රිය අනතුරක් සම්බන්ධව උදව්වක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    හවස යතුරුපැදි අනතුරක් වුනා..අනතුර සිදු කරපු පුද්ගලයා බීමතින් හිටියේ..
    නමුත් පොලිසිය බිමත් පුද්ගලයාගෙි පැත්ත අරන් වගේ වැඩ කලේ.
    බීීීමත් බව පරික්ෂා කිරීමට අදාල බැලුම් නොමැති බව කිව්වා.
    ඊට පස්සේ වෛද්‍යවරයා ගාවට අරන් ගියහම වෛද්‍යවරයා සහතිකයේ දානවා පරික්ෂා කිරීමේ කට්ටල රෝහලේ නෑ..
    මත්පැන

    මත්පැන් ගඳක් වහනය වුනේ නෑ කියලා.නමුත් වැරදිකරු බීමතින් සිටි බවට පැහැදිලියි සහ වැරදිකරුගේ පාර්ශවයෙන් ඒ බවට ආරංචිත් ආවා.
    මේ වගේ අවස්ථාවක මොකද කරන්න ඕනි
    ------ Post added on Oct 12, 2025 at 12:43 AM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    අරූ ෂේප් වෙන්න කැමති නම් අවුලක් නෑ. ඒත් ශේප් වෙන පාටක් නැත්නම් ඉක්මනින් ලෝය කෙනෙක් මුණ ගැහිලා සිද්දිය කියපන්. අරුගේ වෛද්‍ය වාර්ථාවක් ගන්න තරමට උබට වාසියි
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    වැඩක් නැ බන් ඕව කතාකරලා. දැන් ගොඩක් කාලෙකට කලින් ඉස්කෝලේ යන පොඩි කොල්ලෙක් ඇන්න අපේ වාහනේ. උ පළාතේ ලොකු මුදලාලි කෙනෙක්ගේ පුතෙක්. අන්තිමට අපේ තාත්තට කේස් එක වැටුනේ. ලග නෑයෙක් ඒ කාලේ ලොකු පුටුවක හිටිය නිසා උගේ ලග වැටිලා යන්තන් ගොඩ දාගත්තේ.
     

    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    ඔන්න ඔය වෙලාවට උබටත් හිතුන් නැද්ද කනෙක්ශන් ටිකක් පොලිසිය ඇතුලෙන් හදාගෙන තිබ්බනම් හොඳයි කියලා.

    උදා: උබ ඕක උබ අදුරන පොලිසියෙ එකාට කියනවා ඌ ලොක්කෙක් වෙන්නත් ඕන.
    ඌ වැඩේ හොයලා බලනවනේ. ඌ පෙශර් කලොත්... උබේ මේ අනතුර උනේ මහරගම පොලිස් වසමෙ නම්. අර ටෙස්ට් කරන ටූල් එක මහරගම පොලිසීයෙ ණැත්තම්. උබේ පොලිස් ලොක්කට පුලුවන් ඒක නුගේගොඩ පොලිසියෙන් මහරගමට යවල හරි වැඩේ ගොඩදාල දෙන්න
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113
    කනෙක්ෂන් නැත්නම් ජීවත් වෙන්න එපා :no:
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    blood test kara nam harine ban. hospital eke nattan wena ekakata gihin hari.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උඹ ඒ ටයිම් එකේ ට්‍රිකි වෙන්න ඕනි. පොලීසියටවත් දොස්තරයටවත් උත්තර නෙමේ ටූල් නෑ කියන්න. අතේ පෝන් එක තියෙන්නෙ රෙකෝඩ් කරගන්න තිබ්බෙ හොරෙන් උන් නෑ කියනවයි උඹේ රික්වෙස්ට් එකයි.
     
    • Like
    Reactions: ChamodhK and kinkon

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,043
    10,612
    113
    උඹ ඒ ටයිම් එකේ ට්‍රිකි වෙන්න ඕනි. පොලීසියටවත් දොස්තරයටවත් උත්තර නෙමේ ටූල් නෑ කියන්න. අතේ පෝන් එක තියෙන්නෙ රෙකෝඩ් කරගන්න තිබ්බෙ හොරෙන් උන් නෑ කියනවයි උඹේ රික්වෙස්ට් එකයි.
    වැඩක් නෑනේ මචන් වෛද්‍යවරයා සහතිකයේ දානවා පරික්ෂා කිරීමේ කට්ටල රෝහලේ නෑ කියලා & පොලීසිය බීීීමත් බව පරික්ෂා කිරීමට අදාල බැලුම් නොමැති බව වාර්තාවේ දාලා නම්
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වැඩක් නෑනේ මචන් වෛද්‍යවරයා සහතිකයේ දානවා පරික්ෂා කිරීමේ කට්ටල රෝහලේ නෑ කියලා & පොලීසිය බීීීමත් බව පරික්ෂා කිරීමට අදාල බැලුම් නොමැති බව වාර්තාවේ දාලා නම්
    එහෙම කියන්න බෑ. එතකොට අරූට අසාධාරණයක් වෙන්නෙ. තියෙන තැනකට යවන්න ඕන.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,043
    10,612
    113
    එහෙම කියන්න බෑ. එතකොට අරූට අසාධාරණයක් වෙන්නෙ. තියෙන තැනකට යවන්න ඕන.
    සාධාරණ අසාධාරණ කම් අදාල නෑ මචන් ඔතන වැඩ කරන්නේ කාපු ජරාව මොනතරම් ලොකුද කියන එක විතරයි , ඔය විධියට උසාවියට ගියාම ජජ් පොලොසියට දොස් කියනවා විමර්ශනය හරියට කරලා නෑ කියලා එච්චරයි ඉතින් වෙන්නේ, ඊටපස්සේ සාක්කි හරියට නැති නිසා නිදහස් වෙනවා
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    Dashcam records thiye nam court case ekak file keruwaki ne (waahaneka nam happuwe)
    Dash cam case akata wada hodai kit akak nethnam kit akak tiyena thenakata geniyanna kiyana aka nethnam hotline aragena complaint ona .dan itin kalaya wedi owa oppu karaganna amarui kalaya ha wiyadama ekka
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    Dash cam case akata wada hodai kit akak nethnam kit akak tiyena thenakata geniyanna kiyana aka nethnam hotline aragena complaint ona .dan itin kalaya wedi owa oppu karaganna amarui kalaya ha wiyadama ekka

    Beela hitiyath nathath warada anith kenage nam awulak nahane. Alcohol smell ekak wath enne na kiyapu un testing kit thiyena than walata aran yai ya.