රියදුරුට නින්දයාම

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    දැන් ලංකාවේ වැඩිහරියක් අනතුරු රියදුරුට නින්දයාම නිසා වෙනවා.
    මේක ඇත්තටම එහෙමද නැත්තම් එහෙම කිව්වම යම් නීතියෙන් ලිහිල් බවක් ලැබෙනවද?
     
    • Like
    Reactions: ndilshan1989

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දියවැඩියාව එහෙම තියන කට්ටියට ඉක්මනට නින්ද යනව නේද?