රියලිට්ය නාට්‍ය කරණය කිරීම

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    රියලිට්ය නාට්‍ය කරණය කිරීම

    amilalandunea00100013me.jpg


    සිරස සුපර් ස්ටාර් මගින් ආරම්බ වුනු රියලිටි ‍රැල්ල අද වන විට අත්හදා නොබැලූ නාලිකාවක් නැති තරම්ය...ඩ්‍රීම් ස්ටාර් , ඩාන්සින්ග් ස්ටාර්, සිඟින් ස්ටාර් ,ශ්‍රීලන්කන් ලයිෆ් .. ඔය වගේ විවිදාකාර නම් වලින් තරු පායන්නට විය... එහෙත් දුකට කාරණය වන්නේ අද වන විට ඉතිරිව සිටින්නේ කාගේත් අවදානයට හා දෝශාරෝපණයට ලක් වූ ශිහාන් පමණක් වීමය.. සිටියද අනිත් අය එතරම් ජනප්‍රිය නොවීය. ඔවුන්ද හුදෙක් සෝඩා බෝතල්ම විය.

    කෙසේ වෙතත් සිරස විසින් කල රියලිටිය අද වන විට ස්වර්ණවාහිනිය විසින් ඇදගෙන නාගෙන ඇති බවක් පෙනේ.මෙය ආරම්බ කරේ සින්ගින් ස්ටාර් මගීනි. කිසිදු දක්ශතාවයක් නොමැති තුට්‍ටු දෙකේ තරඟ කරුවන් ‍තෝරා ගැනීම මෙයට හෙතුවක් විය. අවසානයේ මෙම වැඩ සටහන් පටිගත කර විකාශය කරන්නටත් විය. ඒ මන්ද යත් වේදිකාව උඩදී නිවැරදිව ගීතයක් ගායනා කිරීමට නොහැකි බැවිනි. එයට විකල්පය වූයේ ශබ්දාගාරයක පටිගත කොට වේදිකාව උඩදී එය මිමිනීමට කටයුතු කිරීමයි.
    n228099031749_5872.jpg

    ඒ අනාගැනීමෙන් තෘප්තියට පත් නොවූ මොවුන් නැවත වරක් තවත් රියලිටියක් පටන් ගත්තේය. එය තවත් විහිලු වැඩසටහනක් විය. ඒ මෙගා ස්ටාර්ය. තාලයට අත්පුඩියක් ගැසීමටවත් නොහැකි නලුනිලියන් ටිකක් එකතු කරගෙන ආරම්බ කරපු මේ මෙගා ස්ටාර් තරඟය අද වන විට ගායන තරඟයක් නොව ටෙලිනාට්‍යක් වී තිබේ. ඒ සඳහා මර්වින් සිල්වා හා රෝසී සේනානායක මුල් අවදියේදී රන්ගන දායකත්වය දුන් අතර මේ වන විට කමල් අද්දරාරච්චිද එයට සහභාඊ වි ඇත.

    මේ ගහමරා ගැනීම් , බැන ගැනීම් , වාද විවාද සියල්ල සත්‍යක් නොව මිනිසුන් ආකර්ශණය කරගැනීම සඳහා යොදන උපක්‍රමයක් බව බොහෝ දෙනාට නොවැටහීමද දුකට කරුනකි. ස්වර්නවාහිනිය කෙසේ වෙතත් ශ්‍රී ලාංකීය ජන හද හඳුනා ගෙන තිබේ. එනම් ලන්කාවේ මිනිස්සු කවදත් කැමති කවුරුන් හෝ මරා ගනව්වා දැකීමටය... නැතහොත් යම් දෙයකට වාද කරනවා බලමින් සතු‍ටු වීමටය. සත්‍යවශයෙන්ම එය සාර්තක වී ඇත .එම නිසා ඕවුන්ගේ රන්ගනය දවසින් දවස වැඩි දියුනු වෙමින් පවතී.. ඒ රන්ගනයට ආරාධිත රන්ගන ශිල්පියෙක් ලෙස උපුල් ශාන්ත සන්නස්ගල මහතාද සහාභාගී විය. එය නම් මා කෙසේවත් අනුමත නොකරන දෙයකි.

