රියාද් නගරයේ වෙසක් උත්සවය

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
නියමයි මචන්............
පුදුමයි බන් ඔය රටවල ඔහොම කරන්න දෙන එකත්.............
බුදු සරණයි...........!!!
 
Aug 31, 2011
399
43
0
sirasa

සිංහල කාන්තාව විනාස කල සිරස කුමාරි සෙල්ලම යලිත් 18 වෙනිදා සිට කරලියට.

සිරස කුමාරි 1 විශාල කලබගනියක් කරමින් ජන විරෝදය, දෙමාපිය තර්ජන මද අවසන් වුයේ මීට වසර කිහිපයකට පෙරදීය.තමන්ට news හිගයක් ඇති නිසාත් හිරු ටිව්
සමග උග්‍ර තරගයක් දීමට ඇති නිසාත් නැවතත් මෙම සෙල්ලම කරලියට ගෙන ඒමට කිලි මහරජා තීරණය කළේය .

සිංහල බෞද්ද ගැහැණු දරුවන්,කාන්තාවන් විසාලවශයෙන් ඉලක්ක කරන මෙම සෙල්ලම සිංහල බෞද්ද කාන්තාවගේ චරිතය උඩු යටිකුරු කර සමස්ත පවුල් සංස්ථාවම විනාස කර දැමීමට සකස් කල එකකි.
සිංහල බෞද්ද සමාජය විනාස කිරීමට එදා සිට දත කන රෝසි සේනානායක ,මයිකල් විජේසූරිය,රවීන්ද්‍ර රන්දෙනිය මෙය සදහා සහයෝගය ලබාදෙයි .

එන ඕනෑම කුණුගොඩක් එහා මුදුනින් පිළිගන්න සිංහල කාන්තාව අද වන විට ඉතා පහත් තත්වයටක වෙටි ඇතත් දෙමල සහ මුස්ලිම් කාන්තාවන් තවමත් තම ගෞරවය කෙලෙසාගෙන නැත.

ශ්‍රී ලංකාවෙන් සිංහල බෞද්ද සංකල්පය ඉවත් කිරීමට හෙකි එතම පහසු මාර්ගය සිංහල බෞද්ද ගැහැණු දරුවන් සහ කාන්තාවන් වනචර සල්ලාල ගණිකා රූපී තත්වයට පත් කිරීම බව සිංහල බෞද්ද විරෝදී ප්‍රකට දේසපාලන නායිකාවක් කියා ඇත.

2011 වසරේදී ළමා අපචාර 11500 ක්ද ස්ත්‍රී දුෂණ 6900 ක්ද වාර්තා වූ අතර මෙසේ සමාජය වත් මත උවහෙත් 2012 දී තවත් විසල විනාසයන් විය හැක.
 

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka

    budu saranai machan... niyamai..:D

    ela machan

    නියමයි මචන්............
    පුදුමයි බන් ඔය රටවල ඔහොම කරන්න දෙන එකත්.............
    බුදු සරණයි...........!!!


    බොහොම ස්තූතියි කමෙන්ට් වටල... ආරාධිතයන් ලෙස දහම් දේශාණාවට පැමිනියේ දෝරමඩාලාව කාලීන ධම්ම මණ්ඩපයේ විද්වතුන් දෙපලක් වන මහාචාර්ය චන්දන ජයරත්න සහ මහාචාර්ය අත්තනායක හේරත් යන මැතිදුන් දෙපල.ඇත්ටම කිව්වොත් ඔවුන් දෙපල අද වනතුරු එකම දොරමඩලාව වැඩසටහනකදි මුන ගැහිලා නෑ.නමුත් ඒ අහඹු සිදුවීම රියාද් නගරේ දින දෙකක් සිදු උනා.ඔවුන්ගේ අතින් සහතික පතක් ලබා ගැනීමට මමද වාසනාවන්තයෙක් උනා..එය මා ලැබු ඉතාම වාසනාවන්ත අවස්තාවක්.

    550969_233887193387277_100002979934093_414354_1367673153_n.jpg


    165988_233887383387258_100002979934093_414355_389205106_n.jpg
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    දන්සල් දීපු ඒව වල පින්තූර ටිකක් අද තමයි හම්බුනේ.ඒකත් බලන්නකො යාළුවනේ...

    582411_301560876593675_100002192968229_689491_1588736890_n.jpg

    538084_301560923260337_100002192968229_689492_455705448_n.jpg

    150097_301560953260334_100002192968229_689493_1771170371_n.jpg

    148900_301561016593661_100002192968229_689495_752066691_n.jpg


    රසවත් ආහාර වේලක් සෑදීමට වෙර දරන අපේ සිංහල ජාතිය...ඔබ සැමට තෙරුවන් සරණයි.

    556930_301561046593658_100002192968229_689496_2118855825_n.jpg

    529829_301561076593655_100002192968229_689497_1936263923_n.jpg

    389648_301561106593652_100002192968229_689498_676695131_n.jpg

    543614_301561146593648_100002192968229_689499_356853648_n.jpg

    547691_301561203260309_100002192968229_689501_1785557579_n.jpg

    544249_301561296593633_100002192968229_689504_418794539_n.jpg


    මෙම පින්තූරයේ සිටින පුද්ගලයා ගැන විශේෂ යමක් කියන්න කැමතියි. පුදුම සහයෝගයක් ලබා දුන්නා මේ වෙසක් සතිය සාර්ථක කර ගන්න.
    398812_301561239926972_100002192968229_689502_1151760664_n.jpg

    544249_301561296593633_100002192968229_689504_418794539_n.jpg

    165909_301561323260297_100002192968229_689505_102968555_n.jpg

    181320_301561743260255_100002192968229_689520_1644695183_n.jpg

    555306_301561819926914_100002192968229_689522_1484374353_n.jpg
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    ඔය යස අගේට සෞදියේ ඉන්නේ

    කොහෙද යස අගේට ඉන්නේ.අපිට තානාපති කාර්යයාලයෙන් එළියේ මේ දේවල් කරන්න දුන්නා නම්, ඒ නිදහස අපිට තිබ්බා නම් යකෝ අපි එහෙනම් රියාද් වෙසක් කලාපයක් කරන්න උනත් සූදානම්.අඩි හැටක හැත්තෑවක තොරණක් ගහල දන්සල්, වෙසක් කූඩු සෑම දෙයක්ම ඇතුලත්ව මීටත් වඩා හොඳට කරනවා.සිංහල බෞද්ධයෝ කියන්නේ හොඳ කොන්ද පණ තියෙන මිනිස්සු.මේ රටේ තියෙන දූෂිත නීති වලට අපි බයේ යටත් වෙන්නේ නෑ.තොපේ ආගම බලෙන්නේ බොලව් මිනිස්සුන්ට දෙන්නේ.බය ගුල්ලෝ...