
මං ගිය එකෙත් අන්කල් කාරය පට්ට සැරයි ඒත් එලවන වෙලාවට විතරයි අනිත් වෙලාවට පට්ට හොඳයි බං අපේ අම්ම පොරට අවසර දුන්න බ්රූට් ෆෝර්ස් පාවිච්චි කරලා උගන්නන්න



උඹේ නංගිත් එක්කනං හිටගෙන තමා![]()


හොඳ වෙලාවට නංගි කෙනෙක් නැත්තේ...... මෙහ්හ් එතකොට ඔය නෙතුෂි අක්කි ළඟ දනගහගෙනද 


ඕවල ඔක්කොම වගේ ඔහොම තමයි බං.බනිද්දි මාරෙට ටෙන්ශන් වෙනවා කියලා උන්ට තේරෙන්නේ නෑ.ඒත් අදටත් එකක් එහෙම බැනුම් අහන්නෙ නැතුව ඉගෙනගෙන වැඩකුත් නෑ බං.