    තවමත් තරඟය අවසාන නැත ඒ කියන්නේ රියලිටිය නාට්‍යකරණයවී හමාර නැත..
    බුද්ධිමත් ප්‍රේක්ශකයා අවදියෙන්


    මම හිතන්නේ මේකට හැමෝම එකග වෙවි.මට මෙක හම්බුනේ බ්ලොග් එකකින්
    මේක තම බ්ලොග් එක
    http://mathakasithuwili.blogspot.com
    හැමෝම මේක කියවලා....කොමෙන්ට් එකකුත් දාලා යන්න
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    හැමෝම මේක කියවලා....කොමෙන්ට් එකකුත් දාලා යන්න
    ඔයාලට මෙකෙන් ප්‍රයොජනයක් උනානම් REP+ එකකුත් දෙන්න හොදේ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔක්කොමත් හරි, අර පොඩිඋන් අල්ලගෙන කරන නාඩගම දකිනකොට තමයි TV පොලොවෙ ගහන්න හිතෙන්නෙ. :angry: :angry:
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ඔක්කොමත් හරි, අර පොඩිඋන් අල්ලගෙන කරන නාඩගම දකිනකොට තමයි TV පොලොවෙ ගහන්න හිතෙන්නෙ. :angry: :angry:

    ඇත්ත බන්.මළ විකාර:angry::angry::angry:
     

    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    කතාව සහතික ඇත්ත
    අපේ එව වගෙ නෙමෙ American Idle,Americas got talent
    එව වල මාර හරවත් ගතියක් තියෙනව.
    අනිත් එක ඒවා වල තියන දෙවල් ඇත්තටම දක්ශතා තියන අය හැම හරකම ඇවිත් පිස්සු කෙලින්නෙ නැ
    වල පයය් ගොඩ පයය් තියන උනොත් ඇවිල්ල බැරි වැඩ කරන්න හදනව
     
    • Like
    Reactions: hiranrulez

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කතාව සහතික ඇත්ත
    අපේ එව වගෙ නෙමෙ American Idle,Americas got talent
    එව වල මාර හරවත් ගතියක් තියෙනව.
    අනිත් එක ඒවා වල තියන දෙවල් ඇත්තටම දක්ශතා තියන අය හැම හරකම ඇවිත් පිස්සු කෙලින්නෙ නැ
    වල පයය් ගොඩ පයය් තියන උනොත් ඇවිල්ල බැරි වැඩ කරන්න හදනව
    For American Idol, they clearly says that they are looking for a marketable pop singer that can sell albums and concerts. They make no bones about the fact that they are looking for a commercial singer and the whole competition is geared for that.
    Also the winners get guaranteed record contracts which ensures that they get a real carrier with their music.
    Also the show follows a strict rule of opening phone and SMS lines AFTER the show where all the contestants had performed so that the voting stays as fair as possible.

    The local copies doesn't offer any of these. Even the voting starts at the beginning of the show where people can vote even without seeing the performance. Thats absolute bullshit.
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    කතාව සහතික ඇත්ත
    අපේ එව වගෙ නෙමෙ American Idle,Americas got talent
    එව වල මාර හරවත් ගතියක් තියෙනව.
    අනිත් එක ඒවා වල තියන දෙවල් ඇත්තටම දක්ශතා තියන අය හැම හරකම ඇවිත් පිස්සු කෙලින්නෙ නැ
    වල පයය් ගොඩ පයය් තියන උනොත් ඇවිල්ල බැරි වැඩ කරන්න හදනව

    උබලට සමහරක් විට මතක ඇති Americas got talent 2008
    එකේ අවුරුදු 4 පුන්චි ලමයෙක් සිංදුවක් කියපු එක.මාර ලස්සනයි
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    අඩුගානෙ ලමාගීතයක් වත් කියනව නම් තව කමක් නෑ.

    ඔව් බං කියන්නෙත් ලොකු එවුන්ගෙ සිංදු.එතින් තව මොන කතාද?????