රියදුරු~ලකුණු_24

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    oya okkoma podi minihata witharane......

    loku wahana walata owa nane.......


    homatama eka nm aulk na......minissu maran yana unta mokada karanne.....

    oya point dammata passe wath balamu mokada wenne kiyala......
     

    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    මචෝ නීතිය හොඳයි. නමුත් ක්‍රියාත්මක කරන්නෙ පරන අපේ ජරා පොලිසියමනෙ බං...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    meka hodai machan... nathnam daga gewana eka gaanak nathi un innawane.... unwa control karanna hodai meka..
    Good work

    හ්ම්, හොදයි තමයි මචන්.. :yes:
    ඒත් අපේ පොලිසිය තේරුමක් නැතිව හැම වරදක් වෙනුවෙන් ම..
    මේ විදියට ලකුණු පුවරුවක් අපේ බෙල්ලේ එල්ලන්න ගියා නම් තමයි එපා වෙන්නේ.
    :P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වාහනය ඇතුලේ අධික ලෙස ශබ්දය (සිංදු ඇසිම) වැඩි නම් ~ ලකුණු 06

    meka hari asaadaranayi :angry:

    me niithiya hodai PVT bus walata.... :D

    හ්ම්.. මම හිතන්නේ ඕනෑවට වඩා..
    ශබ්දය දාගෙන අපේ වාහනය මොඩිෆයි කරපු අයියලා කෙල්ලෝ ඉස්සරහා
    ෂෝ දාගෙන යන්නේ ඒ වගේ වැඩ වලට වෙන්න ඇති...
    ඒත් ඉතින් එකෙන් මෙකෙන් වාහන වල හොද සවුන්ඩ් සෙටප් ගන්න එකේන් දැන් වැඩකුත් නෑ වගේ..
    :(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    monawa nethath, poleesiye aya nam pohosath wei. den 500k deela shape wenna beri wei. afoi

    ඒක නේ මචන්.. :yes:
    දැන් ඉතින් ඕනෑ එකයි එපා එකයි රස්සාව වෙනුවෙන්..
    වෘත්තිය හැටියට පොලිස් රස්සාව තොරා ගනි ද දන්නේ නෑ..
    :baffled:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    එහෙනම් මචෝ ලයිසන් අරන් ඉවරයි මචෝ:D,මේවගේ නීති ගොඩක් ගේනවා එත් කුරත්මක කිරීමේ එතරම් ප්‍රයෝගොග නෑ නේ.අර ෂොපින් බෑග් වැඩේ වගේ වුනොත් හොදයි.:rofl::rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හරි මං තීරුවේ නොගියොත් ~ ලකුණු 02 :rofl::rofl::rofl::rofl:

    මම හිතන්නේ අර කෙලින් ටීරූව තියෙද්දි නිවැරදි මං තිරුවේ යන්නේ නැතිව
    ලයින් එක කපාගෙන යන්නේ ඒ සීන් එකට වෙන්න ඇති මේක
    ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    oya okkoma podi minihata witharane......
    loku wahana walata owa nane.......
    homatama eka nm aulk na......minissu maran yana unta mokada karanne.....
    oya point dammata passe wath balamu mokada wenne kiyala......

    අනිවාර්යෙන් ම මචන්.. :yes:
    වි.අයි.පි. කාරයෙක් පාරේ යන කොට එවුන්ට මොන නීති ද.
    :baffled::(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචෝ නීතිය හොඳයි. නමුත් ක්‍රියාත්මක කරන්නෙ පරන අපේ ජරා පොලිසියමනෙ බං...

    ඒක නේ මචන්..
    එවුන් ගේ පුරුදු නැති කරන්න වෙනම නීතියක් ගෙන්න වෙනවා..
    :lol: