රිනිව් කරන්න දුන්න ලයිසන් එක ආවද

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මුන් එකටත් කාර්ඩ් එක කොහෙන් හරි ඉම්පෝර්ට් කරනවද?
    ඔවු ඔය චිප් එක තියෙන ප්ලාස්ටික් කාඩ් එක, ඉම්පෝට් කරනව,
    අලුත් අයි.ඩී එකත් එහෙමයි...😥😥
     

    samarakoon1995

    Junior member
  • Sep 3, 2017
    43
    17
    8
    නොවැම්බර් ට්‍රයල් දුන්නේ ටෙම්පරිය මැයි 12න් ඉවරයි. තාම කාඩ් එක නෑ.
     

    MHV

    Member
    Nov 6, 2019
    8
    2
    3
    Janbuary 18 renewal ekata dunne.

    Aye Driving licence eka hambena ekak nea. card nehthilu :no: :no: :no: :no:

    PS - Temporary eke validity period eka extend karala post karala ewala thibba.
    post karala thibbada?kohatada oya document deela thibbe?mama gampahata dunne.temporary dunna 1th May15 expired. gampahata call kalama kiyanawa awith aluth karaganna kiyala .mara rasthiyaduwakne.aye okata yanawa kiyanne
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    post karala thibbada?kohatada oya document deela thibbe?mama gampahata dunne.temporary dunna 1th May15 expired. gampahata call kalama kiyanawa awith aluth karaganna kiyala .mara rasthiyaduwakne.aye okata yanawa kiyanne
    ow post eke ewwa, Mama weraherata dunne.

    gihin aluth karanna weyi ehenam
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඕක ආයේ එන එකක් නෙවේ අතෑරලා දාපන්... තෙල්, බේත් ගේන්නත් සල්ලි හොයාගන්න බැරි නන්දසේන පොන්නය ගේන කාඩ්