මනස්ගාත 1
ඉරානය හතර අතේ තෙල් රටවලට ගහන එක, ඇමරිකාවට අවාසි!
හැබැයි ඊශ්‍රායලය දන්නවා ඉරාන තෙල් වලට ගැහුවම වටේම තෙල් රටවල් වලට මුන් නෙලනවා කියලා, හැබැයි දිගටම ගහනවා, ඇමරිකාව දන්නෙත් නෑ
එහෙම බැලුවොත් නෙතනියාහු තමයි ලෝක බලවතා නේද
මොසාඩ් එකෙන් ට්‍රම්පච්චිව බ්ලැක්මේල් කරනවාද දන්නෑ 🫠 අර ෆයිල් එලියට දානවා කියලා