මනස්ගාත නූල 😹🫠

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    මනස්ගාත 1

    ඉරානය හතර අතේ තෙල් රටවලට ගහන එක, ඇමරිකාවට අවාසි!

    හැබැයි ඊශ්‍රායලය දන්නවා ඉරාන තෙල් වලට ගැහුවම වටේම තෙල් රටවල් වලට මුන් නෙලනවා කියලා, හැබැයි දිගටම ගහනවා, ඇමරිකාව දන්නෙත් නෑ

    එහෙම බැලුවොත් නෙතනියාහු තමයි ලෝක බලවතා නේද 😹

    මොසාඩ් එකෙන් ට්‍රම්පච්චිව බ්ලැක්මේල් කරනවාද දන්නෑ 🫠 අර ෆයිල් එලියට දානවා කියලා 😹
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,793
    113
    මනස්ගාත 1

    ඉරානය හතර අතේ තෙල් රටවලට ගහන එක, ඇමරිකාවට අවාසි!

    හැබැයි ඊශ්‍රායලය දන්නවා ඉරාන තෙල් වලට ගැහුවම වටේම තෙල් රටවල් වලට මුන් නෙලනවා කියලා, හැබැයි දිගටම ගහනවා, ඇමරිකාව දන්නෙත් නෑ

    එහෙම බැලුවොත් නෙතනියාහු තමයි ලෝක බලවතා නේද 😹

    මොසාඩ් එකෙන් ට්‍රම්පච්චිව බ්ලැක්මේල් කරනවාද දන්නෑ 🫠 අර ෆයිල් එලියට දානවා කියලා 😹

    Iran උන්ට නැතිවෙන්න දෙයක් නැති නිසා උන් දිගටම නෙලනවා. මම හිතන්නෙ නෑ උන් මේ යුද්දෙන් පස්සෙ වටේ උන් එකක් ආයි කතා කරන්න හිතන් ඉන්නවා කියලා. trump කාරයගෙ ego එක නිසා ඌට ඕක නවත්තගන්න බෑ.

    මේක කෙලින්ම stalemate සීන් එකක්.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,743
    5,319
    113
    එක්කෝ ට්‍රම්ප්ට උගේ රටේ තියන තෙල් ටික වැඩි ගානට විකුනගන්න පුලුවං

    දැං ට්‍රම්ප් යැයි යැයි කියනවා වගේ අරුං හෝමුස් වහයි කියලා මං හිතුවේ නෑ කියන්න බෑ. බබාලා නෙමෙයිනේ
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,419
    4,096
    113
    යුදේව්වො ඉතිහාසය පුරාම එක ලෝක බලවතා වෙච්ච රටෙන් පුලුවන් තරන් ලෙ උරා බිල එක බන්කොලොත් උනාම ඊලඟට මතු වෙන අදිරාජ්‍යයට මාරු වෙන එක කලේ
    උදා:- ජර්මනිය > බ්‍රිතාන්‍යය > ඇමරිකාව
    මුන් දැන් දන්නව ඇමරිකාව කියන්නෙ කඩාගෙන වැටෙන අදිරාජ්‍යයක් කියල
    දැන් මුන්ගෙ ප්ලැන් එක ඊලග අදිරාජ්ජ්‍යයට මාරු වෙන එක
    නෙතනියාහු කාරය ඉන්දියාවට බැල්ම දාන්නෙත් ඕකම තමා
     
    images (2) (6).jpeg

    මේ මීම් එක සෙට් වෙයි contex එකට නේද
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,419
    4,096
    113
    View attachment 264062
    මේ මීම් එක සෙට් වෙයි contex එකට නේද
    යුදෙව්වට චීන්නුන්වනම් තම්බන්න අමාරුයි චීන කියන්නෙ යුදෙව්වට වඩා කපටියා
    ඉන්දියන් කාරය නම් දැනටමත් ඇදගෙන වගෙ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,893
    40,009
    113
    Homagama
    ඩුබායිකරේ ඉස්සර සේෆ්, එන්න ආයෝජනේ කරන් කියපු හම්බ රටවලට දැන් යුධ වියදම් වැඩි කරන්න වෙනවා, උන් රටේ ප්‍රතිරුපය ගැන උපරිමෙන්ම හිතන අය. ආයුධ ඩීල් එකෙන් ඇමරිකාව සල්ලි.

