රියදුරන් රහිත වාහන ලංකාවෙන්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අනාගතය වෙනුවෙන් ලෝකයේ රියදුරන් රහිත කාර් තාක්ෂණය ගොඩනැගීමේ විප්ලවීය ව්‍යාපෘතියේ ඉතාමත් වැදගත් අදියරක කොටස්කරුවන් වීමට ශ්‍රී ලාංකික සමාගමක් සමත්වී සිටී.

    මෙහි විශේෂත්වය වන්නේ මෙරට ගම්බද තරුණ තරුණියන් පවා යොදාගනිමින් රියදුරන් රහිත වාහන ධාවනය කිරීම සඳහා මේ වනවිටත් ශ්‍රී ලංකාව තුළ මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබීමයි.

    ලෝකයේ ඉතාමත් දියුණු රටවල් සමග කරට කර තරග වදිමින් සිදුකරන මෙම ව්‍යාපෘතිය පිළිබඳව අන්තර්ජාල නාලිකාවක් සමගින් සිදුකළ සුවිශේෂී සාකච්ඡාවකින් තොරතුරු හෙලි වී ඇත.

    එකී සම්පූර්ණ වීඩියෝව මෙහි දැක්වෙයි.

     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මටනම් මේ පොන්න ඉන්ටර්විව් කාරය පේන්න බෑ. මූ කියවනව ඉවරයක් නෑ මැදින් පැන පැන එන එකාට කතා කරන්න විදියක් නෑ.
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    1610764638580.png


    1610764779020.png


    අවුරුදු 9 4500 වැඩිය සේවකයො හිටියා කියන්නෙ මුන් කරන්නෙ ML වලට ඕන ඩෙටා කලෙක්ට් කරන එක
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    රියදුරන් රහිත වාහන....

    බයික් කාරයො වමෙන් ඉස්සර කරල දකුනට ට්‍රැක් මාරු කරනකොට,
    ත්‍රීවීල් කාරයො වමට සිග්නල් දාල දකුණට හරවනකොට.
    ප්‍රයිවට් බස් කාරයො රෝං සයිඩ් මූනට එනකොට.
    ඕවයෙ AI එක වෙන දේ හිතාගන්නබැරුව ප්‍රෝග්‍රැමිං අවුට්ගිහිල්ල පිස්සු කෙලීද දන්නෑ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    කොහොමත් ඩ්‍රයිවර්ල නෑ වගේ තමා අපේ උන් පාරෙ යන්නෙ😂😂😂😂😂😂
     
    • Haha
    Reactions: supun_sg and nkt

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    රියදුරන් රහිත වාහන....

    බයික් කාරයො වමෙන් ඉස්සර කරල දකුනට ට්‍රැක් මාරු කරනකොට,
    ත්‍රීවීල් කාරයො වමට සිග්නල් දාල දකුණට හරවනකොට.
    ප්‍රයිවට් බස් කාරයො රෝං සයිඩ් මූනට එනකොට.
    ඕවයෙ AI එක වෙන දේ හිතාගන්නබැරුව ප්‍රෝග්‍රැමිං අවුට්ගිහිල්ල පිස්සු කෙලීද දන්නෑ
    stuck wela thiyei para meda
     
    • Haha
    Reactions: PHBhagya

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    කොහොමත් ඩ්‍රයිවර්ල නෑ වගේ තමා අපේ උන් පාරෙ යන්නෙ😂😂😂😂😂😂
    sira, mola nathi malakadan drive karanawa wage thama danuth :lol: