රියදුරා වැසිකිළියට ගිය අතරේ රෝගියා සුක්කානම අරන්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    රියදුරා නැති අතරේ අධිවේගයේ ගිය අරුම පුදුම යෑම

    රියදුරා නැති අතරේ අධිවේගයේ ගිය අරුම පුදුම යෑම​

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා මධ්‍යස්ථානය ආසන්නයේදී කොළඹ දෙසට ගමන් කරන මංතීරුවක, ගාල්ල දෙසට මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    වැලිපැන්න පොලීසිය සඳහන් කළේ මානසික රෝගයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීම සඳහා ගාල්ලේ සිට කොළඹ දක්වා මෝටර් රථයකින් ගමන් කරමින් සිටි අයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

    මෙම පුද්ගලයා වැලිපැන්න සේවා මධ්‍යස්ථායේදී සිය රියදුරා වැසිකිළියට ගිය පසු මෝටර් රථය රැගෙන මෙලෙස වැරදි මංතීරුවේ ධාවනය කර තිබේ.

    මෙම සිදුවීම අධිවේගී මාර්ගයේ ගමන්ගත් තවත් මෝටර් රථයක තිබූ ආරක්ෂිත කැමරාවක ද සටහන්ව ඇත.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,720
    11,546
    113
    හඳට කිට්ටුව

    වැඩේ නෝන්ඩි උනාම අරූට සයිකේ කියනවා ඇති දැන්... :lol: :lol: :lol:
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,836
    1,453
    113
    ගෙදර
    ඔහොම රියදුරා ගියාම වාහනේ ගත්ත පිස්සෝ ගොඩක් වෙලාවට දකිනවා highway එකේ :yes: :yes: .

    යන්න ඕන පැත්ත දන්නේ නැති උන්, exit පහු කරලා reverse එකේ එන උන් :angry:
     
    Last edited: