රියදුරු ලයිසොන් එක්දින සේව්ය.

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
රියදුරු ලයිසොන් එක්දින සේව්ය.

මචන්ලා, මේ සර්විස් එකේ දවසට නොම්බර කීයක් දෙනවද? සමහර අය කියනව 200ක් කියලා. ඒක ඇත්තද? ලගදි ගිය කෙනෙක් ඉන්නවද? සෙනග ඉන්නවද එක්දින සේවයට. උදේම ගිහින් ගත්තකිද රැට ඉන්න ඔනද?
 
ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උදෙන්ම රින්ගන්න 7.30 වෙනකොට , නම්බර ගාන නම් මතක නැ , දවල් උනොත් කට්ට සමහර වෙලාවට 4 කිට්ටු වෙලා හම්බෙන්නෙ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උදෙන්ම රින්ගන්න 7.30 වෙනකොට , නම්බර ගාන නම් මතක නැ , දවල් උනොත් කට්ට සමහර වෙලාවට 4 කිට්ටු වෙලා හම්බෙන්නෙ
    උබ ලගකදි ගියාද? මගේ පොඩි සන්ශොදන වගයක් (ඇඩ්‍රස් ) කරන්න ඔනා. ඒව ඒ වෙලාවට කියලා කරගත්තැකිද? ෆොටො උන්ම ගන්නවා නේද?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබ ලගකදි ගියාද? මගේ පොඩි සන්ශොදන වගයක් (ඇඩ්‍රස් ) කරන්න ඔනා. ඒව ඒ වෙලාවට කියලා කරගත්තැකිද? ෆොටො උන්ම ගන්නවා නේද?

    නැ, මොනවා හරි වෙනස් කරනවා නම් උදෙන්ම රින්ගන්න මොකද අරෙහෙට යන්න මෙහෙට යන්න කියනවා දන්නවනෙ ආන්ඩුවෙ වැඩ අමු කට්ට , ෆොටො උන් ගන්නවා
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    නැ, මොනවා හරි වෙනස් කරනවා නම් උදෙන්ම රින්ගන්න මොකද අරෙහෙට යන්න මෙහෙට යන්න කියනවා දන්නවනෙ ආන්ඩුවෙ වැඩ අමු කට්ට , ෆොටො උන් ගන්නවා
    එල එල. එහෙනම් උදේම නුවර ඉදන් එන්න බැරි වෙයි වගේ. අද හවස මීගමු ගිහින් හෙට උදේම යනවා. මෙවා ඔන්ලයින් කරගන්න දුන්නනම් මක් වෙනවද බන්. රෙද්ද මිනිස්සු රස්තියාදු කරනවා. මම මෙඩිකල් එක ගත්තා අද නුවරින්. ඒකෙත් පොලිම.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ගත්තා බන්. අපො ඒක නම් පගා ගුහාවක් බන්. ගේට්ටුව ලග ඉදන් ගැහිල්ලක් තියෙන්නේ. මුකුත් නැතුව ගිහින් 10 වෙනකොට ලයිසන් එක ගන්න උන් ඉන්නවා. මුලු කොස්ටෙක 5000යි.. සැහැල්ලු අරන් ගිහින් බර දාගෙන එන උන් ඉන්නවා කොස්ට් එක 10000 ටු 15000. ඇස් පේන්නේ නැති උන්ට මෙඩිකල් පාස් කරන්න 2500යි. හොදම සීන් එක තියෙන්නේ ඇතුලේ කැශියර් එකේ උන් එලිපිට කාක්කන්ගේන් සල්ලි ගන්නවා. බ්‍රයිබරි එකෙන් එකෙක් එක දවසක් ඔතනට ගියොත් ඔක්කොම කූඩුවේ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ආපෝ මම ගිහින් ඕක හම්බ උනේ හවස පහට විතර.
    මම වන්ඩේ සර්විස් එකේන් බාර දුන්නේ 10ට. ලයිසන් එක ගන්න පැය දෙකක් ඉන්න කිව්වා. මම හිටියේ නැ එතන. කොලඹ වටයක් ගහලා 2ට විතර ගිහින් කවුන්ටරෙන් ඇහුවා. ලයිසන් එක ඇවිත් තිබ්බා එතකොට.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ගත්තා බන්. අපො ඒක නම් පගා ගුහාවක් බන්. ගේට්ටුව ලග ඉදන් ගැහිල්ලක් තියෙන්නේ. මුකුත් නැතුව ගිහින් 10 වෙනකොට ලයිසන් එක ගන්න උන් ඉන්නවා. මුලු කොස්ටෙක 5000යි.. සැහැල්ලු අරන් ගිහින් බර දාගෙන එන උන් ඉන්නවා කොස්ට් එක 10000 ටු 15000. ඇස් පේන්නේ නැති උන්ට මෙඩිකල් පාස් කරන්න 2500යි. හොදම සීන් එක තියෙන්නේ ඇතුලේ කැශියර් එකේ උන් එලිපිට කාක්කන්ගේන් සල්ලි ගන්නවා. බ්‍රයිබරි එකෙන් එකෙක් එක දවසක් ඔතනට ගියොත් ඔක්කොම කූඩුවේ.