    තෙල් වැඩි උනාම කොහොමත් ඇමරිකාව සල්ලි එනවා.

    හෝමුස් වහනවා ඉරානේ නැවත ගහනවා කියලා නොදැන ඔය යුද්ධ කවදාවත් කරන්නෙ නැ.
    ...................
    මනස් ද ගාත

    හීන් සීරුවේ හිතු⁣වොත් ඔය ෆයිල් එලියට දාපු එක තමයි ට්‍රම්පට කරපු ලොකුම උදව්ව. ඕක එලියට ආවාම ඔතන බ්ලැක්මේල් කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නැ, ඔය ලිස්ට් වල ඉන්න වෙන එවුන් පෙන්න පෙන්න ගේමක් ගහතැහැකි. කලු මිනිස්සු කලු උනාට කාටවත් අවුලක් නැ. සුදු ඇදන් ඉන්න එවුන් ගේ රෙද්දේ කලුව තමයි කැපිලා පෙන්නේ.

    ට්‍රම්ප ⁣මෙකෙන් පස්සේ කියුබාවටත් ගහයි.

    තව ටිකක් පෝම් කරොත් රුසියාවට ගස්වගන්න බැරි නැ, එහෙමට පුතියා.

    මෙතන ඇත්තටම ඊශ්‍රායලේ යුදෙව්වන් නෙවෙයි, ඇමරිකාවෙම පවුල් වල ගේමක්.
     
    ඉරානෙ කලින් පාර ගැහුවම මොනවත් කරෙ නැහැ,
    ටෘම්ප් හිතුවෙ මෙ පාරත් මුන්ට මොනවත් කරගන්න බැරුව යන්න ඩිකැපටෙශන් ස්ට්‍රයික් එකක් කරල ශෙප් එකෙ මාරු වෙන්න
    දැන් මූට එහෙම මාරු වෙන්න බැහැ හෝමූස් වැහුව කියල ගල්ෆ් රටවල් ඉවරයි‍ ග්ලෝබල් එකොනොමි එකත් ඉවරයි
    ‍‍
    අනිවාර්යෙන් ග්‍රවුන්ඩ් ෆෝසස් බස්සල තමයි නතර වෙන්නෙ එහෙම නැත්නම් ඉරානෙ දින්න වෙනව
    මුන් කීයටවත් එකට ඉඩ තියන්නෙ නැහැ
    කොන්ග්‍රස් එකන් දැනටමත් ඩොලර් බිලියන දෙසීයක් ඉල්ල්ල තියෙන්නෙ මෙ සති දෙකෙ යුද්දෙට ඩොලර් බිලියන දෙසීයක් ගියෙ නැනෙ අනිවාර්යෙන් ඉල්ලන්නෙ තාම ගෙම ඉවර නැති නිසා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,267
    1
    52,605
    113
    ප*යාගල
    sorry.com
    යුදේව්වො ඉතිහාසය පුරාම එක ලෝක බලවතා වෙච්ච රටෙන් පුලුවන් තරන් ලෙ උරා බිල එක බන්කොලොත් උනාම ඊලඟට මතු වෙන අදිරාජ්‍යයට මාරු වෙන එක කලේ
    උදා:- ජර්මනිය > බ්‍රිතාන්‍යය > ඇමරිකාව
    මුන් දැන් දන්නව ඇමරිකාව කියන්නෙ කඩාගෙන වැටෙන අදිරාජ්‍යයක් කියල
    දැන් මුන්ගෙ ප්ලැන් එක ඊලග අදිරාජ්ජ්‍යයට මාරු වෙන එක
    නෙතනියාහු කාරය ඉන්දියාවට බැල්ම දාන්නෙත් ඕකම තමා
    ඉන්දියාවෙන් ඉතින් උරල බොන්න තියෙන්නෙ සාම්බාර් හොදි තමයි 😁
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,079
    4,675
    113
    මොසාඩ් එකෙන් ට්‍රම්පච්චිව බ්ලැක්මේල් කරනවාද දන්නෑ 🫠 අර ෆයිල් එලියට දානවා කියලා 😹
    මේක තමා පරම සත්‍ය
     
