රිය අනතුර සහ කට...!!!

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    රිය අනතුර සහ කට...!!!

    නවීන පන්නයේ කාරයක් දරුණු රිය අනතුරකට ලක් විය. එම ස්ථානයට පැමිණි ප්‍රථමාධාර කණ්ඩායමට දැක ගැනීමට ලැබුනේ රියදුරු අසුනේ සිටි තැනැත්තා මහා හඬින් බෙරිහන් දෙන ආකාරයයි.
    ඔහු වෙත ළංවූ කණ්ඩායමේ සාමාජිකයෙක් ඔහු සන්සුන් කිරීමට උත්සාහ දැරීය.
    "මහත්තයා කලබල වෙන්න එපා, පේන විදිහට මහත්තයටනම් ලොකු කරදරයක් නෑ වගේ. නෝනනම් වීදුරුවත් කඩා ගෙන එලියට විසි වෙච්ච හින්දා ගොඩක් අමාරුයි වගේ!"
    "මොනවද **** ඔය කියවන්නේ? තමුසෙලා දැක්කේ නැද්ද ඒකිගේ කටේ තිබුනේ මොකක්ද කියලා?" පැවසූ ඔහු පෙරටත් වඩා උස් හඬින් කෑගැසීමට විය.

    :confused::confused::confused::confused::confused:

    මෙන්න ප්‍රශ්නය: ඇගේ කටේ තිබුනේ කුමක්ද? :confused::rofl::P

    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෝනා දත් මැද මැද ඉදල තියෙන්නේ.... බ්‍රැෂ් එකත් අරගෙනම නෝනා විසි වෙලා..අයියෝ....