රියදුරු බලපත්‍ර ගැන විශේෂ පණිවුඩයක්.📛

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    1688007872-Driving_Licence.jpg

    2022 මාර්තු 31 වනදා සිට 2023 ජූනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර වසර 2ක් සඳහා වලංගු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එම දෙපාර්තමේන්තුව පවසන්නේ, එම කාලය අතර නිකුත් කර තාවකාලික රියදුරු බලපත්‍රයක කල් ඉකුත් වන දිනයේ සිට ඉදිරියට වසර දෙකක කාලයක් එය වලංගු බවය.

    ➡️https://sinhala.adaderana.lk/news/183544/රියදුරු-බලපත්‍ර-ගැන-විශේෂ-පණිවුඩයක්
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,960
    16,990
    113
    Colombo
    2022 මාර්තු 31 වනදා සිට 2023 ජූනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර වසර 2ක් සඳහා වලංගු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එම දෙපාර්තමේන්තුව පවසන්නේ, එම කාලය අතර නිකුත් කර තාවකාලික රියදුරු බලපත්‍රයක කල් ඉකුත් වන දිනයේ සිට ඉදිරියට වසර දෙකක කාලයක් එය වලංගු බවය.
    ඕක පොලිස් මාමිල දන්නව ඇතිද?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    1688007872-Driving_Licence.jpg

    2022 මාර්තු 31 වනදා සිට 2023 ජූනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර වසර 2ක් සඳහා වලංගු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එම දෙපාර්තමේන්තුව පවසන්නේ, එම කාලය අතර නිකුත් කර තාවකාලික රියදුරු බලපත්‍රයක කල් ඉකුත් වන දිනයේ සිට ඉදිරියට වසර දෙකක කාලයක් එය වලංගු බවය.

    ➡️https://sinhala.adaderana.lk/news/183544/රියදුරු-බලපත්‍ර-ගැන-විශේෂ-පණිවුඩයක්
    podi plastic kellak hariyta print karala denna be. hebei rata goda danna kayya gahannne. nodakin
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,451
    113
    ගෙදර
    කොලේ එච්චර කල් අල්ලන් ඉන්න එකක් නැ .. ලමිනටේ කරන්න වෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Kola kallak awurudu dekak thiyaganna puluwan da bike ekak wage padina ekek ta..

    Wassakata ahu wuna gaman okkoma iwarai..

    Mun nam maha kalakanni ballo.

    Minissunta license ekak deeganna baha...redda..henayak wath gahanne nane eka ballek ta..ekath apitama karumayak..

    Masekata laksha ganan walin tax gewwwta license card ekak wath naha :lol:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    ට්‍රැෆික් පොලිස් මි හරක් ඔව්වා දන්නේ නැහැ අපිට දන්වලා නැහැ කිය කියා මිනිස්සුව ලියනවා
     
    • Like
    Reactions: Mugen

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මෙහේ මාස 6ට ගහපුවා තියෙනවා.උන් මාස 6න් 6ට කච්චේරියට ගිහින් ආයේ සීල් එක ගහ්න් එන්න ඕනි
    මගේ නන් expire date එකක් නැ. මන් ගැහුවෙත් නෑ.කීප ැරයක්ම පොලිසියෙන් බැලුවා.අවුලක් උනේ නෑ
     
    • Like
    Reactions: NRTG