    ඕක ස්රිලනක්වේ පොදු යාන්ත්‍රණය වෙලා තියෙන්නේ එක්සමිනර් ගේ ඉදන් පාගා ගන්නවා
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඕක ස්රිලනක්වේ පොදු යාන්ත්‍රණය වෙලා තියෙන්නේ එක්සමිනර් ගේ ඉදන් පාගා ගන්නවා
    රිය අනතුරු වැඩි එක පුදුමයක් නෙමෙයි බන්.. මේකෙන් අත පය නැති එකෙකුට උනත් ලයිසන් ගත්තැකි.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ගත්තා බන්. අපො ඒක නම් පගා ගුහාවක් බන්. ගේට්ටුව ලග ඉදන් ගැහිල්ලක් තියෙන්නේ. මුකුත් නැතුව ගිහින් 10 වෙනකොට ලයිසන් එක ගන්න උන් ඉන්නවා. මුලු කොස්ටෙක 5000යි.. සැහැල්ලු අරන් ගිහින් බර දාගෙන එන උන් ඉන්නවා කොස්ට් එක 10000 ටු 15000. ඇස් පේන්නේ නැති උන්ට මෙඩිකල් පාස් කරන්න 2500යි. හොදම සීන් එක තියෙන්නේ ඇතුලේ කැශියර් එකේ උන් එලිපිට කාක්කන්ගේන් සල්ලි ගන්නවා. බ්‍රයිබරි එකෙන් එකෙක් එක දවසක් ඔතනට ගියොත් ඔක්කොම කූඩුවේ.

    Ado Mage ID ekath nathi wela ethanath ohomada danne na :baffled:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Ado Mage ID ekath nathi wela ethanath ohomada danne na :baffled:
    එතනත් එහෙමද දන්නේ නැ. හැබැයි පාස්පොට් එකේ නම් මෙහෙම නැ. ඒතන ජල්තර කේස් බැ මෙහෙම. DMT එකනම් පට්ට ගැහිලි තියන පොට් එකක්. සල්ලි තියනවනම් ඔනා දෙයක් කලහැකි.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    එතනත් එහෙමද දන්නේ නැ. හැබැයි පාස්පොට් එකේ නම් මෙහෙම නැ. ඒතන ජල්තර කේස් බැ මෙහෙම. DMT එකනම් පට්ට ගැහිලි තියන පොට් එකක්. සල්ලි තියනවනම් ඔනා දෙයක් කලහැකි.

    Spy cam ekak aran gihin okkoma record karala munu pitin danna thiynne FB viral yayi hitu kiyala, katahari oka thama karanna bari unane, owage vedio 4-5k viral unama TV eketh yayi :lol:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Spy cam ekak aran gihin okkoma record karala munu pitin danna thiynne FB viral yayi hitu kiyala, katahari oka thama karanna bari unane, owage vedio 4-5k viral unama TV eketh yayi :lol:
    එතන කැශියර් එකේ උන් එලිපිට ගහනවා බන්. ගැනියෙක් එහෙම ෆොන් එකෙන් ගෙට්ටුව ලග ඉන්න කාක්කො එක්ක ඩීල් කතා කරනවා. දිනයක් දාගන්නත් සල්ලි තියේ නම් ලග දින දෙනවා. ට්‍රයල් නැතුව ඔනනම් එක්සමිනර් එක්ක කතා කරලත් කලැකි. එවත් කොඩිනේට් වෙනවා මෙතන.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    එතන කැශියර් එකේ උන් එලිපිට ගහනවා බන්. ගැනියෙක් එහෙම ෆොන් එකෙන් ගෙට්ටුව ලග ඉන්න කාක්කො එක්ක ඩීල් කතා කරනවා. දිනයක් දාගන්නත් සල්ලි තියේ නම් ලග දින දෙනවා. ට්‍රයල් නැතුව ඔනනම් එක්සමිනර් එක්ක කතා කරලත් කලැකි. එවත් කොඩිනේට් වෙනවා මෙතන.

    patta thanak ne :lol: lankawe lokkage idan sokka dakwa horakanakota ithin, paksha walata bedila aru kawa muu kawa kiyana eka wihiluwak okkoma kanawa balan yanakota. Chande illanaunuth kanawa Chande deepu ewunuth horakanawa. Api Okkoma horu me rate :rofl:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    patta thanak ne :lol: lankawe lokkage idan sokka dakwa horakanakota ithin, paksha walata bedila aru kawa muu kawa kiyana eka wihiluwak okkoma kanawa balan yanakota. Chande illanaunuth kanawa Chande deepu ewunuth horakanawa. Api Okkoma horu me rate :rofl:
    මෙතන සීන් එක බන් සෙකියුරිටි එකේ උන් ඇතුලට යන්න දෙන්නේ ලයිසන් ගන්න එකාට විතරයි. කැශියර් කාමරේ ෆුල් සේෆ් ඒ නිසා, බය නැතුව ඩීල් කතා කලහැකි මොකද එන උනුත් එන්නේ එක්කො ඇස් පෙන්නේ නැ. අකුල ඇදයි, ඇගිලි වැඩ නැ. සීනී වැඩියි වගේ මොකඛරි ගේමක් එක්ක. උන්ටත් ඔනා වැඩේ කරගන්නනේ. ඉතින් සල්ලි දෙන්න උනුත් කැමතියි.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මෙතන සීන් එක බන් සෙකියුරිටි එකේ උන් ඇතුලට යන්න දෙන්නේ ලයිසන් ගන්න එකාට විතරයි. කැශියර් කාමරේ ෆුල් සේෆ් ඒ නිසා, බය නැතුව ඩීල් කතා කලහැකි මොකද එන උනුත් එන්නේ එක්කො ඇස් පෙන්නේ නැ. අකුල ඇදයි, ඇගිලි වැඩ නැ. සීනී වැඩියි වගේ මොකඛරි ගේමක් එක්ක. උන්ටත් ඔනා වැඩේ කරගන්නනේ. ඉතින් සල්ලි දෙන්න උනුත් කැමතියි.

    ithin ban ekakata 5000k min unama dawasata 100kin kaduwoth ban mara kuttuyak ne dawas 25ta awruddata budu ammo yakage salliyakne