ශ්‍රී ලංකා තානාපති කාර්ය්‍යාලය ඇතුලේ නිසා උන්ට මුකුත් කරන්න බෑ මචන්. සෞදි පොලිස් එකෙන්ම තමයි ගාර්ඩ් එකට ඉන්නෙත් එලියේ.ඒත් කිසිම හේතුවකට උන්ට ඇතුලට එන්න බෑ.


උබල ගොඩක් මහන්සි වෙලා
නියමයි![]()
![]()
දවල් වෙලාවේ ගත්ත පින්තූරයක් යාළුවෙක් එව්වා මට දැන්.කොහොමද ලුක් එක අපේ තොරණේ...
දකින්නත් සතුටුයි. උඹට රෙප් දෙන්න බෑලු. නැත්නම් අනිවා +Rep.