රියල් වහල්ලු 😹😹

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතාම ඉක්මනට ….ඉතාම ඉක්මනට …ජවිපෙ ට බලය දෙන්න ඕනේ. මොනා උනේ නැතත් FB එකේ කිරියේ කුණුහරප කියන උන් හරි අඩුවෙයි.
     
    • Wow
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    උබේ පවුලෙ එකෙකුට ඇමති ආරක්ෂයෙක් වෙඩි තිබ්බොත් උබ පොන්නයෙක් වගේ ඉන්නවද කරබාගෙන ?
    මිනිස්සු ඇවිස්සුනේ උබ ඔය කාලකන්නි විදියට වහල් කන් කරන මහින්ද කියන ගෙරි බල්ලා කරපු වැඩෙන් නෙවේද ?
    මූව මැරුවෙ අනුරද ?
    කඩේ යන එකෙත් සීමාවක් තියාගනින් බන්. ප්‍රමාණයට වඩා කඩේ යන්න ගියාම ජෝකර් කෙනෙක් වෙනව.
    පාරේ යන එවුන්ට වෙඩි තියන්නේ නැහැ නේ
    වෙඩි තියන්නේ මෙහෙම නීතිය අතට අරගෙන වැඩ කරන කොට
    අනිවාර්යෙන්ම මෙහෙම නටන කොට වැඩි තියන්න ඕනේ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    තලෙයිබාන් කාරයො වගේ
    මෙහෙම රටේ නීතිය යාකාට ගියේ 2022 හොදේ

    පාරේ යන එවුන්ට වෙඩි තියන්නේ නැහැ නේ
    වෙඩි තියන්නේ මෙහෙම නීතිය අතට අරගෙන වැඩ කරන කොට
    අනිවාර්යෙන්ම මෙහෙම නටන කොට වැඩි තියන්න ඕනේ

    well, that escalated quickly :lol: :coffee:
    අවම බලය යොදවනව කියන්නෙ මොකද්ද කියල දන්න එකෙක්ගෙන් හරි අහගනින්.

    277745038-5370395672994444-2032003666367755892-n.jpg


    තම අයිතිවාසිකම් වෙනුවෙන් ජනතාව පාරට බැස්ස අවස්ථාවක මහජන සාමය පවත්වාගෙන යෑමට සහ ජනතාවගේ ආරක්ෂාව උදෙසා උද්ඝෝෂකයන් පළවා හැරීමට පොලීසියට අයිතියක් ඇති නමුදු එහිදී කළ හැක්කේ අවම බලය පාවිච්චි කිරීම පමණක් බවයි. අවම බලය යනු අදාළ උද්ඝෝෂකයන් එම ස්ථානයෙන් ඉවත් කොට එම ස්ථානයේ පවතින අවහිරය නැති කිරීම සඳහා යෙදිය හැකි බලය පමණක් බවද මේ සඳහා බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර, රබර් උණ්ඩ වැනි දේ එල්ල කළ හැකි බවද ඔහු සඳහන් කළේය

    මේ සම්බන්ධයෙන් විමසීම සඳහා පොලිස්පතිවරයාද මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබිණි. එහිදී පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසමට ප්‍රකාශ කර තිබුණේ කිසිදු උද්ඝෝෂණයකට වෙඩි තැබීම සඳහා තුවක්කු භාවිත නොකරන ලෙසට තමන් නියෝග දී තිබූ බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා කියා සිටියේ එවැනි නියෝගයක් පනවා තිබියදීත් කෑගල්ලේදී තුවක්කු යොදාගෙන තිබෙන හෙයින් ඒ සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා බවයි.
     
    • Like
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    well, that escalated quickly :lol: :coffee:
    අවම බලය යොදවනව කියන්නෙ මොකද්ද කියල දන්න එකෙක්ගෙන් හරි අහගනින්.

    277745038-5370395672994444-2032003666367755892-n.jpg
    බල්ලෝ හපා කනවා කියලා අපි බල්ලන්ගේ හපා කන්න යන්නේ නැහැ නේ
    කවුරු හරි වැරදි කරනවා කියලා ඊට වඩා වැරදි කරන එක මෙතැනට අදාල නැහැ
    එහෙම වැරදි කරන අය බලයට ආපු දවසට කොහොම තියෙයි ද 🤣🤣
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Kawda Nic ayya qyanne

    නික් කියන්නේ පොහොට්ටුවේ කුඩු විකුණන එකෙක්ගේ fund එකකින් එන සල්ලි වලට මේකේ ආණ්ඩුවට කුලී කමෙන්ට් දාන එකෙක්. මෑන්ස් තමයි කුලී post ටීම් එකට කට්ටිය ගන්නෙත්


    @nicjosh83

    4UyG5DF.jpg