රිපෝර්ට් කරපල්ලා.

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    komada karanne??

    dg89pdn.png


    Report a policy violation menna meka use karanna
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මමත් මේකට සයින් කරා බන්, නැතුව කමෙන්ට් කරන්න බෑ. මගේ කමෙන්ට් එකට පුලුවන් නම් ලයික් එකක් දීපන්. දීලා මේකට උඩට ගනින් හැමෝටම පේන්න. (මගේ account එක fake තමයි, නැත්නම් කොටි ටික මගේ පස්සෙන් එයි යකෝ :P:rofl:)

    https://www.change.org/p/apple-intr...s-and-android/w?source_location=petition_show


    pbUZcWz.png

    pissuda bn oka sign karanna :angry:
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    pissuda bn oka sign karanna :angry:

    සයින් කරන්නේ නැතුව කමෙන්ට් කරන්න බෑ බන්. :baffled:
    මගේ කමෙන්ට් එකට ඔක්කොම ටික එකතුවෙලා ලයික් කරපන්, එතකොට ඒක උඩට යනවා. උඩ තියෙන එක තමයි හැමෝටම එතකොට පේන්නේ. මිනිස්සුන්ට ඇත්ත බලාගන්නත් එක්ක මම ඕන ඒවා ඔක්කොම ඒකේ දැම්මා.