    • Like
    Reactions: villa pro

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,816
    5,588
    113
    36
    මම ආසයි තරුණ හුරුබුහුටි සුද්දි කෙල්ලෙක් එක්ක ඉන්න 🤩
     
    • Like
    Reactions: villa pro

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,689
    6,206
    113
    යුදේව්වො ඉතිහාසය පුරාම එක ලෝක බලවතා වෙච්ච රටෙන් පුලුවන් තරන් ලෙ උරා බිල එක බන්කොලොත් උනාම ඊලඟට මතු වෙන අදිරාජ්‍යයට මාරු වෙන එක කලේ
    උදා:- ජර්මනිය > බ්‍රිතාන්‍යය > ඇමරිකාව
    මුන් දැන් දන්නව ඇමරිකාව කියන්නෙ කඩාගෙන වැටෙන අදිරාජ්‍යයක් කියල
    දැන් මුන්ගෙ ප්ලැන් එක ඊලග අදිරාජ්ජ්‍යයට මාරු වෙන එක
    නෙතනියාහු කාරය ඉන්දියාවට බැල්ම දාන්නෙත් ඕකම තමා
    Bump
     
    • Like
    Reactions: villa pro

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,072
    11,492
    113
    මනස්ගාත 1

    ඉරානය හතර අතේ තෙල් රටවලට ගහන එක, ඇමරිකාවට අවාසි!

    හැබැයි ඊශ්‍රායලය දන්නවා ඉරාන තෙල් වලට ගැහුවම වටේම තෙල් රටවල් වලට මුන් නෙලනවා කියලා, හැබැයි දිගටම ගහනවා, ඇමරිකාව දන්නෙත් නෑ

    එහෙම බැලුවොත් නෙතනියාහු තමයි ලෝක බලවතා නේද 😹

    මොසාඩ් එකෙන් ට්‍රම්පච්චිව බ්ලැක්මේල් කරනවාද දන්නෑ 🫠 අර ෆයිල් එලියට දානවා කියලා 😹
    ඉරානෙ වටෙට ගහන්නෙ වටෙ රටවල් ඇමෙරිකාව එක්ක තියෙන ගනුදෙනු නිසා (bases හදන්න deepu ඉඩ පහසුකම් and permissions nisa)

    මොසාඩ් එකෙන් ට්‍රම්පච්චිව බ්ලැක්මේල් කරනවාද දන්නෑ 🫠 අර ෆයිල් එලියට දානවා කියලා 😹
    මෙක නම් ශුවර්, ඉස්‍රායෙල් කියන්නෙ ඔනෙම වෙලාවක ඔනෙම ෆොනෙ එකකට ඇතුල් වෙන්න පුලුවන් සිස්ටම්ස් තියෙන රටක්.
    ------ Post added on Mar 23, 2026 at 4:16 AM
     
    • Like
    Reactions: villa pro

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,243
    1,181
    113
    බොහෝ වෙලාවල්වලට අරාබි රටවලට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාර ඉශ්‍රයාල් මොසාඩ් මගින් මෙහෙයවනු ලැබූ ඒවා. ඉරානය මගින් ඊශ්‍රයාලය වෙත එවා හානියට පත්වු ඩ්‍රෝන අලුත්වැඩියා කළ ඒවා බව සෞදි අරාබියේ ආරක්ෂක අංශ තහවුරු කරගෙන