රියදුරන් නැති Google Autonomous Car
රියදුරන් නැති Google Autonomous Car
Google කියන්නෙ මෑත කාලයේ නොයෙකුත් තාක්ෂණික මෙවලම් සහ නව නිර්මාණ කරපු ආයතනයක්. Autonomous Car නැතිනම් රියදුරන් රහිත වාහන ඔවුන් පරීක්ෂණ මට්ටමේ කල එක් ව්‍යාපෘතියක්. අලුත්ම වාර්ථාවන්ට අනුව පරීක්ෂණ මට්ටමේ තිබු ව්‍යාපෘතිය දැන් වන විට තවත් ඉදිරි පියවරක් තබමින් සිටී. එලඹෙන වසන්ත සෘතුවේදී රියදුරන් රහිත වාහන 25ක් ආයතනය පිහිටි Mountain View, California හිදී ප්‍රධාන මාර්ග වලට එක් කිරීමට Google අයතනය කටයුතු කරමින් සිටී.
Google ආයතනය විසින්ම නිපදවුනු ලබන මේ රථයේ මුල් අවස්ථාවෙ සුක්කනමක්, තිරිංග වැනි දේ ඇතුල් කර තිබුනෙ නෑ. ඒ වගේම මෙහි ප්‍රධාන ලාම්පු 2 ක පෙනුම තිබුනත් එය ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඊට හෙතුවනම් රථය ධාවනය වන්නේ නොයෙක් සංවේදක මගින් ලබ ගන්නා දත්තයන්ගෙන් පමණක් වීම නිසයි.
Google autonomous carමෙම රථය මගීන් දෙදෙනෙකුට යා හැකි ලෙස නිපදවා ඇති අතර Airbags ඇතුලු අනිකුත් ආරක්ෂිත උපාංග සවි කර නෑ, ඒ අනුව මෙහි උපරිම වේගය 40Km/h දක්වා සීමා කර තිබෙනවා. සම්පූර්ණ විද්‍යුත් මෝටර් රථයක් වන මෙය 140Km ධාවනයෙන් පසු බැටරිය නැවත අරෝපණය කල යුතුයි. දැනට කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති නීති අනුව මෙයට සුක්කානමක් සහ තිරිංගයක් සවිකිරීමට ගූගල් ආයතනයට සිදුව තිබේනවා. නමුත් ආයතනයේ මතය වන්නෙ එය අනවශ්‍ය පියවරක් බවයි. දැනට Mount View, California ආශ්‍රිතව Google Map එක සවිස්තරාත්මකව ඇති මාර්ග වලට මෙම Autonomous Car 25 ක් ධාවනයේ යෙදවීම සිදු කරනු ලබයි.
Google සම නිමාතෘ Sergey Brin, පවසන ආකාරයට දැනට වසරක් තුල සිදුවන මිලියන 1.2 ක මරණ සංඛ්‍යාවෙන් 90% මිනිසා විසින් ගනු ලබන වැරදි තීරණ නිසා සිදු වෙනවා. මේ මරණ අඩු කර ගැනීමටත් වාහන තදබදයට පිලියමක් ලෙස හා වැඩිහිට් අයගෙ පහසුවටත් රියදුරන් නැති මේ රථ භාවිතා කල හැකියි.
autoguide
repost නම් sorry වෙන්න ඕනෙ...