රිදෙන්නේ හදවතය....

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    ඕව ඉතින් ඔහොම තමයි...
    බොරු කියන්න ඔනි නැහැනෙ...සමහර ඒවනන් ඉල්ලන් කෑම්...:rofl:

    එත් මනුස්සයෙක් විදියට හැමදේකම සිමාවකුත් තියෙනවනෙ....හ්ම්ම්...ඉදිරිය සතුටුදායක වේවායි ප්‍රාර්ථනා කරමි...:D
     

    c#dilex

    Member
    Jul 27, 2010
    52
    22
    0
    ඕක තමා හොඳ යාලුවො ආශ්‍රය කරන්න කියන්නේ..කොහෙද ඉතිං අපි කලුයි නේ...
     
    ඕක තමා හොඳ යාලුවො ආශ්‍රය කරන්න කියන්නේ..කොහෙද ඉතිං අපි කලුයි නේ...
    මම ...දැක්කා-කියෙව්වා.ඔයා නිවරදි තැනක ඉන්න එක ගැන මට හරිම සතුටුයි.:D
    මම වැටෙන්නේ නෑ.කවදාවත් හැබෑ ජීවිතේදී පැරදිලා යන කෙනෙක් නෙවෙයි.අවු,'''''''''''''' නැතුව මේ තරම් දුරක් ආවේ හිතේ හය්ය හා නිසි කළමනාකරණය නිසයි.ඒත් මේ තත්වය ගැන පුදුම තරම් දුකයි.:yes::(
     
    Last edited:
    online apawadath waradak nah. ekane me wage honda kawi eliyata enne. :)

    ela.
    ඔවු...නිර්මාණ බිහි වෙන්නෙ කඳුළු/පාලුව/තනිකම සහ පන්නරය එක්කයි.
    මට නිකංම පුංචි කවියක් ලියලා හැමෝගෙම සුන්දරී/හුරතලී වෙන්න තිබ්බා.ඒත් මම ඊට වඩා ටිකක් වෙනස්.ඒක මගේ අවාසනාව!(එක පතේ කාපු අය විවිධ වෙස් අරන් ගරහනවා...මම සත්‍ය හෙළිකරපු වරදට.ඒ සේරටම මම තනියෙන් මුහුණ දෙන්න වෙලා)
     

    c#dilex

    Member
    Jul 27, 2010
    52
    22
    0
    මම ...දැක්කා-කියෙව්වා.ඔයා නිවරදි තැනක ඉන්න එක ගැන මට හරිම සතුටුයි.:D
    මම වැටෙන්නේ නෑ.කවදාවත් හැබෑ ජීවිතේදී පැරදිලා යන කෙනෙක් නෙවෙයි.______මේ තරම් දුරක් ආවේ හිතේ හය්ය හා නිසි කළමනාකරණය නිසයි.ඒත් මේ තත්වය ගැන පුදුම තරම් දුකයි.:yes::(

    පුද්ගලික දේවල් ප්‍රසිද්ධියෙ දාන්න එපා අක්කෙ:yes: ..පී.ම් වල තත්වය හොඳ නෑ..
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    කීර්තියටයි අපවාදයටයි එක විදිහටම නොසෑලී මුහුන දෙන එක අටලෝ දහමේ සදහන් වෙන කරුණක් නේ අක්කා
    ලස්සනට ලියල තියෙනවා නියමයි
     
    කීර්තියටයි අපවාදයටයි එක විදිහටම නොසෑලී මුහුන දෙන එක අටලෝ දහමේ සදහන් වෙන කරුණක් නේ අක්කා
    ලස්සනට ලියල තියෙනවා නියමයි
    ඇත්ත! මට සියල්ලම හුරුයි/ඉවසන්න පුලුවන්.මේක ඒ ඔස්සේ ලියපු අදහසක්.අගය කරීම ගැන බොහොම ස්තුතියි මලේ.:D
    මාස කිපයකට අපි හමු නොවෙන්න තිබ්බා...ඒත් ඒ වැඩේ ටිකක් කල් ගියා දින රහිතව.
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    අපවාද නගන්නේ අප වැනිම මිනිසුන් ය
    උන්ගේ මාලිගා නම් තනිකරම වීදුරු ය
    නොම සලනු කඳුලකුදු කිසි විටක සොහොයුරිය
    හිඳිනු මැන සිත තුටින් ලොවම නිති ඔබ ලඟ ය

    මල් පිපුණු ගෙඩි පිරුණු ගසක් බව නුඹ දනී
    නොහික්මුණු දනන් ගේ වදන් හදවත ඇනී
    කුමට රිදවා ගනුද නුඹේ සිත දුක දැනී
    ගලනු මැන නොනැවතී සයුර නුඹ ගැන දනී

    මහා පවුරක් වෙන්න විස පිරුණු ලෝකයට
    බිඳ ලන්න වැට කඩොළු නැඟෙන මඟ හරස් කොට
    පුද දෙන්න සියළු දේ සත්‍යයට යුක්තියට
    දැන ගන්න ලෝකයම හිමියි ඉන් පසු නුඹට


    ඔයාගේ ලස්සන අර්ථවත් කවි පෙළ දැක්කහම මටත් කවි පෙළක් ලියන්න හිතුනා.... තරහා නෑ නේ.


