දැන් හැම චැනල් එකකම අර ස්‍ටාර් මේ ස්ටාර් තියෙනවනේ.. ඕවගේ අන්තිමට වෙන්නේ අවසාන 12 ඉදන් SMS ඉල්ල ඉල්ලා ඉන්න එක. ඒ එවපු SMS තරඟකරුවන්ට ලැබුන විදිහවත් පෙන්නන්නේ නැතිව මේන් ජයග්‍රහකයා කියලා පෙන්වනවා.
ඉතින් ඔයාලා මේ අයට SMS ගහනවද? VOTE කරල ඔයාලගේ අදහස දක්වන්න
ඉතින් ඔයාලා මේ අයට SMS ගහනවද? VOTE කරල ඔයාලගේ අදහස දක්වන්න
Last edited: