රිමෝට් කොන්ට්‍රෝල් ජීප් උදව්වක්..

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    රිමෝට් කොන්ට්‍රෝල් ජීප් උදව්වක්..

    https://ibb.co/DKQJ246



    මචෝ ..ඔය පික් එකේ තියෙන ජීප් එක වැඩ කරන්නේ නැහැ.. ගෙනල්ල අවුරුදු දෙකක් විතර වෙනවා...ඒ කාලේ වැඩ කළා ..

    කාලෙකින් යුස් කලේ නැහැ..

    පවර් වැඩ..රිමෝට් එකත් ඔන් වෙනවා..පේන විදිහට රිමෝට් එකෙන් එන සිග්නල් කැප්චර් වෙන්නේ නැහැ වගේ..
    ඔය සබ්ජෙක්ට් එක ගැන ලොකු දැනුමක් මට නැහැ...

    මේවා රෙපෙයාර් කරන තැන් කොහෙද තියෙන්නේ..?
     
    Last edited:

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    kalayak use kare nattam battry kela wela ati.. on wela light on vunata load eka ganna baruva ati..signal ehema awl yanna tiyana ida adui damege wela nattam..
     
    • Like
    Reactions: Kolama

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    mama hithanne hobby... Aussie inna yaluwek mage podi ekata dunna ekak..

    mewa repair / check karana place nedda lankawe?
    hobymart (extreme gadget), rc racing, wage place wala repair karanawa bn, fb group ekak tiyenawa, ekata set wenna. eke innawa godak repair karana un bn,

    FB : rc help srilanka
     
    • Like
    Reactions: Kolama

    Similar threads