. එයාට රිදුණද දන්නෑ. එයා මොනා හිතුවද දන්නෑ. එයාට කේන්තිද දන්නෑ. කොහොම හරි දවසක, හවසක මට ඔය ගැන අහන්න හිතෙනවා. මම එයා එක්ක එළියට යනවා. තේ එකක් බිබී එයා ළඟින් ඉඳගන්නවා. අපි ටිකක් කතා කරමු. ඒකනෙමේ මම අහන්නමයි වුන්නේ ඔයාට තරහා නැද්ද මං ගැන? කියලා මම කතාවට මුල පුරනවා.
    ඒ මොකටද එයා අහනවා.
    නෑ ඉතින් මම එයා එක්ක කතා බහ කරන එකට.
    මම මොකටද තරහා වෙන්නෙ?
    නෑ ඉතින් ඕනම කෙනෙක් එහෙමනේ.
    ඕනම කෙනෙක් එහෙම වුණාට මගේ කිසිම තරහක් නෑ.
    මම ඒ කිව්ව දේ ගැන කුතුහලයෙන් එයා දිහා බලන් ඉන්නවා. එයා ආපහු කතා කරන්න ගන්නවා.
    මම දැකලා තියෙනවා එයාගේ කෝල් එකක් එනකොට ඔයාගේ ඇස් දිළිසෙනවා. එයා කතා කරපු දවසට ඔයා කෝටියක් වැඩ අස්සේ වුණත් හිනා වෙලා ඉන්නවා. එයා මට අතපසුවෙන හුඟක් දේ ඔයා වෙනුවෙන් කරනවා. ඉතින් මම මොකටද එයා එක්කවත්, ඔයා එක්කවත් කේන්ති ගන්නේ?
    එයා එහෙම කිව්වාම මට තවත් අවුල් යනවා. මේ සේරම එතකොට එයා මුල ඉඳන් අගටම දැනන් නේද කියලා හිතෙනවා. ආපහු නවතපු කතාව එයා පටන් ගන්නවා.
    අනික සුදු නෝනා ඔයාට මම කියලා තියෙනවා එයා එක්ක ඔයාට ජීවත් වෙන්න ඕන නම් එයා ළඟට යන්න. හැබැයි ඔයා කොයිතරම් දුර ගියත්, කා එක්ක වුන්නත් මගේ ආදරේ පුරුදු විදියට මගෙ හිතේ තියෙනවා. ඔයා දක්ෂ කෙනෙක්. ඔයා ඉස්සරහට යන්න ඕන කෙනෙක්. මට ඔයා තරම් වේගෙන් දුවන්න අමාරුයි. ඒ වේගෙන් දුවන් යන කෙනාට උපරිම උදව් කරන කෙනෙක් කියන්නේ හොඳ හයියක්. ඉතින් ඔයා කැමති නම් එතන නතර වෙන්න. එයා කියනවා.
    මම ආපහු අහනවා ඔයාට හිතෙන්නේ නැද්ද එයාට බනින්න? එක්කෝ මට බනින්න?
    එයා හිනා වෙනවා. සුදු නෝනා ප්‍රේමය තියෙන්නෙ අල්ලගෙන, බදාගෙන අකමැත්තෙන් වුණත් සමාජයට පේන්න ආදරය මේන්ටේන් කරන ජීවිතවල නෙමෙයි. ප්‍රේමය තියෙන්නෙ ඒ ප්‍රේම කරන කෙනා කවුරු එක්ක වුන්නත් එයා එතන සතුටි නම් ඒ සතුටට ඉඩ දීලා බලා ඉන්න තැන කියලා. අනික විවාහය කියන රාමුව මිනිස්සු හදලා තියෙන්නේ භෞතික සමාජෙදි ඒකට නෛතික පසුබිමක් හදන්න මිසක් වෙන දේකට නෙමෙයි කියලා එයා කියනවා. ඒ වගේම අපි නිවන සබධකම් ඔය කියන නෛතික රාමුවෙන් පස්සේ වුණත් හමුවෙන්න පුළුවන් මොකද මේ රටවල්වල මිනිස්සු විවාහයෙන් පස්සෙයි එකිනෙකාගේ රුචි අරුචිකම් පවා හඳුනගන්නේ. ඉතින් එතකොටයි මේ සබඳකම් කොයිතරම් ගැළපෙනවද? නැද්ද කියලා දැනගන්නෙත්. ඉතින් ඔය දේවල් මහා අමුතු විපර්‍යාස නෙමේ විය හැකි බොහොම සාමාන්‍ය දේවල් කියාලා එයා හිනා වෙලාම කියනවා.
    මම තාමත් ඒ එයා කිව්ව වචනවල අතරමං වෙලා තේ එක බොනවා...

    --------------සුබීගේ ලියන කතාවේ අන්තරා කොටසක්___________
    කෙල්ලෙක් ඒකිට ඕනේ Cuck Husband ගැන ලියපු Fantasy Story එකක් වගේ සිද්ධියක් නෙහ් මේ. Modern Cuck මනමේ