     
    • Like
    Reactions: shammee
    අපවාද නගන්නේ අප වැනිම මිනිසුන් ය
    උන්ගේ මාලිගා නම් තනිකරම වීදුරු ය
    නොම සලනු කඳුලකුදු කිසි විටක සොහොයුරිය
    හිඳිනු මැන සිත තුටින් ලොවම නිති ඔබ ලඟ ය

    මල් පිපුණු ගෙඩි පිරුණු ගසක් බව නුඹ දනී
    නොහික්මුණු දනන් ගේ වදන් හදවත ඇනී
    කුමට රිදවා ගනුද නුඹේ සිත දුක දැනී
    ගලනු මැන නොනැවතී සයුර නුඹ ගැන දනී

    මහා පවුරක් වෙන්න විස පිරුණු ලෝකයට
    බිඳ ලන්න වැට කඩොළු නැඟෙන මඟ හරස් කොට
    පුද දෙන්න සියළු දේ සත්‍යයට යුක්තියට
    දැන ගන්න ලෝකයම හිමියි ඉන් පසු නුඹට


    ඔයාගේ ලස්සන අර්ථවත් කවි පෙළ දැක්කහම මටත් කවි පෙළක් ලියන්න හිතුනා.... තරහා නෑ නේ.


    :)ලස්නයි/වගේම ලොකු දිරියක්!
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    286z40h.jpg

    ඔන්ලයින් අපවාද නැඟේවී දස අතින්
    ගල්ද මල් යැයි දරා ඉමි සම සිතින්
    ගළන උනු කඳුළු පිසිදමා මුදු හිතින්
    හිඳන්නට වෙර දරමි සිනා සපිරුනු වතින්

    වදින්නේ මල් පිපුනු ගෙඩි පිරුනු ගසටමය
    ඇදෙන්නේ නින්දාව දිලෙන සඳ දෙසටමය
    රිදෙන්නේ හදවතය නොහඬන්නෙ බයටමය
    ගලන්නේ ගංගාව අදත් ඒ ලෙසටමය

    දරාගමි පීඩනය මහා පවුරක් වෙමී
    ඉරාලමි වැට කඩොළුපවුරු පදනම් බැමී
    උරාගමි නියම දේ සත්‍යයට ඇති නැමී
    සරායමි ලෝකයේ කොතනකද මට හිමී

    අපවාද නගන්නේ අප වැනිම මිනිසුන් ය
    උන්ගේ මාලිගා නම් තනිකරම වීදුරු ය
    නොම සලනු කඳුලකුදු කිසි විටක සොහොයුරිය
    හිඳිනු මැන සිත තුටින් ලොවම නිති ඔබ ලඟ ය

    මල් පිපුණු ගෙඩි පිරුණු ගසක් බව නුඹ දනී
    නොහික්මුණු දනන් ගේ වදන් හදවත ඇනී
    කුමට රිදවා ගනුද නුඹේ සිත දුක දැනී
    ගලනු මැන නොනැවතී සයුර නුඹ ගැන දනී

    මහා පවුරක් වෙන්න විස පිරුණු ලෝකයට
    බිඳ ලන්න වැට කඩොළු නැඟෙන මඟ හරස් කොට
    පුද දෙන්න සියළු දේ සත්‍යයට යුක්තියට
    දැන ගන්න ලෝකයම හිමියි ඉන් පසු නුඹට


    ඔයාගේ ලස්සන අර්ථවත් කවි පෙළ දැක්කහම මටත් කවි පෙළක් ලියන්න හිතුනා.... තරහා නෑ නේ.


    wow..කවි 2 මාර ලස්සනයි..චතුර අය්යා ලස්සන පිලිතුරක්(ඒ වගේම ලොකු හයියක්) දීලා තියෙනවා..එල
    ශම්මි අක්කගේ කවියක් දැක්කමයි..දිගටම ලියන්න අක්කේ..
    මගෙන් සුබ පැතුම්..
    .:D:D:yes::yes:
     
    • Like
    Reactions: shammee