රියෝ ජාතික කෞතුකාගාරය දැවී අළුවේ - ගින්නෙ&#350

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හපොයි :sorry: මෙහෙ එකටත් ඔහොම වෙන්න කලින් පොඩ්ඩක් බැලුවොත් හොඳයි.

    මෙහේ එකේ බඩු ටික උස්සලනෙ බං වෙන්න හානියක් නෑ එක නිස ලොකුවට
    :baffled::baffled:
     
    • Like
    Reactions: ruchira55

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මොකක් හරි ගේමක් කියල හිතෙන්නෙ මට විතරද
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,581
    8,830
    113
    මේවා ආදර්ශයට අරන්වත් අපේ එකේ ඉතුරු වෙලා තියෙන ටික රැකගත්තන්ම් හරි...