රින්ග් ටෝන් හදමු
මම මේ ඔයාලට කියන්නේ යන්නේ අපි කැමති සින්දුවක පොඩි කෑල්ලක් කට් කරලා ලස්සනට හදාගන්න පුලුවන් එල බාන්ඩයක් ගැන.මේක අපිට phone එකට දාගන්නත් පුලුවන්..
Super MP3 Editor
Download
Password: Elakiri.com
දැන් අපි මේකට සින්දුවක් ඇඩ් කරගමු
දැන් අපි කැමති පාට් එක තියෙන තැනට මේක Play කරලා ගන්න පුලුවන්. එකට Play button එක ක්ලික් කරන්න. ඊට පස්සෙ අපි මේක Zoom කරගන්න ඕන.නැත්නම් අපිට Mark දාගන්න අමාරු වෙනවා.
දැන් අපි 1st Mark එක දාගමු.ඒකට Left click එක use කරන්න.දැන් රතු පාට මාර්ක් එකක වැටේවි.එක තමා 1st මාර්ක් එක
අපි ගත්ත MP3 එකෙ අන්තිමට ඉවර වෙන්න ඕන තැන මාර්ක් කරගනිමු.එක අපි select කරගන්නේ Right click කරලා
දැන් අපි මේ MP3 එකෙ[select], අන්තිම ටික fade කරගන්න ඕන.ඔයාලා දැකල ඇති සමහර MP3 වල Sound අන්තිම ටික අඩු වෙලා ඉවර වෙන විදිහ.අන්න් ඒක තමා මේ කරන්නේ.
ඒකට මේ විදිහ අනුගමනය කරන්න
දැන් Fade custom යන්න
දැන් වැඩේ ඉවරයි.මෙන්න fade කරපු එක
දැන් මේක play කරලා බලන්න.
දැන් මේක Save කරගමු.
මම මේ ඔයාලට කියන්නේ යන්නේ අපි කැමති සින්දුවක පොඩි කෑල්ලක් කට් කරලා ලස්සනට හදාගන්න පුලුවන් එල බාන්ඩයක් ගැන.මේක අපිට phone එකට දාගන්නත් පුලුවන්..
Super MP3 Editor
Super Mp3 Editor is a professional digital sound editor. It enables you to record and modify any audio files as you wish, which means you can record and play sounds, import and export audio files, drag-and-drop, trim, copy, paste, split and merge files. Super Mp3 Editor also provides you over 20 cool real-time effects to apply to each file. Its unique features include unlimited Undo/Redo, Waveform and Spectral View options, and audio effects filters etc. It supports for most popular audio formats like .wav, .mp3, .wma, .vqf, .ogg. With Super Mp3 Editor you have a complete digital audio studio at your fingertips.
Download
Code:
http://hotfile.com/dl/73510511/4262e96/Super_MP3_Editor_v5.0.rar.html