සරලම උත්තරේ මචන් .. මේක ලංකාව බන් :lol: එක හරි ඒ උනාට ඉතින් එහෙම හිතුවොත් කවදාවත් මුකුත්ම කරන්න වෙන් නැනේ .. අනික ලංකාවේ politics අරව මේවා චාටර් උනාට ඔය වගේ දේවල් වලින් එච්චර චාටර් නෑ මට හිතෙන විදිහට